Who Is The Youngest Member In Elakiri ?

Mar 31, 2009
3,843
53
0
32
In Your Dreams
ඊයා බන් චූටි කෙල්ලෙක් නෙ...:මැර සිනාව:
ඔව්ව අපි ගාව නෑ අඩුමගානෙ ආර් ගෙ වයසින් උඩ ගෑණු ළමයෙක්ට හිත චුට්ටක් දුන්නට අවුලක් නෑ... අනූනම අවුරුදු බද්දට නෙවේ මාස හයකට හතකට අයි මීන් :පෙරලෙමින් හිනාවෙනවා:

:lol::lol::lol::lol::lol::lol:
 
Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඊයා බන් චූටි කෙල්ලෙක් නෙ...:මැර සිනාව:
    ඔව්ව අපි ගාව නෑ අඩුමගානෙ ආර් ගෙ වයසින් උඩ ගෑණු ළමයෙක්ට හිත චුට්ටක් දුන්නට අවුලක් නෑ... අනූනම අවුරුදු බද්දට නෙවේ මාස හයකට හතකට අයි මීන් :පෙරලෙමින් හිනාවෙනවා:
    ආ‍ර්ගෙ‍ ව‍ය‍ස‍ට‍ ව‍ඩා‍ වැ‍ඩි‍යි‍ කි‍ය‍න්‍ නෙ‍ බ‍න්‍ එ‍ත‍කො‍ට‍ එ‍ක‍ම‍ ව‍ය‍සෙ‍ ව‍ගෙ‍ වෙ‍න‍ව‍නෙ‍!! :මෝ‍ල්‍ බැ‍ල්‍ම‍:
    අ‍පි‍ අ‍පි‍ට‍ ව‍ඩා‍ පො‍ඩ්‍ඩ‍ක්‍ ව‍ය‍සි‍න්‍ අ‍ඩු‍ කෙ‍ල්‍ ලෙ‍ක්‍ නෙ‍ද‍ හො‍යා‍ග‍න් න‍ ඕ‍න‍!: පනා‍ව‍:
    හෙ‍හෙ‍!
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ආ‍ර්ගෙ‍ ව‍ය‍ස‍ට‍ ව‍ඩා‍ වැ‍ඩි‍යි‍ කි‍ය‍න්‍ නෙ‍ බ‍න්‍ එ‍ත‍කො‍ට‍ එ‍ක‍ම‍ ව‍ය‍සෙ‍ ව‍ගෙ‍ වෙ‍න‍ව‍නෙ‍!! :මෝ‍ල්‍ බැ‍ල්‍ම‍:
    අ‍පි‍ අ‍පි‍ට‍ ව‍ඩා‍ පො‍ඩ්‍ඩ‍ක්‍ ව‍ය‍සි‍න්‍ අ‍ඩු‍ කෙ‍ල්‍ ලෙ‍ක්‍ නෙ‍ද‍ හො‍යා‍ග‍න් න‍ ඕ‍න‍!: පනා‍ව‍:
    හෙ‍හෙ‍!
    බුහහහ කවුද බන් කියන්නෙ?
    මගේ කෙල්ලො ලිස්ට් එකේ ඔය කියන වයසින් අඩු කෙල්ලො එකක්වත් නෑ..
    මොන පිස්සුද බන් හිත ගිය තැන මාළිගාව,, සිමෙන්ති කොට්ට ටික රෙඩි පිටනම් ගහන්න තමයි තියෙන්නෙ හික්ස්..:මෝඩ හිනාව::කින්ඩි හිනාව::rofl::rofl: