:කින්ඩි හිනා:අමිල අයිය ඉතින් හෝටල් වලින් කන්න දස්සයනෙ :කින්ඩි හිනා:
පාටියෙ ටෝක් මෙතන දීල කට්ටියටම ඇනෙයිද මන්ද :ලාවට බයයි:

:කින්ඩි හිනා:අමිල අයිය ඉතින් හෝටල් වලින් කන්න දස්සයනෙ :කින්ඩි හිනා:
පාටියෙ ටෝක් මෙතන දීල කට්ටියටම ඇනෙයිද මන්ද :ලාවට බයයි:

ලොල් අනේ පල පල :ඇඹරුන එකා:
මෙතන කිසීම ප්‍රශ්නයක් නෑ එලකිරි එකට අළුතෙන් කෙල්ලෙක් ඇවිල්ල එච්චරයි :පැණී මූන:

Welcome to ElaKiri.com Sis.![]()
මම ඩේ කෙයා සෙන්ටර් එකක් දාගෙන කියල හිතුවද එක එකාව බලාගන්න :කින්ඩි හිනා:amila ayyawath balagena parissamen hitapanko ehenan![]()
I'm new "EK" member ,
හින්දි සහ පැරණි සිංහල ගීත,
දුර්ලභ පිංතූර,
අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි.
( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං)
මූලික උපකාරයක් ලෙස පුද්ගලික පිංතූරය සහ සීගියක් දා ගන්න හැටි කව්රුහරි කියල දෙනවද?
මල ලස්සන උනාට නටුවෙ කටු වගේ :මල කෙලියයි:
මල් කැකුළු අතරේ කටුපිල පතොක් මතුවේ...!
ස්තුතියි ඔබගේ දයාබරත්වයට!

I'm new "EK" member ,
හින්දි සහ පැරණි සිංහල ගීත,
දුර්ලභ පිංතූර,
අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි.
( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං)
මූලික උපකාරයක් ලෙස පුද්ගලික පිංතූරය සහ සීගියක් දා ගන්න හැටි කව්රුහරි කියල දෙනවද?
මල් කැකුළු අතරේ කටුපිල පතොක් මතුවේ...!
ස්තුතියි ඔබගේ දයාබරත්වයට!

මම ඩේ කෙයා සෙන්ටර් එකක් දාගෙන කියල හිතුවද එක එකාව බලාගන්න :කින්ඩි හිනා:

ඉතින් එහෙම පරිස්සං කොරල බලන්න ඕනි බබ්බු තමා :ලොල්:u babekda day care ekakata daanna?![]()
†•иοмаĐ•†;5215055 said:ammiyoooo meh oya akka kalin EK 1ta join una nam Top Poster wenna tibba![]()
අමිල...මල්ලි හෝ අය්යේ,ගොඩක් ස්තුතියි.Welcome to EK sis ( !!!!)