Suddange Maayawa.. Rewatunaada????

kasun_gaja

Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ok.jpg


    Repost nem sory...
    :)
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    හ්ම්. අපි අලුතෙන් හිතමු. ස්තුතියි.

    අලුතෙන් හිතල අලුත් ර‍ට‍ක්‍ හ‍ද‍න්‍න‍ මේ‍ක‍ ත‍ම‍ඉ‍ හො‍ද‍‍ම ‍කා‍‍ලෙ‍..
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හොද පෝස්ට් එකක් මචන් .. අපිට අළුතෙන් හිතන්න කාලෙ හරි :)
    ස්තූතියි
     

    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    අපි ඔය දේවල් ගැන EK එකේදි අපි හුගාක් කතා කරා. මේකෙත් ගොඩාක් අය ඉන්නවා ඇමරිකාවයි බටහිටර යුරෝපයයි නැත්තන් ලෝකයක් නැ කියලා හිතාගන ඉන්න අය. මම ඒ හැම දෙනාවම කවද කියලා බලාගන ඉන්නවා. හැබැයි වෙලාව ආවම මම එයාල කියපු හැම එකටම උත්තර දෙනවා. පිටරට ගිහින් තමන්ගෙ මව්බිම අමතක කරපු බටහිර තමයි හොද. ආසසියාවෙ ඉන්නෙ ගොඩයො කියල කියන එවුන් ඇමරිකාවට වඩා සැපතක් නැ කියන අයට මම උත්තර දෙනව රෙඩි ගැලවෙන්න හරි වෙලාව අවම.

    මිත්‍රයා හොද thread 1k දැම්මේ. ඔබට ජය
    :)
     
    Last edited:

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Hmmmm.....poddak immotional unath kiyala thiyena dey hari.........
    Good advice, math dekka apey EK ayath kisima wagakeemak nethiwa ohey danawa dewal, especially Russian parts factory eka, Chinese aya lamainge soup bona eka........patta pal boru,

    Idiriyediwath wagakimaking weda kaloth hondai!!!!

    Thnx for sharing this