ඔබ මගෙය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37

    38025.jpg



    තරහින් මොකද සොදුරිය දැන් ඉන්නේ,,
    වරදක් වුනා නම් , සිතකින් නොව වූයේ,,
    සමාව ඉල්ලමි , ආදරයෙන් මෙලෙසේ
    සැමදා ඔබ මගෙය මා ප්‍රිය ලදුනේ...........