දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ....!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ....!!!

    :shocked::shocked: දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ....!!! :shocked::shocked:

    9tz5mh.jpg

    මෙන්න අපේ Zeus (Birthday:July 24, 1989) දෙයියන්ගේ birthday එක අද........!! :):)


    Zeus දෙයියන්ගේ 20 වෙනි උපන්දිනයට එළකිරි එකේ හැමෝගෙන්ම උණුසුම් සුභ පැතුම්......!! :cool::cool:

    51pqx0.jpg

    අපේ දෙයියන්ට තව තවත් එළකිරි එකේ ගැත්තන්ට උදව් උපකාර කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා........!! :P :P

    wtdhrn.jpg

    කළුතර පැත්තේ ඉන්න කට්ටිය දෙයියන්ගේ වාසභවනයට ගිහින්ම කේක් ඉල්ලන්වත් කෑවොත් තමා හොද.........!! :yes: :yes:

    දෙයියෝ ලග අමුර්තය එහෙමත් නැතැයි........!! :P :P :lol::lol:

    rbkv2a.jpg


    :lol: :lol: යුනිකෝඩ් නැති අය බම්බු ගහ ගනිල්ලා ...........!! :lol: :lol:

    If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk

     

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    spinningcake.gif


    birthday004.gif


    bouncingbluepresent.gif
    bouncingbluepresent.gif
    bouncingbluepresent.gif


    මචන්, Uraj උම්බට දුන්න අමුර්ත වලින් පොඩ්ඩක් මෙහෙටත් එවපන් කො.... බස් අයියා නම් හැමදාම ගහනවා මුඩියට පොඩ්ඩක් දාලවත් මෙහෙ එවන්නේ නැහැ....

    දෙයියො පාර්ටි කවදද?? ඔබගේ බවනේ ගමු... :)

    සුබම සුබ උපන් දිනයක් සහොදරයා...​
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    spinningcake.gif


    මචන්, Uraj උම්බට දුන්න අමුර්ත වලින් පොඩ්ඩක් මෙහෙටත් එවපන් කො.... බස් අයියා නම් හෙමදාම ගහනවා මුඩියට පොඩ්ඩක් දාලවත් මෙහෙ එවන්නේ නැහැ....

    දෙයියො පාර්ටි කවදද?? ඔබගේ බවනේ ගමු... :)


    :lol::lol::lol: