What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Mage kamathima gayaka kandayama 6th lane (for 1 reason) namuth ma kamathima gayaka kandayamama Ravana gana sinduwak kiyanawa, Ussala thiyanna Indiawa. mata dahas warayak Hithuna ma yakkunta maka meeta wada lassanata karanna thibuna mun tika ravana gana keewanam kiyala
ඒකෙ රැප් එක ඇහුවම මරාගෙන මැරෙන්න හිතෙනවා ' Bloody Killer' 'නපුරා' එහෙම හදුන්වන්නේ රාවනව
රාජ රාම..සෙනෙහෙවත් ස්වාමියා :lol::frown:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මමනං ත්‍රෙඩ් එක facebook එකටත් එබුවා. දවස පුරාම බොරු වැඩ කරකර ඉන්න උන් එකෙක් හරි කියවයි කියල හිතල.

අමල්කා, මහා සම්මත මනු ගෙන් හරි කමක් නෑ පටන් අරන් මේ දහංගැටේ ලිහන්න වෙනවා.
ඇත්තටම අපි මේක ටිකක් පිළිවෙලකට කරා නං නේද හොඳ? බැරිද නිවාඩු පාඩු වෙලාවක රාජ පරම්පරාව විහිදෙන හැටි ගලපන්න? ඔයයි අමිලයි එකතු උනා නං හරි.

ඒ අදහසට මමත් කැමතියි. කොනක ඉදන් පැහැදිලිව ගොඩනගන්න වෙනවා හෙළ ඉතිහාසය. නමුත් ඒ ගැන වැඩි තොරතුරු සදහන් වෙන පැරණි පොත පත කියවලා තමා පටන් ගන්න වෙන්නෙ...... මමයි අයියයි විතරක් නෙමෙයි, අපි කට්ටියම එකතු වෙලා කරමු.....

අමිල අයියෙ.... මොකද හිතන්නෙ tdevinda අයියගෙ අදහස ගැන?
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඒ අදහසට මමත් කැමතියි. කොනක ඉදන් පැහැදිලිව ගොඩනගන්න වෙනවා හෙළ ඉතිහාසය. නමුත් ඒ ගැන වැඩි තොරතුරු සදහන් වෙන පැරණි පොත පත කියවලා තමා පටන් ගන්න වෙන්නෙ...... මමයි අයියයි විතරක් නෙමෙයි, අපි කට්ටියම එකතු වෙලා කරමු.....

අමිල අයියෙ.... මොකද හිතන්නෙ tdevinda අයියගෙ අදහස ගැන?
කාලය දීපය දේශය බැලුවොත් නම් මේක කෙරෙන්නෑ..පමාව නම් හොද නෑ..ඒත් ලොකු පරස්පරතා තියනවා ලිහන්න අමාරු ..අපට වඩා මේ ක්ශේත්‍රය ගැන professional දැනුම තියන අයවත් සෙට් කරගත්තනම් හරි...දැනටමත් මේ ත්‍රෙඩ් එක සිංහල ඉන්ඩෙක්ස් වල 5 ට ඇවිත් ...කරන්න පුළුවන්නම් අකමැත්තක් නෑ
 

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    සාකච්ඡාවට බාධා වුනානම් සමාවෙන්න..

    මේකත් වැදගත් වෙයි කියලා හිතනවා...



    උපුටා ගැනුම -
    divaina.jpg



    96642183.jpg

    99931713.jpg

    97284004.jpg

    54847894.jpg
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රාවන නම් [FONT=&quot]වෛද්‍යවරයා..

    [/FONT][FONT=&quot]සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කිහිපයක්ම රවුලන් විසින් කර ඇත. [/FONT]

    • කුමාර තන්ත්‍රය(කුමාර චිකිත්සා)[FONT=&quot]: ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය[/FONT]
    • උදිස්සා තන්ත්‍රය([FONT=&quot]උද්දීය තන්ත්‍රය):[/FONT][FONT=&quot]මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව[/FONT]
    • [FONT=&quot]නාඩි ප්‍රකාශය[/FONT] [FONT=&quot]: නාඩි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය[/FONT]
    • [FONT=&quot]අර්ක ප්‍රකාශය : මේ කෘතිය [FONT=&quot]අවසන් වන්නේ පහත වැකියෙනි.[/FONT][/FONT][FONT=&quot]“ලංකාධිපති රාවන විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”[/FONT][FONT=&quot]. [/FONT]
    [FONT=&quot]මේ ග්‍රන්ත වල රවුලන්ගේ ප්‍රධානත්වයෙන් හිමාලයෙහි ආයුර්වේද සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවද සදහන් වී ඇත.ඒ අනුව [/FONT][FONT=&quot]රාවන අති දක්ෂ වෛද්‍ය වරයකු , මනෝ වෛද්‍යවරයකු මෙන්ම ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.
    [/FONT][FONT=&quot]
    සටහන : මනෝ වෛද්‍ය මහාචාර්ය විජය දිසානායක
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේක බලන්න කලින් ඔය විස්තර වලින් බාගයක්වත් දැනං හිටියෙ නෑ. :shocked:

    තැනින් තැන බැලුවේ, පස්සෙ හරියට කියවලා බලන්න ඕන. amalka අක්කිට තෑන්ක්ස් මේ thread1 පෙන්නුවට. මේක කරන් ගිය YasasSudaraka (thread-stater), David Webb, kasun_gaja, tdevinda, Amila අය්යා, X-pert අය්යා, Zeus අය්යා, Amalka අක්කි ඇතුලු අනිත් ඔක්කොටොමත් තෑන්ක්ස් කිව්වා. :D

    ඒක තමා චුට්ට මාත් මේ ත්‍රෙඅඩ් එක බලාගෙන යනව
    ඔයාටත් මේ ගැන මොනාහරි ප්‍රශ්න තියෙනවනම් අහන්න මේගොල්ලො කියල දෙයි:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සාකච්ඡාවට බාධා වුනානම් සමාවෙන්න..

    මේකත් වැදගත් වෙයි කියලා හිතනවා...

    ඔව් මචං ගොඩාක් හොඳ ලිපියක්.
    පෞද්ගලික වශයෙන් ගත්තත් මේ ලිපිය මට ගොඩාක් වටිනව :yes:


    ස්තූතියි මිත්‍රයා..හොද ලිපියක් :)
    තෑන්ක්ස් අමිල අයියෙ මේ ලිපිය පෙන්නුවට:)
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    that thread was spoiled by a maggot called අටුල :eek:

    මම ඒකෙ ඔය අතුල කියන බුවා කියපු එකක් දැක්කා...
    I really don't understand what really matters
    from whom we descend..
    but who we are.

    >


    I don't know who my grandfather was;
    I am much more concerned to know what his grandson will be.
    Abraham Lincoln

    මේකට නියම උත්තරයක් දීල තිබ්බ දයාවංශ ජයකොඩි මහත්තය...
    ඉතිහාසෙ අවුස්සනවට කැමති නැත්තෙ ඒව අවුස්සනකොට ගඳ ගහන කට්ටිය.

    ඒබ්‍රහම් ලින්කන් කියන්නෙ පර සුද්දෙක්.. ඌ අවජාතකද නැද්ද කියන්න අපි දන්නෙ නෑ. අනුන් කියපු මඟුල් මෙච්චර කල් ඇහුව ඇති. අපි අපේ ඉතිහාසය අවුස්සල අරන් එළියට දාමු. එතකොට ඔය කෑ ගහන උන් ගඳ ගහල කුණු වෙලාම යයි!
     

    nwnbs

    Member
    අලුතෙන් හින්දි ‍ෆිල්ම් එකකුත් හදනවලු නේද රාවණ කියලා...
    ඒකෙන් මොනවගේ අර්ථ නිරූපනයක් දෙයිද දන්නෑ රාවණ රජු ගැන...
    :oo:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම ඒකෙ ඔය අතුල කියන බුවා කියපු එකක් දැක්කා...


    මේකට නියම උත්තරයක් දීල තිබ්බ දයාවංශ ජයකොඩි මහත්තය...
    ඉතිහාසෙ අවුස්සනවට කැමති නැත්තෙ ඒව අවුස්සනකොට ගඳ ගහන කට්ටිය.

    ඒබ්‍රහම් ලින්කන් කියන්නෙ පර සුද්දෙක්.. ඌ අවජාතකද නැද්ද කියන්න අපි දන්නෙ නෑ. අනුන් කියපු මඟුල් මෙච්චර කල් ඇහුව ඇති. අපි අපේ ඉතිහාසය අවුස්සල අරන් එළියට දාමු. එතකොට ඔය කෑ ගහන උන් ගඳ ගහල කුණු වෙලාම යයි!
    :lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අලුතෙන් හින්දි ‍ෆිල්ම් එකකුත් හදනවලු නේද රාවණ කියලා...
    ඒකෙන් මොනවගේ අර්ථ නිරූපනයක් දෙයිද දන්නෑ රාවණ රජු ගැන...
    :oo:
    මම බැලුවා ඔබ එවපු ඒ ආර්ටිකල් එක..ඒකෙ අමුතුම විකෘති කතාවක් යන්නේ(වීරයා රාම ඒකෙත් ) :eek:...රාවනා ඉන්නේ ඊජිප්තුවෙ පිරමීඩ් හද හද :rofl:

    with-title.jpg



    මේකත් බලන්නකෝ..මුන් ඇත්තටම දැනන් ද දන්නෑ මෙක දැම්මේ :shocked:

    6.jpg


    http://pinastro.wordpress.com/2008/04/16/hollywood-ramayana/
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    godak honda thread ekak... mama meke okkoma kiyewwe ne thama...

    oyala berida me gena web site ekak karala hamaotama balanan publish karanna... me oyala dana thorathuru okkoam ekata danna... :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    nwnbs දීපු බ්ලොග් ආර්ටිකල් එකකින් උපුටා ගන්නා ලදී.සත්‍ය අසත්‍යතාව නොදනිමි.

    Evidence proving existence of Ravan found in Srilanka

    A tight slap on so called “scholars” who profess scientific approach,the recent discovery by Srilanka govt has certainly caused ripples amongst such people.
    The Archaeological department has found convincing evidence suggesting existence of Ravana, in the mountain range of Noroliya(?).The experts say that Ravana ruled SriLanka about 10000 years ago, and he possesed ’Pushpak Viman’ (Aeroplanes) and had constructed about 5 Airports on the highest point of Noroliya mountain ranges.
    Also a mummy of Ravana has been found in a cave located in one of the hills.Some balm seem to be applied to the body for preserving it, along with some metallic ornaments.
    Aerodromes which were built by him were destroyed in attack by Lord Ram with a fire weapon(when he had gone to Lanka for retrieving Sita mai).The stones which were damaged during this fiery attack are still found there.And dating has revealed them to be about 10,000 yrs old.


    When Ravana had kidnapped Sita mai and was returning to Lanka by his plane,he had given some tablets to her so that she doesn’t experience physical strain,which was thrown by her in fit of rage.These tablets are known as ‘Sita goli’ & are being tested in Japan.
    Source: Translated from Saamana( මං හිතන්නේ Daily Saamana: Mumbai Marathi News Paper)

    from Daily times

    Detailed documents prepared by the Sri Lankan Tourism Ministry said the Pushpaka Vimanam could have landed at Weragantota, about 10 km from Mahiyangana.
    Sita was then taken to Goorulupota, now known as Sitakotuwa, where Ravana’s wife Mandodari lived?.
    In Matale district, is Yudhaganapitiya, where the Rama-Ravana battle took place. According to a Sinhalese legend, Dunuwila is the place from where Rama shot the Bramshira arrow (Brahmastra) that killed Ravana. Ravana was making battle plans in a place called Lakgala when the killer arrow struck him.......
     

    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    The Atlantian Flying machine===Ancient Sri Lankan "Dandumonara"..

    This is from a game i played sometime a go... LOOK AT THE SIMILARITY.........

    ATLANTIS = SRI LANKA ?????

    .hrxau014082-02.jpg


    9dgTJN678832-02.jpg