SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Susuma Wee


    සුසුම වී මගේ මුළු හදින් මා ළඟින්
    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
    සබඳකමක් නෑ අපේ ඇසුර පෙර ලෙසින්
    නිමා කල සෙනෙහෙ සඟවන්න එපා සිතින්
    Muthu Kandulin

    මුතු කඳුළින් දෙනත පිරි සෙඳුරු සැඳැවේ
    මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ
    Nil Nuwan

    නිල් නුවන් ලියවිලා රෑක ඝනඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න කුමරියේ

    මේ ගීත තුනම මං ගත්තා අයියේ
    ගොඩාක් ස්තූතියි.......


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    Vil There Piyumak
    Sunil Edirisinghe / Malani Bulathsinghala






    TearDrop akki ge request ekak... sinduwa nethi ayath ganna...

    සිංදුව ඉල්ලුව ටියර්ඩ්‍රොප් අක්කිටත්
    සදුන් අයියටත් ගෙඩාක් ස්තූතියි...
     
    Apita diwes nane neda?
    අපි(මම) හැංගි මුත්තන් සෙල්ලම් කරන්නේ නෑ.මේක දියුණු ලෝකයක්.දැනුම ,බුද්ධිය ඇති කෙනෙකුට ඕනම සමාජයක වැදගත් විදිහට ජීවත් වෙන්න පුළුවන්:yes:.(මතු සම්බන්ධයි:lol:)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අපි(මම) හැංගි මුත්තන් සෙල්ලම් කරන්නේ නෑ.මේක දියුණු ලෝකයක්.දැනුම ,බුද්ධිය ඇති කෙනෙකුට ඕනම සමාජයක වැදගත් විදිහට ජීවත් වෙන්න පුළුවන්:yes:.(මතු සම්බන්ධයි:lol:)


    ලෝකෙ කොච්චර දියුනු උනත් පොල් කඩන්න තවම ගස් නගිනවා:rofl::rofl:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හින්චි පින්චි හාවා යද්දි තනිවෙලා
    විලේ උන්නු ඉබ්බා දැකල වතුරේ නෑවිලා
    ඉබ්බා දැකපු හාවා ඉවුරෙ නැවතිලා
    ඔට්ටු තියල අපි දුවමුද ඇහුවා ළං වෙලා
    කාටද ආඩම්බර :eek::lol::eek: (c)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නූන්, ෂුවර් එකටම මට්ටු වෙලා...:lol::lol::lol:

    අත්දැකීමක් නොවුනත්,
    අපේ මුතුන් මිත්තො මේව්ව කිව්වෙ කට කහනවට නොවෙයි සහෝදරිය.:oo::rofl::lol:
     
    Status
    Not open for further replies.