me welawe thread eke inna okkotama suba udasanak kiwwa...noone ,madhubala, leeka, damiya okkoma mallilata
suba dawasak....
Rookantha Kiyana - Dawasakda Hendewaka Pothak Palannata Sithuna Song Eka Kaa Langa Hari Thiyenawada??
Dawasak da Hendewaka Pothak Balannata sithuna
Sithuweth ne E Jameta Obawa Mathak Wei Kiyala
Ea mage sithe Heguman Sala
Ea mage sithe sakman kala
Ma diha Bala Susuman sala
adarei kiya Nokiya giya
kiya pothe liyavee Thibuna
Renu Renu Mal Mite Renu...
Eeta Pemkaranna Mata Bee luu..
me welawe thread eke inna okkotama suba udasanak kiwwa...noone ,madhubala, leeka, damiya okkoma mallilata
suba dawasak....


Thanks mama meka gathaසත් සමුදුරු තරනය කොට දුරු රටකට වඩින්නියේ
මගේ සිතයි මගේ හදයි ඔබත් සමග රැගෙන යන්න
එරට නුහුරු පරිසරයට විලාසිනියෙ ඔබ තනිවේදෝ
එවිට සිතනු මැනවි ලියේ ...
ඔබෙ තනියට සිතක් ඇතේ ඔබෙ තනියට හදක් ඇතේ
එරට මහරු විසිතුරු මැද මෙරට ඔබට අමතක වේදෝ
එසේ උවොත් නොපැතු ලෙසේ.....
මට ඉන්පසු හිතක් නැතේ මට ඉන්පසු හදක් නැතේ
සත් සමුදුරු තරනය කොට - වික්ටර් රත්නායක
![]()
Please if anybody has "Ambayaluwo" song (Katu akule mal) the original one sung by Edward Jayakody pls upload.
I found many links for above but non of them are sung by Edward.
Pllllllllllsssssssssssssss!!!!!!!!!!!!11![]()
Thank you mama gatha mekathMenna
Sobawathe Mepura Siri Wisithuru
http://www.4shared.com/file/119071791/33bad731/Undefined_Artists_-_Sobawade.html
Ane machan mekath same. Edward kiyana eka nemeine.
