වැසිකිළි වළක් පුපුරා පුද්ගලයකු මරුට

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,500
    8,677
    113
    Galaha
    මේකටත් repost කියල බනින්ඩ එපා. උඹලගෙ ලැට් වලටත් කාබයිට් ගෙනල්ල දානවා සිකරට් ගහන්න බාත්‍රූම් ගියාම පුපුරල මැරෙන්න.
     
    • Like
    Reactions: GobbaSira

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,466
    113
    මේකටත් repost කියල බනින්ඩ එපා. උඹලගෙ ලැට් වලටත් කාබයිට් ගෙනල්ල දානවා සිකරට් ගහන්න බාත්‍රූම් ගියාම පුපුරල මැරෙන්න.

    මෙහි රසායනික මෙව්වා එක කියපං
     
    • Haha
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,870
    113
    මේකටත් repost කියල බනින්ඩ එපා. උඹලගෙ ලැට් වලටත් කාබයිට් ගෙනල්ල දානවා සිකරට් ගහන්න බාත්‍රූම් ගියාම පුපුරල මැරෙන්න.

    මොන ගොන් පකයද බන් කාබයිට් දාන්නෙ, ඕකෙන් ඇසිටිලින් හරි මොකක්හරි හැදෙනවා නේද? ගඳනම් බූමිතෙල් තමා දාන්නෙ, ආයි ඕන ගඳක් කැපිලා යනවා. අනික මිතේන් යවන්න ඕවල පොඩි බටයක් ගහලා තියෙන්න ඕනා ඕපන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,677
    113
    Galaha
    e kena lighter eken gini thiyanawa neda bateta
    ඔව් ලැට් වලේ දාල තියෙන PVC බටේට ලයිටර් එකක් අල්ලනව. :yes:
    මෙහි රසායනික මෙව්වා එක කියපං
    එහෙම දන්නෙ නෑ. කාබයිට් ටැංකියක් හදල ඒකෙන් එන ගෑස් එකයි Oxygen සිලින්ඩර් එකකුයි කනෙක්ට් කරලා පාස්සන්න එහෙම ගන්නව දැකල තියෙනව.

    මොන ගොන් පකයද බන් කාබයිට් දාන්නෙ, ඕකෙන් ඇසිටිලින් හරි මොකක්හරි හැදෙනවා නේද? ගඳනම් බූමිතෙල් තමා දාන්නෙ, ආයි ඕන ගඳක් කැපිලා යනවා. අනික මිතේන් යවන්න ඕවල පොඩි බටයක් ගහලා තියෙන්න ඕනා ඕපන්.
    නිවසේදීම බෝම්බයක් සාදාගන්නා ආකාරය දැන් සිංහලු දන්නවා !!
    මිනිහා හොයාගන්නත් නැතුව යනවනෙ බං. :no:
    ------ Post added on Oct 14, 2025 at 9:19 AM
     
    • Sad
    Reactions: Thiefx

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,870
    113
    ඔව් ලැට් වලේ දාල තියෙන PVC බටේට ලයිටර් එකක් අල්ලනව. :yes:

    එහෙම දන්නෙ නෑ. කාබයිට් ටැංකියක් හදල ඒකෙන් එන ගෑස් එකයි Oxygen සිලින්ඩර් එකකුයි කනෙක්ට් කරලා පාස්සන්න එහෙම ගන්නව දැකල තියෙනව.

    මිනිහා හොයාගන්නත් නැතුව යනවනෙ බං. :no:
    ------ Post added on Oct 14, 2025 at 9:19 AM
    වහලකට විසි උනාද දන්නෙ නෑ, ෆොටෝ වලනම් උගෙ කෑලි/ලේ දැක්කෙ නෑ. නිව්ස් එකට කිව්වෙ ඌව හොස්පිටල් ගෙනියනකොට මැරුනේ කියලා, ඉතින් මොනාහරි තියෙන්න ඇහ්ටි ඉතුරු වෙලා.
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,677
    113
    Galaha
    වහලකට විසි උනාද දන්නෙ නෑ, ෆොටෝ වලනම් උගෙ කෑලි/ලේ දැක්කෙ නෑ. නිව්ස් එකට කිව්වෙ ඌව හොස්පිටල් ගෙනියනකොට මැරුනේ කියලා, ඉතින් මොනාහරි තියෙන්න ඇහ්ටි ඉතුරු වෙලා.
    බලහන් ඉතින් බෝම්බයක් පුපුරලා වගේ ඔහොම උනානම් අවුලක් නෑ. දැන් ඉතින් ගූත් හෝදන්න එපැයි. මොල ගෙනාපු නැවු මුන්නම්.

    ඕක බයානකයි . . දැන් සිංහලුන්ට පුලුවන් තරහ කාරයෙක් ගේ ලැට් වලකට කාබයිට් දාන්න .
    දැනුයි දැක්කෙ අර තඩි කොංක්‍රීට් එකත් අඩි 10ක් විතර උඩ යනවා. අරූ ඉතුරු උනානම් තමයි පුදුම. අනිවා වහලෙ උඩටවත් විසිවෙන්න ඇති.
    ------ Post added on Oct 14, 2025 at 9:29 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මරණ සහතිකයේ කෝමද ගූවලක් පුපුරා යාමෙන් මරණයට පත් විය කියලා දුන්නම .

    මලගෙදර දවසේ එන උන්ට කෝම කියන්නද අනේ ලැට් පිට් එක පුපුරල මලේ කියලා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පිස්සු උත්තෙක් මීතේන් මදිවට කාබයිඩ් දාපුවාම අස්ටලින් හැදෙනවා නේ...
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මරණ සහතිකයේ කෝමද ගූවලක් පුපුරා යාමෙන් මරණයට පත් විය කියලා දුන්නම .

    මලගෙදර දවසේ එන උන්ට කෝම කියන්නද අනේ ලැට් පිට් එක පුපුරල මලේ කියලා

    malagedarath gada gahai dan
     
    • Haha
    Reactions: clumsyhulk