SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ninenet9 said:
    සංගීත මඩලේ ප්‍රතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ..........

    වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාශ තලයේ ඔවුහු සරන්නෝ ..........
    දෙවි දේවතාවුන් විලාසෙන් ..............................

    ඔබගේ කලාවයි යුගයෙන් යුගේහි මේ කල්පයෙහි ශේෂ වන්නේ ..........
    අප හෘද කැටපත් පවුරේ සදාකල් ප්‍රතිරූප ඔබගේ ඇදෙන්නේ ............

    මේ සක්වලේ හි ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි ...................
    845776244f8ec7f1407.jpg

    Thanks Machan Man Lagath Meka Thiyanawa bt Mama Uba Dapu Akath DL Karagattha.....
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    ELAKIRI ! ELAKIRI ! ELAKIRI !

    අම්මෝ....! දවසක් එන්න බැරි වුනොත් මේ SL OLD HIT SONGS THREAD යන වේගයේ හැටියට පහුවුන ටික කියවගන්න පැය ගානක් යනවා.කුනුහරප-බලුකතා-ඕපාදූප-ළපටි කතා-වල්පල් පිරුන අනිත් THREADඅතරේ සංගීතකාමී මේTHREAD එක යන සුන්දර ගමන හරිම ආශ්වාදජනකයි.අපිට ,විශේෂයෙන්ම සිංහල සිත් ඇති කෙනෙකුට සංවේදී මොහොතක කියවෙන්නේ,මුමුනන්නේ මේ අමරනීය පැරණි සිංහල ගීතයක්ම නෙවේද .අළුත් හුටං-පටං බෙලෙක්ක මර ළතෝනි (ගීත... ?) හරියට සෝඩා බෝතලේ කැඩුවා වගේ හරිම තාවකාලිකයි. මේක පටන් ගත් මධූ වත් හීනෙන් වත් හිතන්න නැතුව ඇති, සිංහල පැරණි ගීත වලට මේතරම් සහෘදයන් ඒකරාශී වෙයි කියලා.දැන් මෙතන ඇති එකමුතුව අන්තර්ජාලයේ නරකම විතරක් දකින කුහක සුදනන්ට හොඳ අතුල් පහරක්.අනිත් එක,මේ තරම් චොකා බයිලා වැහි වැහැලා ඇති සංගීත ලෝකයේ අපේ උන්මාදනීය වූ සදාතනික පැරණි ගීත වලට නව ජවයක් මෙයින් ලැබෙනවා.මේ THREAD එක එළකිරි වර්තාවක් තබමින් මතු පරම්පරා ගනනාවක් සුදිලේවා!!!
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ninenet9 said:
    සංගීත මඩලේ ප්‍රතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ..........

    වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාශ තලයේ ඔවුහු සරන්නෝ ..........
    දෙවි දේවතාවුන් විලාසෙන් ..............................

    ඔබගේ කලාවයි යුගයෙන් යුගේහි මේ කල්පයෙහි ශේෂ වන්නේ ..........
    අප හෘද කැටපත් පවුරේ සදාකල් ප්‍රතිරූප ඔබගේ ඇදෙන්නේ ............
    ninenet9 said:
    මේ සක්වලේ හි ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි ...................

    Mamath gatha......me song eka......Godaak sthuthi....
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    AL1717 said:

    Thanks Machan Man Lagath Meka Thiyanawa bt Mama Uba Dapu Akath DL Karagattha.....
    ජෝති උමතුව !!! ආයෙත් බාගත්තා ස්තුති වේවා
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ronsilva said:
    ම‍ල්‍ලි‍ලා‍ නං‍ගි‍ලා‍...ක‍වු‍රු‍ත්‍ ද‍න්නව‍ද‍ අ‍පේ‍ Rakee ම‍ල්‍ලි‍ට කො‍හො‍ම‍ද‍ කි‍ය‍ලා‍...ම‍ම‍ එ‍හෙ‍ම‍ ඇ‍හු‍වේ‍ එ‍යා‍ කා‍ලෙ‍කි‍න්‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ට‍ ඇ‍වි‍ත්‍ නැ‍ති‍ බ‍ව‍ ම‍ට‍ දැ‍නු‍න නි‍සා‍...

    ද‍න්න කෙ‍නෙ‍ක්‍ හො‍ය‍ල‍ බ‍ල‍ලා‍ ආ‍රං‍චි‍ය‍ක්‍ දෙ‍න්න පුළුවන්න‍ම්‍ ගො‍ඩ‍ක්‍ අ‍ග‍ය‍ ක‍රන‍වා‍.......

    අ‍පේ‍ යු‍තු‍ක‍ම‍නේ‍ ප‍වු‍ලේ‍ ක‍ට්‍ටි‍ය‍ ගැ‍න සො‍යා‍ බ‍ල‍න‍ එ‍ක‍........
    රාකිට කැම්පස් එකේ වැඩ ඇති අයියේ.ඒකයි මේ පැත්තේ කාලෙකින් දැක්කෙ නැත්තෙ.. :)
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    samanthushara said:
    අම්මෝ....! දවසක් එන්න බැරි වුනොත් මේ SL OLD HIT SONGS THREAD යන වේගයේ හැටියට පහුවුන ටික කියවගන්න පැය ගානක් යනවා.කුනුහරප-බලුකතා-ඕපාදූප-ළපටි කතා-වල්පල් පිරුන අනිත් THREADඅතරේ සංගීතකාමී මේTHREAD එක යන සුන්දර ගමන හරිම ආශ්වාදජනකයි.අපිට ,විශේෂයෙන්ම සිංහල සිත් ඇති කෙනෙකුට සංවේදී මොහොතක කියවෙන්නේ,මුමුනන්නේ මේ අමරනීය පැරණි සිංහල ගීතයක්ම නෙවේද .අළුත් හුටං-පටං බෙලෙක්ක මර ළතෝනි (ගීත... ?) හරියට සෝඩා බෝතලේ කැඩුවා වගේ හරිම තාවකාලිකයි. මේක පටන් ගත් මධූ වත් හීනෙන් වත් හිතන්න නැතුව ඇති, සිංහල පැරණි ගීත වලට මේතරම් සහෘදයන් ඒකරාශී වෙයි කියලා.දැන් මෙතන ඇති එකමුතුව අන්තර්ජාලයේ නරකම විතරක් දකින කුහක සුදනන්ට හොඳ අතුල් පහරක්.අනිත් එක,මේ තරම් චොකා බයිලා වැහි වැහැලා ඇති සංගීත ලෝකයේ අපේ උන්මාදනීය වූ සදාතනික පැරණි ගීත වලට නව ජවයක් මෙයින් ලැබෙනවා.මේ THREAD එක එළකිරි වර්තාවක් තබමින් මතු පරම්පරා ගනනාවක් සුදිලේවා!!!

    Aniwaryen Machan Oya Mona Sangeetha Bajau Awath Ape Perani Geetha Kawadawath ape Minissunge Mathakayen Yanne ne Ewa Ape Lay Wala Thiyana Deyak....Aka nethikaranna Oya Mona Dekathawath Be...
    Ewagema thamai me Elakiri.Com Eke Thiyana Mema Thread Akath Sangeetha kameen Pirisak Innakam Mekath Digathama Pawathi.........
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    samanthushara said:
    ජෝති උමතුව !!! ආයෙත් බාගත්තා ස්තුති වේවා

    Api Upanda idala Jothi Umathuwen Pelenawa....
    Akata hodama Sakshiya thamai Hdd Ake Jothige Songs Folder Ake Ekama Sinduwa.
    Wenas Wenas Music Walin Eka Eka Sangeetha Kandayam Walin Wenas Karala,
    Eka Eka Kala Waladi Nikuth Wechha Geetha. Api Ekathu Karaganne Ea umathuwa nisa......
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    AL1717 said:
    Aniwaryen Machan Oya Mona Sangeetha Bajau Awath Ape Perani Geetha Kawadawath ape Minissunge Mathakayen Yanne ne Ewa Ape Lay Wala Thiyana Deyak....Aka nethikaranna Oya Mona Dekathawath Be...
    Ewagema thamai me Elakiri.Com Eke Thiyana Mema Thread Akath Sangeetha kameen Pirisak Innakam Mekath Digathama Pawathi.........
    YEAS!YEAS !YEAS!:yes::yes::yes:
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    AL1717 said:
    Api Upanda idala Jothi Umathuwen Pelenawa....
    Akata hodama Sakshiya thamai Hdd Ake Jothige Songs Folder Ake Ekama Sinduwa.
    Wenas Wenas Music Walin Eka Eka Sangeetha Kandayam Walin Wenas Karala,
    Eka Eka Kala Waladi Nikuth Wechha Geetha. Api Ekathu Karaganne Ea umathuwa nisa......
    MEHEMATH UMATHUWAK ! :D:D:D
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    දුනුකෙයියා මලක් වගේ දුරට පේනවා .......

    සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී
    කෙනෙක් නොමැත දරුවෙකු හට
    මවක්සේ ලැදී
    අම්මා යන සමාධියට සිටිමි සමවැදී
    ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී
    ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ
    සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ

    සිරිමහ බෝ මුල මතුදින බුදුවෙනු අම්මේ ..........................
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    samanthushara said:
    අම්මෝ....! දවසක් එන්න බැරි වුනොත් මේ SL OLD HIT SONGS THREAD යන වේගයේ හැටියට පහුවුන ටික කියවගන්න පැය ගානක් යනවා.කුනුහරප-බලුකතා-ඕපාදූප-ළපටි කතා-වල්පල් පිරුන අනිත් THREADඅතරේ සංගීතකාමී මේTHREAD එක යන සුන්දර ගමන හරිම ආශ්වාදජනකයි.අපිට ,විශේෂයෙන්ම සිංහල සිත් ඇති කෙනෙකුට සංවේදී මොහොතක කියවෙන්නේ,මුමුනන්නේ මේ අමරනීය පැරණි සිංහල ගීතයක්ම නෙවේද .අළුත් හුටං-පටං බෙලෙක්ක මර ළතෝනි (ගීත... ?) හරියට සෝඩා බෝතලේ කැඩුවා වගේ හරිම තාවකාලිකයි. මේක පටන් ගත් මධූ වත් හීනෙන් වත් හිතන්න නැතුව ඇති, සිංහල පැරණි ගීත වලට මේතරම් සහෘදයන් ඒකරාශී වෙයි කියලා.දැන් මෙතන ඇති එකමුතුව අන්තර්ජාලයේ නරකම විතරක් දකින කුහක සුදනන්ට හොඳ අතුල් පහරක්.අනිත් එක,මේ තරම් චොකා බයිලා වැහි වැහැලා ඇති සංගීත ලෝකයේ අපේ උන්මාදනීය වූ සදාතනික පැරණි ගීත වලට නව ජවයක් මෙයින් ලැබෙනවා.මේ THREAD එක එළකිරි වර්තාවක් තබමින් මතු පරම්පරා ගනනාවක් සුදිලේවා!!!
    ඔව් අයියේ, මේ THREAD එකට මමත් ගොඩක්ම ආසයි.අපි එක පවුලක් වගෙ ඉන්න එක මට ගොඩක් සතුටුයි.ඒ අපේ සහෝදර බැඳීම ඉදිරියටත් පවතීවා.හැමෝම ආදරයෙන් මතක් කරනවා.. ;)
    හැමෝටම ජයවේවා!!!
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ninenet9 said:
    දුනුකෙයියා මලක් වගේ දුරට පේනවා .......

    සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී
    කෙනෙක් නොමැත දරුවෙකු හට
    මවක්සේ ලැදී
    අම්මා යන සමාධියට සිටිමි සමවැදී
    ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී
    ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ
    සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ

    සිරිමහ බෝ මුල මතුදින බුදුවෙනු අම්මේ ..........................

    Thanks Wewa.....................
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    coolnishan said:
    ඔව් අයියේ, මේ THREAD එකට මමත් ගොඩක්ම ආසයි.අපි එක පවුලක් වගෙ ඉන්න එක මට ගොඩක් සතුටුයි.ඒ අපේ සහෝදර බැඳීම ඉදිරියටත් පවතීවා.හැමෝම ආදරයෙන් මතක් කරනවා.. ;)
    හැමෝටම ජයවේවා!!!
    විදේශගත අපේ කොල්ලො පවා මහ රෑ දෙගොඩ හරියෙත් මේකට එනවා.නම් වශයෙන් නොකිව්වට හැමදාම වගේ එන-යන අය දන්නවා.විශේෂයෙන්ම මව් බිමෙන් ඈත ඉන්න වෙලාවේ මේ ගීත දෝංකාර දිදී හිත යටින් ඇහෙනවා.
    ඔබටත් ජයම වේවා !
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    දුනුකෙය්යා මලක සුවඳ අරගෙන ආව NINENET9 ට උම්මාාාාාාාාාාාාා!:D:D:D