noone thanksමා දෑස පියා එන්නම්
ඈත ඈත දේශයේ
ඔබ හිදිනා දිහාවේ
සිතින් පියා සලා...
රෑ මනමාලී මල් පිපි රෑ
ගුවන සිසාරා
අහස් නැවක හඩ ඇසේ
මට හිතුනා ....
නොකියාම ඔබ එන්නෙදෝ
ලස්සන සින්දුවක් අහලම බලන්න
![]()
noone thanksමා දෑස පියා එන්නම්
ඈත ඈත දේශයේ
ඔබ හිදිනා දිහාවේ
සිතින් පියා සලා...
රෑ මනමාලී මල් පිපි රෑ
ගුවන සිසාරා
අහස් නැවක හඩ ඇසේ
මට හිතුනා ....
නොකියාම ඔබ එන්නෙදෝ
ලස්සන සින්දුවක් අහලම බලන්න
![]()
පුළුවන්නම් මට
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජිවිතයේ
කියන සිංදුව තියෙන ඇල්බම් එකම හොයලා දෙනවද?
පුළුවන්නම් ලොකු උදව්වක්!!!!![]()
Album ekama den ne denata me song eka ganna. meka echchara quality madi.
Original Album eka puluwan unoth reta dennam
Wijitaya adaraye - Prince Udaya Priyantaha


