දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ....!!!

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ....!!! 
Zeus දෙයියන්ගේ 20 වෙනි උපන්දිනයට එළකිරි එකේ හැමෝගෙන්ම උණුසුම් සුභ පැතුම්......!!
අපේ දෙයියන්ට තව තවත් එළකිරි එකේ ගැත්තන්ට උදව් උපකාර කරන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා........!!
කළුතර පැත්තේ ඉන්න කට්ටිය දෙයියන්ගේ වාසභවනයට ගිහින්ම කේක් ඉල්ලන්වත් කෑවොත් තමා හොද.........!!
යුනිකෝඩ් නැති අය බම්බු ගහ ගනිල්ලා ...........!!
If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ....!!! 
මෙන්න අපේ Zeus (Birthday:July 24, 1989) දෙයියන්ගේ birthday එක අද........!! 

Zeus දෙයියන්ගේ 20 වෙනි උපන්දිනයට එළකිරි එකේ හැමෝගෙන්ම උණුසුම් සුභ පැතුම්......!!

අපේ දෙයියන්ට තව තවත් එළකිරි එකේ ගැත්තන්ට උදව් උපකාර කරන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා........!!
කළුතර පැත්තේ ඉන්න කට්ටිය දෙයියන්ගේ වාසභවනයට ගිහින්ම කේක් ඉල්ලන්වත් කෑවොත් තමා හොද.........!!
දෙයියෝ ලග අමුර්තය එහෙමත් නැතැයි........!!