Divaina...
බොහොම ස්තුතියි කසුන්. රාවන ඉතිහාසය ගැන ගොඩක් දේ නොඅඩුව තියෙන ලිපියක් මේක. ඉස්පිල්ල තමා අවුල

Divaina...

Guys have you seen adaderana site they have insulted king Ravana by calling him [FONT="]“demon king Ravana” [/FONT] i think we must do something about it
නාග = වෙළදාම් කටයුතු..... විශාල නැව් සමාගම් එකල නාගයින්ට අයත් වෙලා තිබුණය කියනවා.That's all cool.
In fact that's a good acknowledgement of the history.
Ravana was a demon. Well actually it's a misinterpretation though..
රාක්ශ කියන එකනෙ ඔය deamon කියල දාගෙන තියෙන්නේ.
ගෝත්‍රයේ වර්ගය රාක්ශ නෙවෙයි 'රකුස්.'
රැක් + කුස් = රකුස්.
රැක් + කුස් කියන්නේ කුස රැකලා දීපු කොටස. ඒ කියන්නේ ගොවියො.
යාක්ශ = යකඩ වැඩ දැනගෙන සිටිය කම්හල්කරුවො.
අසුර = අ + සුර.
නාග = damn... sorry can't remember right now...
ඔය කට වහරෙටත් කියන්නෙ, යකා වගේ වැඩ කියලා.
ඒ කියන්නෙ බර වැඩ හොඳ සවි ශක්තිය ඇතුව කරන්න යක් පරපුරට පුළුවන්කම තිබ්බ කියන එකටනෙ.
ඒ උනාට ඉතින් ඔය තොටගමුවෙ රාහුල හාමුදුරුවො වගේ යන්ත්‍ර මන්ත්‍ර දන්න අය යක්කු බැදගෙන වැඩගත්ත කියල එහෙම කියනව නේද? මම හිතන්නෙ අදටත් තොටගමුව පන්සලේ තියෙනව ඔය යක්කු ඇද්ද කියල කියන ගල්කනු එහෙම. . යක්ෂ කියල කියන්නෙ ගෝත්‍රයක් විතරක්මද? අපේ පංචේන්ද්‍රියට සංවේදනය නොවෙන හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න අපහසුයි මම නම් හිතන්නෙ. මොකද විද්‍යාව අදටත් quantum science වගේ දේවල් අදුරෙ අත පත ගානව මිසක් කාටවත් පිළිගන්න පුලුවන් පැහැදිලි කිරීමක් දීල තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
මාතෘකාවට අදාළ නොවුනත් ඒ ගැන අදහසත් දැනගන්න කැමතියි.
ඒ යක්කු වෙනයි මම හිතන්නේ..අමනුෂයන්(භූතාත්ම) එතන කියන්නේ..මාත් අහලා තියනවා රාහුල අහමුදුරුවෝ ගැන කතා ගොඩක්
ඒ උනාට ඉතින් ඔය තොටගමුවෙ රාහුල හාමුදුරුවො වගේ යන්ත්‍ර මන්ත්‍ර දන්න අය යක්කු බැදගෙන වැඩගත්ත කියල එහෙම කියනව නේද? මම හිතන්නෙ අදටත් තොටගමුව පන්සලේ තියෙනව ඔය යක්කු ඇද්ද කියල කියන ගල්කනු එහෙම. . යක්ෂ කියල කියන්නෙ ගෝත්‍රයක් විතරක්මද? අපේ පංචේන්ද්‍රියට සංවේදනය නොවෙන හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න අපහසුයි මම නම් හිතන්නෙ. මොකද විද්‍යාව අදටත් quantum science වගේ දේවල් අදුරෙ අත පත ගානව මිසක් කාටවත් පිළිගන්න පුලුවන් පැහැදිලි කිරීමක් දීල තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
මාතෘකාවට අදාළ නොවුනත් ඒ ගැන අදහසත් දැනගන්න කැමතියි.
'යක්ක' අයට සුවිශේශ ලක්ෂණ 10 ක් තියනව.. ඉන් එකක් තම යි විශාල කාය ශක්තියඔය කට වහරෙටත් කියන්නෙ, යකා වගේ වැඩ කියලා.
ඒ කියන්නෙ බර වැඩ හොඳ සවි ශක්තිය ඇතුව කරන්න යක් පරපුරට පුළුවන්කම තිබ්බ කියන එකටනෙ.

'යක්ක' අයට සුවිශේශ ලක්ෂණ 10 ක් තියනව.. ඉන් එකක් තම යි විශාල කාය ශක්තිය![]()

මෙහෙමයි මචං මම අහල තියෙන විදියටනම්මචන් දන්නැති හින්දයි අහන්නෙ මේක පියාබන්නෙ .....
මාතෘකාවෙන් පිට යනව වගේ නම් සමාවෙන්න ... ඒත් මන් හිතන්නෙ මේක රාවන කතාවට අදාලයි![]()

මෙහෙමයි මචං මම අහල තියෙන විදියටනම්
දඬු මොනරෙ වගේ අහස් යානාවල උඩින් යන්නෙ වෙනමම කොටසක්
නමුත් පොලොවෙ තියෙනව වෙනම ගැජට් එකක් අර අහස්යානය යන මාර්ගයේ ගුරුත්වාකර්ෂණය පාලනය කරන
ඒ මගින් තමා අර මිනිස්සු ගමන් කරන අහස්යානය අහසේ පා කරන්නෙ.
ඔය ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක උණවටුන ප්‍රදේශයේ වැළලිලා කියල කියනව
අදටත් අපේ රටේ උණවටුනෙ ගුරුත්වාකර්ශණ වෙනසට හේතුවත් ඔකමයි කියලයි කියන්නෙ
හැබැයි මම දන්නවිදියට නම් මේක කල්පිතයක් විතරයි

ඒත් වෙනස් ආකාරයේ ගහකොළ දක්නට ලැබීම???

ඉලෙක්ට්‍රෝනෙ පදාර්ථ ද ශක්තියද කියලත් තාම බටහිරට ෂුවර් නෑ අපිට බයිල දෙසන්න ආවට!

මචං ඔය කියන්නෙ අර spell binder කතාවෙ උඩින් යන යන්ත්‍ර වාගේ එකක් නොවැ![]()

මෙහෙමයි මචං මම අහල තියෙන විදියටනම්
දඬු මොනරෙ වගේ අහස් යානාවල උඩින් යන්නෙ වෙනමම කොටසක්
නමුත් පොලොවෙ තියෙනව වෙනම ගැජට් එකක් අර අහස්යානය යන මාර්ගයේ ගුරුත්වාකර්ෂණය පාලනය කරන
ඒ මගින් තමා අර මිනිස්සු ගමන් කරන අහස්යානය අහසේ පා කරන්නෙ.
ඔය ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක උණවටුන ප්‍රදේශයේ වැළලිලා කියල කියනව
අදටත් අපේ රටේ උණවටුනෙ ගුරුත්වාකර්ශණ වෙනසට හේතුවත් ඔකමයි කියලයි කියන්නෙ
හැබැයි මම දන්නවිදියට නම් මේක කල්පිතයක් විතරයි
"ගුරුත්වාකර්ශණය වෙනස් කරන ගැජට් එක" කියන්නෙ යානය ගොඩබාපු පාදම වෙන්න පුළුවන්. සමහර විට ඔය කතාවෙ කොටසක් ඇත්ත වෙන්න ඇති. ප්‍රශ්ණෙ මොන කොටසද? ගුරුත්වය පාලනය කරා නං ගොඩක් දුර යන්න බෑ නේද? එහෙම යන්න නං ඉතා කුඩා හරස්කඩන් ඇති ශක්ති ක්ෂේත්රයක් වෙන්න ඕන දුරදි වෙන විහිදීම අඩු කරන්න.

බිමනෙ?
මං කැමතියි කට්ටියගෙන් තව දෙයක් ගැන දැන ගන්න. ඔය රූමස්සල කියන්නෙ හනුමන්ත උස්සං ආවයි කියන කදු කෑල්ලක් කියන කතාව ගැන මොකද හිතෙන්නෙ. රූමස්සල අවට ජෛව විවිධත්වය ඒ ආසන්නයේ දකින්න ලැබෙන්නෙ නැහැ කියල මතයක් තියෙනව නේද? ( ඒකෙ ඇත්ත නැත්ත නං මම දන්නෙ නෑ) හැබැයි ඉතින් හනුමන්ත කියන්නෙ තවත් ගෝත්‍රයක කෙනෙක් නම් ඒකා කොහොමද ඔය කන්දක් උස්සං එන්නෙ????ඒත් වෙනස් ආකාරයේ ගහකොළ දක්නට ලැබීම???
![]()
අගයක් නම් නෙවේඕං ඉතිං අගේ නොකර දාමුකො 10ම!![]()