hiks marune::::bt me mawa ganna shina okkoma atta karaganna puluwan ape unanduwa tyenawanm::shinayakata witarki sima nokara::::
nice one akki
gdluck akki
tc
oya sihina expertda? mama oyata mage sihina okkoma ewannam thanks anuradha malli
hiks marune::::bt me mawa ganna shina okkoma atta karaganna puluwan ape unanduwa tyenawanm::shinayakata witarki sima nokara::::
nice one akki
gdluck akki
tc
thanks wewa aththatama pudumath hithenawa
Yawwanaya Pelibandawa..
Yawwanaye Weye Pasu wena Sahodarigen ..
Nirmanayak Pelibibu Wema Santhosai..
Nirmanatmakai..
shaaa niyamai
ekane api nam me kale full FUN eke inne
ow.... wayasata giyama duk wenawata wada hodai habei thamangen wenna one uthukamuth ekka harida???
70 දශකයේ තරුන රැල්ල ගොඩාක් බුද්ධිමත් පිරිසක් අද ඉන්න තරුන රැල්ලට සාපේක්ශව. එහෙම කියන්න ගොඩාක් හේතු සාධක තියෙනවා..කලාව, සාහිත්‍යය, ගීතය, සිනමාව මේවායේ මෙතෙක් බිහිවෙච්ච උසස්ම නිර්මාන බිහිවුනේ ඔය කියන දශකයේ තරුනයින් අතින්..උසස් අධ්‍යාපනයේ ප්‍රතිශතය අරන් බැලුවත් විශ්ව විද්‍යාල වලින් ගොඩාක් බුද්ධිමතුන් රටට බිහිකරලා තියෙන්නේ ඔය වකවානුවේ...
මේකෙන් මම අදහස් කරන්නේ අද තරුන රැල්ලේ එහෙම අය නැහැ කියල නෙවෙයි නමුත් අදට වඩා අවම පහසුකම් යටතේ එදා ඔහුන්ගේ දැනුම් සම්භාරයෙන් ඔහුන් රටේ ආර්ථික, සමාජීය හා දේශපාලනික වසයෙන් රටට කල සේවය අදට වඩා පරිමානය අතින් විසාලයි කියන එකයි...
එම නිසා අද තරුන යව්වනයට වඩා එදා තරුන වියේ සිටි.. අද ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නන්ට ඔහුන් කල කී දේත් සමග ඔහුන්ගේ යව්වනය ගැන ඉතා මනරම් සිතුවිලි මවා ගත හැකිවාට කිසිදු සැකයක් නැත...
නංගිගේ තවත් සාර්තක උසස් නිර්මානයක්........
නංගිගෙ යතාර්තවාදී සිතුවිලි සමුදාය වක්කඩක් කැඩුවා සේ එක පිට එක ගලා ඒම නුතන තරුන රැල්ලේ කවි නිර්මානයන්ගේ යහපතට අත්වැලක්ම වේවා!!
...
wow!!I love this back ground work Dul.As I said B4...your creations are getting more artistic day by day.The way u've arranged the words in this is lovely.Thats all I say.Let the other guys talk about the meaning of it..Thanks Dul.