Need help in Windows....?? වින්ඩෝස් වලදි උදවු ඕනාද....??

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    ela ela bro

    congratulations_fireworks.gif
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    හෙහෙ ජනෙල් වල ඉතින් අවුලක් නැති වෙලාවක් නෑනෙ. ඒ නිසා එල කර්මයක් (karma) :) ජනෙල් වල විසඳගන්න බැරි අවුලක් ආවොත් මට PM කරන්න.. අවුල් නැති නිදහස් ලෝකෙට එන්න පාර පෙන්නන්නම් :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    හෙහෙ ජනෙල් වල ඉතින් අවුලක් නැති වෙලාවක් නෑනෙ. ඒ නිසා එල කර්මයක් (karma) :) ජනෙල් වල විසඳගන්න බැරි අවුලක් ආවොත් මට PM කරන්න.. අවුල් නැති නිදහස් ලෝකෙට එන්න පාර පෙන්නන්නම් :)

    අනේ උඹේ ඔය ෆොස් බම්බුව මට එපා වෙලා.................:growl: :growl: හික්ස්..........:lol: :lol: ජෝක් හොදේ............;) මට තවම ටෝටලි ෆොස් වෙන්න බෑ මල්ලි..........:no: :no: දන්නවනේ අපේ ඔෆිස් වල දුවන්නේ බිල් අංකල්ගේ ජනෙල් නේ............:frown: :frown:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යුනිකෝඩ් නැති අයට බම්බුම තමයි ගස්සන්න ඕන( වෙලාවට උන්ට මෙක පේන්නෑ) ...:ලොල්: 7189 ට මගෙන් සුභ පැතුම්ස් :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    amila_90210 said:
    යුනිකෝඩ් නැති අයට බම්බුම තමයි ගස්සන්න ඕන( වෙලාවට උන්ට මෙක පේන්නෑ) ...:ලොල්: 7189 ට මගෙන් සුභ පැතුම්ස් :D

    හික්ස්..............:lol: :lol: ඒක නම් ඇත්ත...........:) :) :) :)
     

    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    urajdrlk said:
    :) :) මගේ 7000 වෙනි පෝස්ට් එක ~ Need help in Windows....?? වින්ඩෝස් වලදි උදවු ඕනාද....?? :) :)

    :D :D මෙන්න මගේ 7000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් එළකිරි එකේ හැමෝටම මගෙන් උදව්.... :D :D

    බිල් අංකල්ගේ ජනෙල් ( වින්ඩෝස් ) වලදි එන ගැටලු වලදි පමණක් බව කරුණාවෙන් සලකන්න......!! :cool: :cool:

    ලිනක්ස් සම්බන්ධ ගැටලු සදහා ඊළගට 7000 ක් ගැසීමට බලාගෙන සිටින ගයාන් කල්හාරව කොන්ටැක්ට් කොර ගන්න එකයි ඇත්තේ.........!! :yes: :yes:


    බිල් අංකල්ගේ ජනෙල් ( වින්ඩෝස් ) වල වැඩ කරගෙන යනකොට ඕනා තරම් වෙලාවල් ඇවිල්ලා ඇති නේද තවත් කම්පියුටර් පිලිබදව දන්නා කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය කරන..............:eek: :eek:

    ඒ වගේ වෙලාවට දන්නා කියන කෙනෙක් ලග පාතක නැත්නම් අපිට කරගැනීමට අවශ්‍ය කරන දේ දන්නා කියන කෙනා ඉන්න තැනක සිට කරගන්නට ඇත්නම්...............:oo: :oo:

    හැබැයි එයා ලගත් අපි ලග වගේම පරිඝණකයක් හා ජංජාල ( අන්තර්ජාල ) පහසුකම තියෙන්න ඕනා........!! :yes: :yes: :lol: :lol:

    මේ වැඩේ කරන්න නම් අපිට මෙන්න මේ සොෆ්ට්වෙයා ( Team Viewer ) එක බා ගන්න වෙනවා.......:) :)

    fq3ja.jpg


    මේක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න එක බොහොම සිම්පල් ප්ලෑන් එකක්..........:lol: :lol:

    මේ Team Viewer වලින් කෙරෙන්නේ බොහොම සිම්පල් ප්ලෑන් එකක් මගින්, වෙනත් ස්ථාන දෙකක තිබෙනා පරිඝණක දෙකක් එකිනෙක සම්බන්ධ කරලා දීමක්........!! :) :)

    අනෙක් අන්තයේ ඇති පරිඝණකය ලග ඉන්නවා වගේ වැඩ කරන්න පුලුවන් මේකෙන් ......... :yes: :yes:

    සිංහලෙන්ම කියනවා නම් Remote Control කරන්න පුලුවන්........:lol: :lol:

    IP ලිපින ගිනි බිත්ති (Fire Wall) ගැන කිසිම විදිහකින් හිතන්න ඕනා නෑ....... :no: :no: මෙයා එක්ක වැඩ කරගෙන යන වෙලාවට........ :cool: :cool:

    5z40p1.jpg

    මේක මම නම් භාවිතා කරන්නේ මගේ office එකෙන් සොෆ්ට්වෙයා දාලා තියෙන companies වල එක එක විදිහේ ගැටලු ආව වෙලාවට ඒ තැන් වලට යන්නේ නැතුව office එකේ ඉදගෙනම ඒ පරිඝණක වල ගැටලු විසදීමට තමා........ :yes: :yes:

    දැන් කට්ටිය බලාගෙන ඇතිනේ මම මොකටද මේ සේරම කිව්වේ කියලා........:oo: :oo:

    මෙහෙමයි වැඩේ වෙන්නේ.......:frown: :frown: මගේ 7000 වෙනි පෝස්ට් එක වෙනුවෙන්, මම කල්පනා කලා, බිල් අංකල්ගේ වින්ඩෝස් වලදි එන ප්‍රශ්න වලට උදව් අවශ්‍ය අය ඉන්නවා නම් ඒ අයට උදව් කරන්න...........:) :)

    ඉතින් වින්ඩෝස් සම්බන්ධ මුකුත් ප්‍රශ්නයක් විසදා ගන්න බැරුව ඉන්නවා නම්........ මේ Team Viewer Software එක download and install කරගෙන මට PM කරන්න නැත්නම් mail කරන්න...... :yes: :yes:

    urajdrlk (at) elakiri (dot) com (ස්පෑම් කාරයින්ගෙන් බේරීම සදහා මෙලෙස මේල් ID එක දැමීමට සිදුවිය...:( :( )

    සාමාන්‍යයෙන් දවසට මම පැය 18ක් විතර ජංජාලයේ ඉන්නවා............:) :) ඒ නිසා ඕනාම වෙලාවක උදව් කරන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.............

    දැන් කට්ටිය අහන්න එපා urajdrlk කොහොමද වින්ඩෝස් ප්‍රශ්න වලට උදව් කරන්නේ කියලා..........:shocked: :shocked:

    මෙහෙම හිටියට Technical Support Officer කෙනෙක්........... :yes: :yes:

    ඉතින් මගේ තියෙන පොඩි දැනුමෙන් හරි එළකිරි එකේ කට්ටියට උදව් කරන්න ලැබෙනවා නම් මට ඒක සතුටක්..............:) :) හැබැයි මම සියල්ල දත් නම් නෙවෙයි බවත් කරුණාවෙන් සලකන්න.........!! :no: :no:

    :lol: :lol: යුනිකෝඩ් නැති අය බම්බු ගහ ගනිල්ලා ...........!! :lol: :lol:

    If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk


    niyamai good work keep it up