SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රොන් අය්ය මේ වගේ සිංදු ඉල්ලන/අහන කෙනෙක් කියල දකින කොට අපේ තාත්තිව මතක් වෙනවා. මොන තත්වයක හිටියත් අපි පුංචි කාලේ තාත්තිත් එක්ක අ.. පරණ ...ගියාම ඒ ඒ පළාත් වල ඉන්න අය එක්ක පැදුරු පාටි දානවා.ළපටි අපේ හිත්වලට ඒ මියුරු ගී කෙරේ ඇල්ම,දේශානුරාගය,ඇතුල් වුනේ ඒනිසයි.මගේ වයසට සමානුපාතිකව අ..ඉන්.. අය විමතියට පත්වෙනවා, පැරණි ගී වල ඇති විශ්වීය,සදාකාලික රසය එයාළට ග්‍රහණය නොවීම ගැන.මේක දිය කරල පොවන්න පුළුවන් දෙයක් නොවේ.සංවේදී හිත් වල පතුලෙන් දැනෙන්න,විඳින්න වාසනාවක් තියෙන්න ඕන. කීපයක් අළුත් සිංදු හැර ශ්‍රී ලාංකීක සංගීතය කියා යමක් ඇත්නම් ඒ පැරණි ගී තූළ පමණයි.රොන් අය්යගේ රසාස්වාදය ගැන මට කියන්නට අවසර නැති මුත්, ඔබගේ වින්දනීය සිතිවිලි තූලින්දෑසට නොපෙනෙන එහෙත් විඳින මිනිසෙක් දකිමි.(නිදාගන්න යන්න සූදානම් වූ වෙලාවේ,ඔබගේ ගීත ඉල්ලීම දැක මෙය සටහන් කලේ,මට ඇසිල්ලකින් යටගිය අතීතය සිහි වූ නිසයි.දශක දෙක හමාරක මගේ අත්දැකීම් බොළඳ විය හැකියි.එහෙත් ම පියාණන් පෙන්වූ මාවත තූළින් හුදකළාවේ වුවද ලෝකය දකිමි,ආධුනික මගෙන් වැරදි යමක් ලියවූනානම් සමා වේවා)

මොන ගීත උදේ හවා අහන්න සලසා දුන්නත්...පෙරල මිරිකල කොප්පයකට දාලා පෙව්වත් මුල් අත්තිවාරම තම දෙගුරුන්ගෙන් ලැබිලා නැත්නම් ඒ පරිනත ඇසුර හරියට පවුලක් වසයෙන් ගෙදරින් ඇරැඹිලා නැත්නම්.. අඩි තාලම වැටිල නැත්නම් විඳින්න වෙන්නේ කසි කබල් ටකරන් සද්ද පුජාවම තමයි..

අපි අපේ අද දවසේ තරුන රැල්ල එම ව්‍යසනයෙන් මුදවා ගෙන පියවි ලොව කටුක ඇත්ත පෙන්වා දෙමු...එයයි මගේ ඒකායන පරමාර්තය...

නංගිට අප හා එම සද්කාර්යට අත්වැල් බැඳ ගන්නා ලෙස මෙයින් ඇරයුම් කරමි...

නංගිට ජය!!
 
මෙත් මල් පිබිදේවා........
සිත් තුල මෙත් මල් පිබිදේවා.
කරුණා ගුන දේවා........
සිත් තුල කරුණා ඉතිරේවා....(සඳුන් දුන්න සිංදුවක්)

අළුත් දවස හැම දෙනාටම වාසනාවන්!
අපි යනවෝ..

 
Jan 15, 2009
9,238
368
0
මෙත් මල් පිබිදේවා........
සිත් තුල මෙත් මල් පිබිදේවා.
කරුණා ගුන දේවා........
සිත් තුල කරුණා ඉතිරේවා....
(සඳුන් දුන්න සිංදුවක්)

අළුත් දවස හැම දෙනාටම වාසනාවන්!
අපි යනවෝ..


සුභ දවසක්! ඔබටත්
 
Status
Not open for further replies.