I'm new "EK" member ,

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕකනෙ එකට හිටියට බොක්ක රබර :ඇද මුකය: මං කැපුන :බොරු ගෑස්:
    ලොල් අයියට හොස්ස ලගින් කොදුරුව යන්න බෑ නෙ
    මම නිකන් කික් එකට කිව්ව :පනාව:
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ඔයා ලඟත් සිංදු ටොන් ගානක් තියනවනේ,මම අවුරුද්දක් විතර පිටතින් ඉඳගෙන වැඩිපුරම ගත්තේ සිංදු.ස්තුතියි ඔබට!

    ha ha mama kalpana kare kohomada sis sindu dena aya gena danne kiyala :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ha ha mama kalpana kare kohomada sis sindu dena aya gena danne kiyala :yes:
    ඔන්න රිනේ මචන් කරනවනම් වැඩක් තියෙනව :D
    හොයමුද මේ යකා මූන රතුහැට්ටකාරි කවුද කියල ඉන්ටෙර්පෝල් මිශන් එකක් දීල :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හෝව්... හෝව්...!:lol::lol::lol:අද ඉතිං යාළුවන්ට බයිට් එකක් හම්බ වෙලානේ:lol::lol::lol:
    පිස්සුද මම නම් ඉස්කෝලෙ අමධ්‍යප සංගමේ හිටිය :oo:
    අපි ඔය සුරාවට සූදුවට බයිට් වලට නෑ නෙ :මතට තිත :
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලොල් අයියට හොස්ස ලගින් කොදුරුව යන්න බෑ නෙ
    මම නිකන් කික් එකට කිව්ව :පනාව:
    අපි යයි මේ වගේ මිශන් අත ඇරලා

    ඒකනෙ මාත් බැලුවෙ
    මිනිහව යවන්න වෙනව අකලංක ලගට :නර්ඩ්:
    තව කොන්ෆියුසියස්තුමෙක් බිහි කරනන්ද යන්නේ

    බායි, ගුඩ් නයිට්!!!:):):)
    :rofl:

    හෝව්... හෝව්...!:lol::lol::lol:අද ඉතිං යාළුවන්ට බයිට් එකක් හම්බ වෙලානේ:lol::lol::lol:
    අපි මත්පැනට විරුද්ධයි මචං
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ha ha mama kalpana kare kohomada sis sindu dena aya gena danne kiyala :yes:
    හොද විමසිල්ලෙන් ඉදලා තියනවා

    ඔන්න රිනේ මචන් කරනවනම් වැඩක් තියෙනව :D
    හොයමුද මේ යකා මූන රතුහැට්ටකාරි කවුද කියල ඉන්ටෙර්පෝල් මිශන් එකක් දීල :rofl:

    y1p8mWBzvXtvHMjm-47YrQjg2w8AvzXZOumgBr7q3KtxhdvzhYCxXYSL4sbxGST88IPh9pXdVr5y0g
    මෙයාට දෙමු
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ඔන්න රිනේ මචන් කරනවනම් වැඩක් තියෙනව :D
    හොයමුද මේ යකා මූන රතුහැට්ටකාරි කවුද කියල ඉන්ටෙර්පෝල් මිශන් එකක් දීල :rofl:

    aniwaryen machan loku case ekak meka :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හොද විමසිල්ලෙන් ඉදලා තියනවා

    y1p8mWBzvXtvHMjm-47YrQjg2w8AvzXZOumgBr7q3KtxhdvzhYCxXYSL4sbxGST88IPh9pXdVr5y0g
    මෙයාට දෙමු
    හෝම්ස් අයිය කාර් හැඩල් කරන්න දන්නව මදි
    nfs "හොදටම ඕන එකා" ගේම් එකෙ හොදම හෑන්ඩ්ලින් තිබ්බ වෙහිකල් එක තමා මේක ටේක් ඩවුන් කාන්නගන්න වෙන්නෙ :මේක කියවන උන් නන්නත්තාර්: