Who Is The Youngest Member In Elakiri ?

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
උබෙ පරන ලව් කෙස් එකක් ද!? :කපටි හිනාව:
මම නොදන්න කෙනෙක් වෙන්න නම් බෑ! :කපටි හිනාව:
අනේ මන්දා එහෙමද කියලා:කණ්නාඩි බැල්ම:
හිකිස්, වෙන්නැති එහෙනම් උබට මතක නැතුව ඇති:කින්ඩි සිනාව:
 
Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    අනේ මන්දා එහෙමද කියලා:කණ්නාඩි බැල්ම:
    හිකිස්, වෙන්නැති එහෙනම් උබට මතක නැතුව ඇති:කින්ඩි සිනාව:
    අහ් එ කියන්නෙ පරණ මල ඉලව් කෙස් එකක්!! : නොන්ඩි හිනාව:
    උඹට පැනිය කියන්නෙ නිකම්ද කියලා බලහන්!! :හීන් හිනාව:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අහ් එ කියන්නෙ පරණ මල ඉලව් කෙස් එකක්!! : නොන්ඩි හිනාව:
    උඹට පැනිය කියන්නෙ නිකම්ද කියලා බලහන්!! :හීන් හිනාව:

    ඊයා බන් චූටි කෙල්ලෙක් නෙ...:මැර සිනාව:
    ඔව්ව අපි ගාව නෑ අඩුමගානෙ ආර් ගෙ වයසින් උඩ ගෑණු ළමයෙක්ට හිත චුට්ටක් දුන්නට අවුලක් නෑ... අනූනම අවුරුදු බද්දට නෙවේ මාස හයකට හතකට අයි මීන් :පෙරලෙමින් හිනාවෙනවා: