SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
මා දෑස පියා එන්නම්


ඈත ඈත දේශයේ
ඔබ හිදිනා දිහාවේ
සිතින් පියා සලා...

රෑ මනමාලී මල් පිපි රෑ
ගුවන සිසාරා
අහස් නැවක හඩ ඇසේ
මට හිතුනා ....
නොකියාම ඔබ එන්නෙදෝ



ලස්සන සින්දුවක් අහලම බලන්න
:love::love:
noone thanks
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පුළුවන්නම් මට
    විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
    මේ මුළු ජිවිතයේ

    කියන සිංදුව තියෙන ඇල්බම් එකම හොයලා දෙනවද?

    පුළුවන්නම් ලොකු උදව්වක්!!!!
    :nerd:


    Album ekama den ne denata me song eka ganna. meka echchara quality madi.
    Original Album eka puluwan unoth reta dennam



    Wijitaya adaraye - Prince Udaya Priyantaha
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    Awanhale Ma

    අවන් හලේ මා ළඟින් රැඳි සිටි නිසංසලාවි
    දකින්න ආවේ පෙරුම් පුරා මා කොළොම්පුරේ දී
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    Hima Meedum

    හිම මිඳුම් වළාකුළේ මගේ වේදනා අරං ගියේ
    දෑසක් හඬවා වත මිලින වෙලා
    ම‍ගේ කඳුළැලි ඇයි ඔබ දෑස දරා
    සොයා එන්න මට වරම් නැති
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    Suraduthiyo

    සුරදුතියෝ සුකුමාලයෝ පාවේවි මියුරු ගීතිකා අසා
    පාට පාට තරුැසේ ආලොකේ
    මහද සතුටු වේ මේ සන්ධ්‍යාවේ
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    Susuma Wee


    සුසුම වී මගේ මුළු හදින් මා ළඟින්
    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
    සබඳකමක් නෑ අපේ ඇසුර පෙර ලෙසින්
    නිමා කල සෙනෙහෙ සඟවන්න එපා සිතින්
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    Susuman Pawee

    සුසුමන් පාවී හැඟුමන් යාවී
    මිලින පැතුම් මල් සුළඟෙ යාවි
    නෙතුකැන් බොඳවී සිතුවම් සිහිවේ
    ආදර දෙවොළේ පිදුමල් පරවී
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    thanx machan mamath gaththa


    OK MACHO ELA ELA
    3.gif
    3.gif
     
    Status
    Not open for further replies.