Avatar eke oyage face ekamada thiyenne?,ekenam nikan sinhala bari modern english penumak thiyenne 


අය්යෝ.. හැමදාම එන්න නිවාඩු කොහෙන්ද?(සිංඟිලිස් කියවන කොට ඔළුව රිදෙනවානේ, විශේෂයෙන්ම දිග ඡේද)hari active ne oya....
anyway welcome to Elakiri.com
oya widihata hemadama active welama inna...
mamanam ithin singlish thama habai...
මූනත්තහඩුව=Numberplate?ඇයි හැංගි හොරා සෙල්ලම්!ඔය තියෙන්නෙ මූනත්තහඩුව.බලාගන්න.



සාමාජිකාවක් නොවුනට සෑහෙන කාලයක් මම එළකිරි එකට ඇවිත් තියනවා.බහුබූත දහජරාව නැති එළකිරි එකේ ගන්න දෙයක් තියන නිසයි ඇතුලට ආවේ.පරිගණකය නම් කොහොමත් හුරුයිනේ.ඒත් එළකිරි වැඩකෑලිනම් ඉගෙන ගන්න වෙයි වගේ.ලැබෙන නිවාඩු අනුව තමයි මේ පැත්තට එන්න ලැබෙන්නෙ.
eth dahajarwa ne... 


අළුත් එළකිරි නේ..ඒකත් හොඳයි. ස්තුතියි!වෙල්කම් ටු NEW එලකිරි
සාස්තර කියනු ලැබේAvatar eke oyage face ekamada thiyenne?,ekenam nikan sinhala bari modern english penumak thiyenne![]()


අවශ්‍ය තරමට නවීන වුනත් අපි උදාර සිංහලේ!හරිද?
(කාර්යාල කටයුතු වලට හොඳම සිංහල අවශ්‍යයි)මල්ලියෝ... මමත් ඔබේ සහෝදරියක් පමණයි!shaaaa mara akka kenek neeeeeeeee
WC 2 Ek.com
නම්බර් ප්ලේට් එකෙනුත් යමක් හිතාගන්න පුළුවන් නෙ.†•иοмаĐ•†;5213741 said:මූනත්තහඩුව=Numberplate?
kohomahari handuna ganeema sathutak!
ස්තුතියිmonawa wunath honda deyak kiwwa... habai meke bahubootha nam thiyenawa....eth dahajarwa ne...
ona kenekta awith balanna puluwan forum ekak meka..
oyath mekata honda dewal denna..![]()



සාස්තර කියනු ලැබේඅවශ්ය තරමට නවීන වුනත් අපි උදාර සිංහලේ!හරිද?
(කාර්යාල කටයුතු වලට හොඳම සිංහල අවශ්‍යයි)
