I'm new "EK" member ,

hari active ne oya.... :eek:
anyway welcome to Elakiri.com

oya widihata hemadama active welama inna...
mamanam ithin singlish thama habai...
අය්යෝ.. හැමදාම එන්න නිවාඩු කොහෙන්ද?(සිංඟිලිස් කියවන කොට ඔළුව රිදෙනවානේ, විශේෂයෙන්ම දිග ඡේද)
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සාමාජිකාවක් නොවුනට සෑහෙන කාලයක් මම එළකිරි එකට ඇවිත් තියනවා.බහුබූත දහජරාව නැති එළකිරි එකේ ගන්න ‍දෙයක් තියන නිසයි ඇතුලට ආවේ.පරිගණකය නම් කොහොමත් හුරුයිනේ.ඒත් එළකිරි වැඩකෑලිනම් ‍ඉගෙන ගන්න වෙයි වගේ.ලැබෙන නිවාඩු අනුව තමයි මේ පැත්තට එන්න ලැබෙන්නෙ.


    monawa wunath honda deyak kiwwa... habai meke bahubootha nam thiyenawa.... :lol: eth dahajarwa ne... :)
    ona kenekta awith balanna puluwan forum ekak meka..
    oyath mekata honda dewal denna.. :):)
     
    Avatar eke oyage face ekamada thiyenne?,ekenam nikan sinhala bari modern english penumak thiyenne :)
    සාස්තර කියනු ලැබේ:lol::lol::lol:අවශ්‍ය තරමට නවීන වුනත් අපි උදාර සිංහලේ!හරිද?:yes:(කාර්යාල කටයුතු වලට හොඳම සිංහල අවශ්‍යයි)
     

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    සාස්තර කියනු ලැබේ:lol::lol::lol:අවශ්‍ය තරමට නවීන වුනත් අපි උදාර සිංහලේ!හරිද?:yes:(කාර්යාල කටයුතු වලට හොඳම සිංහල අවශ්‍යයි)

    ha ha, niyamai niyamai udara sinhala kantawak sahodari. aniwaryen :D
     

    Lomax

    Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    Welcome!
    42deal.gif

    why dont you like Singlish! :baffled: