යෞවනය ..... ( Yawwanaya.......)

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
70 දශකයේ තරුන රැල්ල ගොඩාක් බුද්ධිමත් පිරිසක් අද ඉන්න තරුන රැල්ලට සාපේක්ශව. එහෙම කියන්න ගොඩාක් හේතු සාධක තියෙනවා..කලාව, සාහිත්‍යය, ගීතය, සිනමාව මේවායේ මෙතෙක් බිහිවෙච්ච උසස්ම නිර්මාන බිහිවුනේ ඔය කියන දශකයේ තරුනයින් අතින්..උසස් අධ්‍යාපනයේ ප්‍රතිශතය අරන් බැලුවත් විශ්ව විද්‍යාල වලින් ගොඩාක් බුද්ධිමතුන් රටට බිහිකරලා තියෙන්නේ ඔය වකවානුවේ...

මේකෙන් මම අදහස් කරන්නේ අද තරුන රැල්ලේ එහෙම අය නැහැ කියල නෙවෙයි නමුත් අදට වඩා අවම පහසුකම් යටතේ එදා ඔහුන්ගේ දැනුම් සම්භාරයෙන් ඔහුන් රටේ ආර්ථික, සමාජීය හා දේශපාලනික වසයෙන් රටට කල සේවය අදට වඩා පරිමානය අතින් විසාලයි කියන එකයි...

එම නිසා අද තරුන යව්වනයට වඩා එදා තරුන වියේ සිටි.. අද ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නන්ට ඔහුන් කල කී දේත් සමග ඔහුන්ගේ යව්වනය ගැන ඉතා මනරම් සිතුවිලි මවා ගත හැකිවාට කිසිදු සැකයක් නැත...

නංගිගේ තවත් සාර්තක උසස් නිර්මානයක්........

නංගිගෙ යතාර්තවාදී සිතුවිලි සමුදාය වක්කඩක් කැඩුවා සේ එක පිට එක ගලා ඒම නුතන තරුන රැල්ලේ කවි නිර්මානයන්ගේ යහපතට අත්වැලක්ම වේවා!!

...
 
dulhari

Member
Jul 2, 2007
2,024
116

me tika kiyewwama mata mama danna de madi kiyala hithuna ayyie.... oyage comments walin mama sahena deyak igena gannawa eekata ayyiata godak isthuthi.... kawiya yanau hudek rasa windanayama nowa yatharthaye kadapathai.... mama kawiyen bolanda una thenuth nathuwama neweine godak isthuthi
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
wow!!I love this back ground work Dul.As I said B4...your creations are getting more artistic day by day.The way u've arranged the words in this is lovely.Thats all I say.Let the other guys talk about the meaning of it..:lol:Thanks Dul.
 
Meaning ekak naa wageda ayyia.... thanka you very much