What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Ow eaka Hari....

Meeka mata hituneth den.. Thanks.

Eedawas wala dewiyan tamai gamaka/praseeshaayaka naayakaya...
Ada etena aran inne pansalee haamuduruwo (mama katakaranne wew sanskuthiyen pooshanaya wunu gamak gena..)

api meetak wenakan ape nayakayata "Deewayan wahansa" kiyala kiwwa.

Mee tawamath itiriwuna deewal..

අපේ ජනවහරෙ ගොඩාක් දේවල් රැකිලා තියෙනවා... හදුනාගැනීමේ පරක්කුවයි තියෙන්නෙ. ඇත්ත ඉතිහාසය ගැන ඉගි කරන ජනකතා ඕන තරම් හොයාගන්න පුලුවන් අපේ රටේ විවිධ පලාත් වලින්.
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හෙළයන්ට ඔය ප්‍රශ්නෙ එදා ඉදන් තිවුනා..කසුබ්ගෙ ඉදන් හැම වෙලේම හෙලයන්ට විරුද්වුනේ බිලි පූජා, යාගහෝම වලට විරුද්ධව නැගී සිටපු නිසා
දවසේ කතාව 100%
11.gif
:D

හිරණ්‍ය කාශ්‍යප, තාරකා (තාඩකී), රාවන වගේ පාලකයො අපිට නැතිවුනේ බමුණන්ගෙ මිලේඡ්ච ක්‍රියා වලට විරැද්ධ වුන නිසයි. ඉන්දියාවෙ මිනිස්සුන්ව කුල වලට බෙදලා ඒ ගොල්ලො උසස් කියාගෙන සත්තු මැරුව සිය දහස් ගානින්.
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Bohoma isthuthi. Mama meeka hoya gena kiyawanna hitiye.
Thawa mee wage ape history eka gena discuss karana poth mona da thiyenne?

ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - ආරියදාස සෙනෙවිරත්න
නාග සංකල්පය හා සිංහල සංස්කෘතිය - මාලිංග අමරසිංහ
 
tdevinda

Member
Nov 16, 2006
858
19
0
41
Mattegoda
මම කියවපු පොත හෙළයුගය නෙමේ වගේ! වෙලාවට කසුන් ඒක Upload කළා. මල්ලිට ගොඩක් ස්තුතියි!
 
kasun_gaja

Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara

    Mama Upload Kalata.. Oya potha scan karanna katta keewe "Tmal" & uge malli .. Uutath Thanks...
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොනවගේ සාක්ෂිද..සාක්ෂි නම් තියන්වා මල්ලි :P

    එ‍ක‍ම‍ දේ‍ ම‍ම‍ නො‍ද‍න්‍න‍ එ‍ක‍ වි‍ත‍ර‍යි‍ නේ‍ද‍ ? :)

    මෙ‍හෙ‍ම‍යි‍ ම‍ට‍ ත‍ව‍ අ‍තු‍රු‍ ප්‍ර‍ශ්‍න‍ය‍ක්‍ ති‍යෙ‍න‍ව‍
    අ‍පේ‍ මි‍නි‍ස්‍සු‍ට‍ මෙ‍ච්‍ච‍ර‍ තා‍ක්‍ෂ‍ණ‍ය‍ක්‍(dan meka spam veyi :P) ආ‍වෙ‍?

    ම‍ං‍ එ‍හෙ‍ම‍ කි‍ය‍න්‍න‍ හේ‍තු‍ව‍
    අ‍පේ‍ ර‍ට‍ පො‍ඩි‍ ර‍ට‍ක්‍ කො‍ටි‍න්‍ම‍ කි‍ව්‍වො‍ත්‍ දූ‍ප‍ත්‍ කෑ‍ල්‍ල‍ක්‍
    ඒ‍ නි‍සා‍
    1)මි‍නි‍ස්‍සු‍ අ‍ඩු‍යි‍
    ඒ‍ක‍ නි‍සා‍
    2) ඒ‍ මි‍නි‍ස්‍සු‍ අ‍ත‍ර‍ ඉ‍න්‍න‍ බු‍ද්‍ධි‍ම‍ත්‍ උ‍ග‍තු‍න්‍ අ‍ඩු‍යි‍
    එ‍හෙ‍ම‍ නේ‍ද‍ ?

    ඉ‍ති‍න්‍ මේ‍ ත‍ර‍ම්‍ සී‍මි‍ත‍ මා‍න‍ව‍ ස‍ම්‍ප‍ත‍කි‍න්‍ අ‍ර‍ ත‍ර‍ම්‍ ගේ‍ම‍ක්‍ දෙ‍න්‍නෙ‍ කො‍හො‍ම‍ද‍ කි‍ය‍ල‍ ම‍ට‍න‍ම්‍ හි‍තා‍ග‍න්‍න‍ව‍ත්‍ බෑ‍:shocked::no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හෙළයන්ට ඔය ප්‍රශ්නෙ එදා ඉදන් තිවුනා..කසුබ්ගෙ ඉදන් හැම වෙලේම හෙලයන්ට විරුද්වුනේ බිලි පූජා, යාගහෝම වලට විරුද්ධව නැගී සිටපු නිසා
    දවසේ කතාව 100%
    11.gif
    ඒ‍ ද‍ව‍සේ‍ වි‍ත‍ර‍ක්‍ නෙ‍වෙ‍යි‍ ඊ‍ල‍ඟ‍ ද‍ව‍සෙ‍ත්‍ ක‍තා‍ව‍
    මේ‍ ක‍තා‍ව‍ අ‍ම‍ල්‍ක‍ අ‍ක්‍ක‍ ඒ‍එ‍යෙ‍ කි‍ය‍ල‍ ති‍බ්‍බ‍ට‍ ම‍ට‍ අ‍නු‍ව‍න‍ම්‍ අද‍ත්‍ ද‍ව‍සේ‍ ක‍තා‍ව‍:lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් එතකොට හරප්පාලටත් වැඩේදීල තියෙන්නෙ අපේ මිනිස්සුද ?
    බලාගෙන ගියාම ඒ කාලෙ හෙළයොන්ව තරහ කරගන්න හොඳජාතියක් නෙවෙයිනෙ :shocked:

    තෑන්ක්ස් කසුන් අයියෙ ඔයාගෙ අප්ලෝඩ්ස් වලට :D
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    දැන් එතකොට හරප්පාලටත් වැඩේදීල තියෙන්නෙ අපේ මිනිස්සුද ?
    බලාගෙන ගියාම ඒ කාලෙ හෙළයොන්ව තරහ කරගන්න හොඳජාතියක් නෙවෙයිනෙ :shocked:

    තෑන්ක්ස් කසුන් අයියෙ ඔයාගෙ අප්ලෝඩ්ස් වලට :D

    බලාගෙන ගියාම ඒ කාලෙ හෙළයොන්ව තරහ කරගන්න හොඳජාතියක් නෙවෙයිනෙ

    Meekat Dawasee Katawak Tamai.. Poddak hitapan.. Rata arajika wunu welawe Rata ekseesath karapu godak aya dakune..

    Mokada godak heetu nisa yaksshayo dakunata sankramanaya wunu karawak kiyanawa..

    Pandu abage taattath dakunen aapu yakek kiyala kataawak tiyanawane..

    Iten me yakku kiyanne kohoma minissu jaatiyak da kiyala hitaaganna puluwanne??

    Ee helayonge dakshakam adath serin seree matuwenawa...

    Samahara hela rajawaru me pruthiwiya witarak newei wenath grahalooka paalanaya kara kataawak tiyanawaa..

    Niweradi thakshanayak tibunanam ehema wenna beri ne neda??

    Menna me ape ateetaya ape anagata paramparaawat kiyala denna puluwannam anna eaka ratak widiyata apita negitinna honda heetuwak weewi kiyala mama hitanawa....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එ‍ක‍ම‍ දේ‍ ම‍ම‍ නො‍ද‍න්‍න‍ එ‍ක‍ වි‍ත‍ර‍යි‍ නේ‍ද‍ ? :)

    මෙ‍හෙ‍ම‍යි‍ ම‍ට‍ ත‍ව‍ අ‍තු‍රු‍ ප්‍ර‍ශ්‍න‍ය‍ක්‍ ති‍යෙ‍න‍ව‍
    අ‍පේ‍ මි‍නි‍ස්‍සු‍ට‍ මෙ‍ච්‍ච‍ර‍ තා‍ක්‍ෂ‍ණ‍ය‍ක්‍(dan meka spam veyi :P) ආ‍වෙ‍?

    ම‍ං‍ එ‍හෙ‍ම‍ කි‍ය‍න්‍න‍ හේ‍තු‍ව‍
    අ‍පේ‍ ර‍ට‍ පො‍ඩි‍ ර‍ට‍ක්‍ කො‍ටි‍න්‍ම‍ කි‍ව්‍වො‍ත්‍ දූ‍ප‍ත්‍ කෑ‍ල්‍ල‍ක්‍
    ඒ‍ නි‍සා‍
    1)මි‍නි‍ස්‍සු‍ අ‍ඩු‍යි‍
    ඒ‍ක‍ නි‍සා‍
    2) ඒ‍ මි‍නි‍ස්‍සු‍ අ‍ත‍ර‍ ඉ‍න්‍න‍ බු‍ද්‍ධි‍ම‍ත්‍ උ‍ග‍තු‍න්‍ අ‍ඩු‍යි‍
    එ‍හෙ‍ම‍ නේ‍ද‍ ?

    ඉ‍ති‍න්‍ මේ‍ ත‍ර‍ම්‍ සී‍මි‍ත‍ මා‍න‍ව‍ ස‍ම්‍ප‍ත‍කි‍න්‍ අ‍ර‍ ත‍ර‍ම්‍ ගේ‍ම‍ක්‍ දෙ‍න්‍නෙ‍ කො‍හො‍ම‍ද‍ කි‍ය‍ල‍ ම‍ට‍න‍ම්‍ හි‍තා‍ග‍න්‍න‍ව‍ත්‍ බෑ‍:shocked::no:

    පළ වෙනි කාරනේ මල්ලි අද ලංකාව නෙවේ එදා හෙළ දිව කියලා හැදින්වූයෙ..
    මීට වඩා විශාල බිම් ප්‍රදේශයක්
    ..ජනගහනය වැඩී..
    අදට ලක්ශද්වීප් මාල දිවයින් කියලා හදුන් වන්නේ මුහුදෙන් ගිළුන හෙළ රාධධානියෙ මුහුදට යට වුනු කොටස් කියලයි විශ්වාස කරන්නේ..අනික මැඩ ගස්කර් පිළිබදවත් තියන්වාආ මත..අද ඉන්දියාවේ කොටසුත් හෙළ රාජධානියට අයත් වුනා
    ..රාවනාගේ අවසානයෙන් පස්සේ කාලෙ විශාල ස්වාභාවික වය්‍යවසනයක් වෙලා තියනවා..11/12 මුහුදට යට වුනා කියලා කියන්නේ

    තාක්ෂණෙ ආපු එක ගැන අහපු හින්දා කියන්නේ..විශ්වාස කරනවා එදා ජනතාවට පිට සක්වළත් සමඟ සම්බන්දතා තිවුනා කියලා..සූර්ය වන්දනාව මෙයාළ කරේ සුද්දෝ ගස් ගල් ඇදහූ විදිහට තේරුමක් නැතුව නොවේ..ඔවුන් සෞර ග්‍රහ මණ්ඩලේ ගැන ඉතා සියුම් තොරතුරු පවා දැන හිටිය එක මේක සනාථ කරන දෙයක්..තව ඉස්සරහර තව කියන්නම්
     
    Suddonta Yatath wijitayak widiyata paawala dunnu lankawata mala diwainath aithi...
    Maladiwaine aya.. Ehe wachana.. godak dee apita samaanai..

    Eath suddo ee aithiya aapassata dunne nee??
    Mama hari ne??
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Suddonta Yatath wijitayak widiyata paawala dunnu lankawata mala diwainath aithi...
    Maladiwaine aya.. Ehe wachana.. godak dee apita samaanai..

    Eath suddo ee aithiya aapassata dunne nee??
    Mama hari ne??
    ඒක නම් මං හරියට දන්නෑ මල්ලි හොයල බලන්න වටිනවා.:)
    ඔවු මාලෙ සංස්කෘතිය ලංකාවට සමානයි මිනිස්සු පවා අපේ ශරීර ප්‍රමාණයට සමානයි

    මාලදිවයිනත් ඉස්සර බෞද්ධයෝ හිටපු රටක් :baffled:
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඒක නම් මං හරියට දන්නෑ මල්ලි හොයල බලන්න වටිනවා.:)
    ඔවු මාලෙ සංස්කෘතිය ලංකාවට සමානයි මිනිස්සු පවා අපේ ශරීර ප්‍රමාණයට සමානයි

    මාලදිවයිනත් ඉස්සර බෞද්ධයෝ හිටපු රටක් :baffled:

    Ow.. Passe Kaleka tamai eeka Muslim wune..
    Poddak hoyala balanna..
    mama hitanne mama kiyapu eaka hari..
    Eath mamat eaka ahapu deyak..
    Mata taama eakata saakshi hoyaganna beri wuna..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    .............
    ........
    Iten me yakku kiyanne kohoma minissu jaatiyak da kiyala hitaaganna puluwanne??

    ඒකනම් ඇත්ත:)

    Samahara hela rajawaru me pruthiwiya witarak newei wenath grahalooka paalanaya kara kataawak tiyanawaa..

    ක‍සු‍න්‍ අ‍යි‍යෙ‍ ඕ‍ව‍ට‍ ස‍ක්‍කි‍ත්‍ ති‍යෙ‍න‍ව‍ද‍ ?
    ම‍ට‍න‍ම්‍ වි‍ශ්‍වා‍ස‍ ක‍ර‍න්‍න‍ත්‍ අ‍ම‍රු‍යි‍:shocked:

    Niweradi thakshanayak tibunanam ehema wenna beri ne neda??

    ඔව් අනිවාර්යෙන්ම:)

    Menna me ape ateetaya ape anagata paramparaawat kiyala denna puluwannam anna eaka ratak widiyata apita negitinna honda heetuwak weewi kiyala mama hitanawa....

    ඔව් මාත් ඒකාලෙ හිතන් හිටියෙ ඉතිහාසය කියන්නෙ මහ වෑඩකට නැති දෙයක් කියල.(අපි ඉගෙන ගන්න පච ඉතිහාසෙ ගැන නම් එහෙම හිතුවත් කමක් නැද්ද මංද )

    පළ වෙනි කාරනේ මල්ලි අද ලංකාව නෙවේ එදා හෙළ දිව කියලා හැදින්වූයෙ..
    මීට වඩා විශාල බිම් ප්‍රදේශයක්
    ..ජනගහනය වැඩී..
    අදට ලක්ශද්වීප් මාල දිවයින් කියලා හදුන් වන්නේ මුහුදෙන් ගිළුන හෙළ රාධධානියෙ මුහුදට යට වුනු කොටස් කියලයි විශ්වාස කරන්නේ..අනික මැඩ ගස්කර් පිළිබදවත් තියන්වාආ මත..අද ඉන්දියාවේ කොටසුත් හෙළ රාජධානියට අයත් වුනා
    ..රාවනාගේ අවසානයෙන් පස්සේ කාලෙ විශාල ස්වාභාවික වය්‍යවසනයක් වෙලා තියනවා..11/12 මුහුදට යට වුනා කියලා කියන්නේ

    තාක්ෂණෙ ආපු එක ගැන අහපු හින්දා කියන්නේ..විශ්වාස කරනවා එදා ජනතාවට පිට සක්වළත් සමඟ සම්බන්දතා තිවුනා කියලා..සූර්ය වන්දනාව මෙයාළ කරේ සුද්දෝ ගස් ගල් ඇදහූ විදිහට තේරුමක් නැතුව නොවේ..ඔවුන් සෞර ග්‍රහ මණ්ඩලේ ගැන ඉතා සියුම් තොරතුරු පවා දැන හිටිය එක මේක සනාථ කරන දෙයක්..තව ඉස්සරහර තව කියන්නම්

    අප්පටසිරි එහෙමද ?ඒ කාලෙ ලංකාව ලොකුයි කියල කියන්නෙ පැරණි සිතියම් වලට අනුව විතරද නැත්නම් වෙනත් සාධක තියෙනවද ?
    එළකිරි හිමින්සැරේ දාන්න අමිල අයියේ අපිත් වෙලාවක් තියෙන කොට නිවීහැනහිල්ලෙ බලන්න පුළුවන් විදියට :D
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    පළ වෙනි කාරනේ මල්ලි අද ලංකාව නෙවේ එදා හෙළ දිව කියලා හැදින්වූයෙ..
    මීට වඩා විශාල බිම් ප්‍රදේශයක්
    ..ජනගහනය වැඩී..
    අදට ලක්ශද්වීප් මාල දිවයින් කියලා හදුන් වන්නේ මුහුදෙන් ගිළුන හෙළ රාධධානියෙ මුහුදට යට වුනු කොටස් කියලයි විශ්වාස කරන්නේ..අනික මැඩ ගස්කර් පිළිබදවත් තියන්වාආ මත..අද ඉන්දියාවේ කොටසුත් හෙළ රාජධානියට අයත් වුනා
    ..රාවනාගේ අවසානයෙන් පස්සේ කාලෙ විශාල ස්වාභාවික වය්‍යවසනයක් වෙලා තියනවා..11/12 මුහුදට යට වුනා කියලා කියන්නේ

    අප්පටසිරි එහෙමද ?ඒ කාලෙ ලංකාව ලොකුයි කියල කියන්නෙ පැරණි සිතියම් වලට අනුව විතරද නැත්නම් වෙනත් සාධක තියෙනවද ?
    එළකිරි හිමින්සැරේ දාන්න අමිල අයියේ අපිත් වෙලාවක් තියෙන කොට නිවීහැනහිල්ලෙ බලන්න පුළුවන් විදියට :D

    ටොලමි ගෙ සිතියම වැරදියි කියල කියන්න ඔච්චර ගේමක් දෙන්නෙ ඔය නිසා වෙන්නැති
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ටොලමි ගෙ සිතියම වැරදියි කියල කියන්න ඔච්චර ගේමක් දෙන්නෙ ඔය නිසා වෙන්නැති
    එ උනාට ටොලමිගෙ සිතියමේ නිවැරදිතාව ගැන අපිට සහතික වෙන්න පුළුවංද ?
    දියුණු තාක්ෂණය තිබ්බෙ අපිට මිසක් එයාලට නෙවෙයි නේද ?
    ටොලමි වැරදියට සිතියම් ගත කළවෙන්න බැරිමද ?:)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ක‍සු‍න්‍ අ‍යි‍යෙ‍ ඕ‍ව‍ට‍ ස‍ක්‍කි‍ත්‍ ති‍යෙ‍න‍ව‍ද‍ ?
    ම‍ට‍න‍ම්‍ වි‍ශ්‍වා‍ස‍ ක‍ර‍න්‍න‍ත්‍ අ‍ම‍රු‍යි‍:shocked:

    මෙහෙම කතාවක් තියෙන්නේ ..කසුබ් වගේ ප්‍රබලම හෙළ රජවරු තුන්ලෝකයක් පාලනය කරා( සිකුරු අඟහරු හා පෘතුවිය) ඇත්ත කොච්චරක් ද කියලා දන්නෑ..අනෙක මේඝ නාද මිසයිල්(නාගසර)එල්ල කලේ හඳට ගිහිල්ලා කියලා රාමායනේම තියනවා( මේකනම් අහස වෙන්නැති )

    ..අඟහරු වල පිරමීඩ වල ආ‍කෘතියට සමාන man made(not natural) structures වල ෆොටෝ ලැබිලා තියනවා..

    අප්පටසිරි එහෙමද ?ඒ කාලෙ ලංකාව ලොකුයි කියල කියන්නෙ පැරණි සිතියම් වලට අනුව විතරද නැත්නම් වෙනත් සාධක තියෙනවද ?
    එළකිරි හිමින්සැරේ දාන්න අමිල අයියේ අපිත් වෙලාවක් තියෙන කොට නිවීහැනහිල්ලෙ බලන්න පුළුවන් විදියට :D

    ඒවනම් කියන්නේ geographical සාක්ශිමත.. අහලා ඇතිනේ ලංකාව අයිති වුනේ ගොඩ්වානාලන්තෙට කියලා concept එකක්..අර මහාද්වීප බිහිවීම සම්බන්දෙන් ..ඒවයෙ පස් පොසිල හා ගැඹුරේ ඉන්න live ජීවී සාම්පල අධ්‍යනය කරල..

    අනික ඕස්ට්‍රේලියාව..දෙමළ ඊලාම් කණ්ඩායම්
    ඕස්ට්‍රේලියාව මුල් පදිංචි කරුවෝ දෙමළ කියලා ලොකු campaign එකක් ගෙනියනවා..ඕව නිකන් ඉන්න බැරුවට කරන වැඩ නෙවේ..ඒවට හේතු තියනවා..අපි පරක්කු වුනොත් උන් කොහොමහරි ඔප්පු කරයි හෙළයන්ගේ origin එකත් උං කියලා

    මං කොහේහරි කියෙව්වා ලංකාව අයිති භූමියත්දක්ෂිණ අර්ධ ගෝලෙ ඉදලා ක්‍රමයෙන් උත්තර අර්ධ ගෝලෙට පාවෙලා ආවා කියලා
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    එ උනාට ටොලමිගෙ සිතියමේ නිවැරදිතාව ගැන අපිට සහතික වෙන්න පුළුවංද ?
    දියුණු තාක්ෂණය තිබ්බෙ අපිට මිසක් එයාලට නෙවෙයි නේද ?
    ටොලමි වැරදියට සිතියම් ගත කළවෙන්න බැරිමද ?:)

    වැරදි ඇති ඕනතරං! ඒත් ඒ ඇඳල තියන ප්‍රමාණය ආසන්න වශයෙන් හරි කියල මට හිතෙනවා.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ටොලමි ගෙ සිතියම වැරදියි කියල කියන්න ඔච්චර ගේමක් දෙන්නෙ ඔය නිසා වෙන්නැති

    වෙන්න පුළුවන් හැබැයි ටොලමි විතරක් නෙවේ මහා ඇලෙක්සැන්ඩර්
    ගෙ යුධ වාර්තා අනුවත් ලංකාව මීට වඩා ලොකු රටක්..

    කැලණි තිස්ස කාලෙත් මුහුදට ගොඩාක් යටවුනා කියලනෙ මහා වංශෙ තියෙන්නේ
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara

    ටොලමි ගෙ සිතියම වැරදියි කියල කියන්න ඔච්චර ගේමක් දෙන්නෙ ඔය නිසා වෙන්නැති

    Maladiwainai api wenas wenna godak durata aagamenui.. eeta adala charitra walinui witarai.. Minissu api wage..
    Wachana Ape wage..
    Mala diwaina tiyenne apita godak eetin..
    Indiyawa apita langai..

    Api indiyawe ayata samana wenawata wada loku samaana kamak
    maladiwainei aopei tiyenne kohomada????