පළමු මිතුරාගේ පළමු උදව්වට නැවතත් ස්තුතියි!(මෙය සංස්කරණය කලේ ඇයි කියා දන්නවනේ)
පළමු මිතුරාගේ පළමු උදව්වට නැවතත් ස්තුතියි!(මෙය සංස්කරණය කලේ ඇයි කියා දන්නවනේ)
හේයි මාව පේන්නෙ "මැඩම්" වගේද?†•иοмаĐ•†;5213339 said:Obathumiya ELAKIRI DOT COM web adaviya wethata sadarayen ha aadarayen piliganimu!![]()
I'm new "EK" member ,
හින්දි සහ පැරණි සිංහල ගීත,
දුර්ලභ පිංතූර,
අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි.
( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං)
මූලික උපකාරයක් ලෙස පුද්ගලික පිංතූරය සහ සීගියක් දා ගන්න හැටි කව්රුහරි කියල දෙනවද?
හේයි මාව පේන්නෙ "මැඩම්" වගේද?

Aney oyava penune nam naha
Madam nemei da?

පළමු වතාවට මිතුරියක් වගේ


.මම වැරදි නම් සමාවෙන්න.හඳුනාගන්න ලැබීම සතුටක්.ස්තුතියි!ඇයි හැංගි හොරා සෙල්ලම්!ඔය තියෙන්නෙ මූනත්තහඩුව.බලාගන්න.†•иοмаĐ•†;5213442 said:Aney oyava penune nam naha
Madam nemei da?
![]()
පරන එක්කෙනෙක් හිටියද?kawuda meee..??? parana ekkenekmda..??
khoma wunath ආදරයෙන් පිළිගන්නවා .![]()
පරන එක්කෙනෙක් හිටියද?



සාමාජිකාවක් නොවුනට සෑහෙන කාලයක් මම එළකිරි එකට ඇවිත් තියනවා.බහුබූත දහජරාව නැති එළකිරි එකේ ගන්න දෙයක් තියන නිසයි ඇතුලට ආවේ.පරිගණකය නම් කොහොමත් හුරුයිනේ.ඒත් එළකිරි වැඩකෑලිනම් ඉගෙන ගන්න වෙයි වගේ.ලැබෙන නිවාඩු අනුව තමයි මේ පැත්තට එන්න ලැබෙන්නෙ.parana ekkenek nam hitiye nam ne.... eth ithin me ekaparatama apu widihata seka hithuna parana ekkenekmada kiyala...![]()