ma nokalel piwithuru premayai senehase kawiyak une
Me song eka h0yala denna
dennam niranjala kiyana sinduwak neda
ma nokalel piwithuru premayai senehase kawiyak une
Me song eka h0yala denna
Susuma Wee
සුසුම වී මගේ මුළු හදින් මා ළඟින්
එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
සබඳකමක් නෑ අපේ ඇසුර පෙර ලෙසින්
නිමා කල සෙනෙහෙ සඟවන්න එපා සිතින්
Nil Nuwan
නිල් නුවන් ලියවිලා රෑක ඝනඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න කුමරියේ
dennam niranjala kiyana sinduwak neda
අපි(මම) හැංගි මුත්තන් සෙල්ලම් කරන්නේ නෑ.මේක දියුණු ලෝකයක්.දැනුම ,බුද්ධිය ඇති කෙනෙකුට ඕනම සමාජයක වැදගත් විදිහට ජීවත් වෙන්න පුළුවන්Apita diwes nane neda?
.(මතු සම්බන්ධයි
)අපි(මම) හැංගි මුත්තන් සෙල්ලම් කරන්නේ නෑ.මේක දියුණු ලෝකයක්.දැනුම ,බුද්ධිය ඇති කෙනෙකුට ඕනම සමාජයක වැදගත් විදිහට ජීවත් වෙන්න පුළුවන්.(මතු සම්බන්ධයි
)


කාටද ආඩම්බරහින්චි පින්චි හාවා යද්දි තනිවෙලා
විලේ උන්නු ඉබ්බා දැකල වතුරේ නෑවිලා
ඉබ්බා දැකපු හාවා ඉවුරෙ නැවතිලා
ඔට්ටු තියල අපි දුවමුද ඇහුවා ළං වෙලා


(c)මට බයත් හිතෙනවා අනේ....එච්චර සැර දාන්න එපා....මා ළගත් ගීත වැඩිපුර නැහැ..මේ ගීතය ඔබ ලගත් තිබේනම් ඔබත් මෝරපු පොල ක් නොවෙද?
![]()



නූන්, ෂුවර් එකටම මට්ටු වෙලා...ශිවෝ ඔය බවලත් උදවිය එක්ක වැඩි බජනයට යන්න එපා
(නාරි චිත්තං නවිස්සති)![]()



ai kollek kiyala ahu wavi kiyala bayada ubata



නූන්, ෂුවර් එකටම මට්ටු වෙලා...![]()



ලෝකෙ කොච්චර දියුනු උනත් පොල් කඩන්න තවම ගස් නගිනවා![]()


නැතුව ඉතිං පොල් මුල් කන්නයැ.අත්දැකීමක් නොවුනත්,
අපේ මුතුන් මිත්තො මේව්ව කිව්වෙ කට කහනවට නොවෙයි සහෝදරිය.![]()



කිතුලේ ගිය මිනිහත් මොකක්ද කිව්වළු....

