IMF grants Sri Lanka $2.6 billion loan

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ai hadei kiyala hithenne nedda ? ( poddak wath ??) :frown::growl:

හැදෙනව වගේ පෙනෙයි, ලොකු බිල්ඩිං හැදෙයි පාරවල් හැදෙයි පරිසරෙ තියෙන ටිකත් දූෂණය වෙයි. ඒ ඔක්කොටම වඩා ණය ගෙවා ගන්න බැරි උනාම උන් මෙහෙ ඇවිත් වත්කම් ලබාගනියි දැනටත් ලංකාවට ඔය ටික වෙලා තියෙන්නෙ මේකෙන් ණය ගෙවා ගන්න බැරි උනොත් වැඩේ හොදටම අවුල් වෙනවා. :lol:
 
coolshano

Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    7c3ddc62.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ratedrkoman

    Member
    Jan 16, 2008
    6,568
    21
    0
    36
    rOcK n RoLl r.A.t.M.a.L.n.A !
    හැදෙනව වගේ පෙනෙයි, ලොකු බිල්ඩිං හැදෙයි පාරවල් හැදෙයි පරිසරෙ තියෙන ටිකත් දූෂණය වෙයි. ඒ ඔක්කොටම වඩා ණය ගෙවා ගන්න බැරි උනාම උන් මෙහෙ ඇවිත් වත්කම් ලබාගනියි දැනටත් ලංකාවට ඔය ටික වෙලා තියෙන්නෙ මේකෙන් ණය ගෙවා ගන්න බැරි උනොත් වැඩේ හොදටම අවුල් වෙනවා. :lol:
    mea naya kohomath gewaganna amarui :P ( kohoma unath oya salli waling 25%k wath komis thamai

    have u watched the movie "the international"

    where a europian bank gives huge amounts of loans to poor african countries n when they fail to deliver the debt , they ( the bank) sells rights to the debt to powerful countries so that they can take control

    ehema scene ekak mata nam pena widiyata maco...
     
    අප්‍රිකාව දැනටමත් බිම අන්නවල තියෙන්නෙ ඕකුන් තමා හැබැයි එහෙම සිද්ධියක් වෙන බව අපෙ පීලාම් තමිල් බුවාලා දන්නවා නම් පාටි දානවා උන්ට මේක ගැන ඇත්තටම දුකයි!! ලොල් මෙහෙමනේ මේව ගෙවන්න වෙන කාලෙ වෙනකොට දීපු රටවල් හිගාකන ගානට වැටෙයිද කවුද දන්නේ ඔබාමටත් කෙලවෙන පාටක් තියෙන්නේ:baffled:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace

    hehe ow..habai bro..dan nam usa economy aka tikak shape..Gm aka goda awe..elaga awrud da wena kota shape...habai itn sal li tika hariyata use karanawanm hari..sal li nas ti karan natuwa..
    ma balan na mata site akaka tibila hambune..boruda at tada da dan na..
    ane manda.. ape ayage wada..

    http://www.lankatruth.com/index.php...sa-cost-rs45-million&catid=35:local&Itemid=50
     
    ratedrkoman

    Member
    Jan 16, 2008
    6,568
    21
    0
    36
    rOcK n RoLl r.A.t.M.a.L.n.A !
    අප්‍රිකාව දැනටමත් බිම අන්නවල තියෙන්නෙ ඕකුන් තමා හැබැයි එහෙම සිද්ධියක් වෙන බව අපෙ පීලාම් තමිල් බුවාලා දන්නවා නම් පාටි දානවා උන්ට මේක ගැන ඇත්තටම දුකයි!! ලොල් මෙහෙමනේ මේව ගෙවන්න වෙන කාලෙ වෙනකොට දීපු රටවල් හිගාකන ගානට වැටෙයිද කවුද දන්නේ ඔබාමටත් කෙලවෙන පාටක් තියෙන්නේ:baffled:
    eka nam aththa
    obamath mea hinga kannethuwa kana kaleka inne

    justin.tv eke honda documentary channels wagayak thiyenawa machan entertainments section eke
    niwadu padu welawaka balanna "eye opening " honda documentries yanawa
    oyata ithin kiyanna one nehe ne
    dannawa athine ??
     
    ratedrkoman

    Member
    Jan 16, 2008
    6,568
    21
    0
    36
    rOcK n RoLl r.A.t.M.a.L.n.A !
    hehe ow..habai bro..dan nam usa economy aka tikak shape..Gm aka goda awe..elaga awrud da wena kota shape...habai itn sal li tika hariyata use karanawanm hari..sal li nas ti karan natuwa..
    ma balan na mata site akaka tibila hambune..boruda at tada da dan na..
    ane manda.. ape ayage wada..

    http://www.lankatruth.com/index.php...sa-cost-rs45-million&catid=35:local&Itemid=50

    machan GM , citi group okkoma mea quater eke profits pennala thiyenawa
    ea pennala thiyenne ea gollangta dunne stimulus package eka hinda ...
    hebei ea salli tika iwara una gamang apahu chora wena patak thiyenne
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    hehe ow..habai bro..dan nam usa economy aka tikak shape..Gm aka goda awe..elaga awrud da wena kota shape...habai itn sal li tika hariyata use karanawanm hari..sal li nas ti karan natuwa..
    ma balan na mata site akaka tibila hambune..boruda at tada da dan na..
    ane manda.. ape ayage wada..

    http://www.lankatruth.com/index.php...sa-cost-rs45-million&catid=35:local&Itemid=50

    ඇත්ත තමා මං හිතන්නේ අපේ විදේශ ඇමති නේ ලොල්
    මෙහෙමයි දැන් ජනාධිපතිටත් මේ ආණ්ඩුව එපාවෙලා වගේ ඉන්නේ මැතිවරණයෙන් පස්සෙ තමා ඔය ණය මෙහෙ දෙපාර්තමේන්තුවලට දුන්නොත් දෙන්නේ ඒ මැතිවරණයෙන් ජවිපෙන් හරි කමක් නෑ වැඩක් කරන්න පුළුවන් උන් ආවොත් වැඩේ ගොඩ නැත්තන් ඉතින් හැමදාම හිගාකන්න තමා වෙන්නේ
    GM ගොඩදැම්මේ federal reserve එකෙන් නේද? බලන් ගියාම මුන් ඔක්කොම ණය කාරයෝ නේ!
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ඇත්ත තමා මං හිතන්නේ අපේ විදේශ ඇමති නේ ලොල්
    මෙහෙමයි දැන් ජනාධිපතිටත් මේ ආණ්ඩුව එපාවෙලා වගේ ඉන්නේ මැතිවරණයෙන් පස්සෙ තමා ඔය ණය මෙහෙ දෙපාර්තමේන්තුවලට දුන්නොත් දෙන්නේ ඒ මැතිවරණයෙන් ජවිපෙන් හරි කමක් නෑ වැඩක් කරන්න පුළුවන් උන් ආවොත් වැඩේ ගොඩ නැත්තන් ඉතින් හැමදාම හිගාකන්න තමා වෙන්නේ
    GM ගොඩදැම්මේ federal reserve එකෙන් නේද? බලන් ගියාම මුන් ඔක්කොම ණය කාරයෝ නේ!

    hehe ow..
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    eka nam aththa
    obamath mea hinga kannethuwa kana kaleka inne

    justin.tv eke honda documentary channels wagayak thiyenawa machan entertainments section eke
    niwadu padu welawaka balanna "eye opening " honda documentries yanawa
    oyata ithin kiyanna one nehe ne
    dannawa athine ??

    නෑ නේ ලොල්
    මං බලන්නේ ඉතින් natgeo, discovery, history channel තමා
    history නම් bbcම තමා ලෙවකනව කියන්නේ ගූත් කර කර ගා යසට හපන්න උන්ට පුළුවන්!
    bbc නම් වැඩක්ම නෑ බන්, International Terrorism Since 1948 ද මොකක්ද කියල එකක් යනව හැමදාම පෙන්නන්නේ එකම ටික ලංකාවෙ සීන් එකත් හරියට කොටින්ට කෙලපු හරිය ඒකේ නෑ උන් හිතන් ඉන්නෙ උන්ට විතරයි යුද්ධ පුළුවන් කියලා මහ පුදුම ජාතියක් ලොකෙන්ම කෑවත් හැදෙන්නේ නම් නෑ!:rofl:
     
    ratedrkoman

    Member
    Jan 16, 2008
    6,568
    21
    0
    36
    rOcK n RoLl r.A.t.M.a.L.n.A !
    නෑ නේ ලොල්
    මං බලන්නේ ඉතින් natgeo, discovery, history channel තමා
    history නම් bbcම තමා ලෙවකනව කියන්නේ ගූත් කර කර ගා යසට හපන්න උන්ට පුළුවන්!
    bbc නම් වැඩක්ම නෑ බන්, International Terrorism Since 1948 ද මොකක්ද කියල එකක් යනව හැමදාම පෙන්නන්නේ එකම ටික ලංකාවෙ සීන් එකත් හරියට කොටින්ට කෙලපු හරිය ඒකේ නෑ උන් හිතන් ඉන්නෙ උන්ට විතරයි යුද්ධ පුළුවන් කියලා මහ පුදුම ජාතියක් ලොකෙන්ම කෑවත් හැදෙන්නේ නම් නෑ!:rofl:

    ow bang mata deng CNN , BBC thiththa wela bang thiyenne
    lewa kanawa kiyanne nikang aye rahai wage :P

    deng samahara news programmes wala ta ( CNN) twitter ekeng comments ewanna puluwang ne
    eth ekeng pennanema negative comments machan
    lankawe yudde gena ekak thibba
    maaath yewwa api ipadunu dawase indala yudde , meka iwara unu eka hondai kiyala
    eka pennuwa nehe bang
    pennuwa ara peelam supporter kenekge comments
    maha chater bang....:frown::frown:
     
    චී යුදෙව්වාහිනී වලට මුකුත් යවන්න එපා වැඩක් නෑ, අපි ඉන්නෙ ආසියාවෙ නේ මෙහෙ චැනල් එකකට යවනව නම් යවන්න ලොකුම ලෙඩේ තමා ලෝකෙ පුරාම මිනිස්සු CNN, BBC අලි ලොකුයි කියල පිලිගැනිම අපිට උන්ව හදන්න බෑ(හිට්ලර්ට බැරි උන දේ අපිට පුළුවන් ද? පුළුවන් නම් හොදයි!)
    හිට්ලර් කරපුවත් මුන් උඩයට මාරු කරලා නේ පෙන්වන්නෙ, Auschwitz වල 6 million මැරුවලු(තාමත් එහෙම තමා කියන්නේ) Auschwitz වල තියෙන බෝඩ් කෑල්ල තුන් පාරකට මරපු ගාන වෙනස් කරලා තියෙනවා
    මුලින් 6 mil, පස්සෙ 4.5 mil දැන් 1.5 mil ලොල් තමා!
    කවුරු වෙනස් කරා ද මන්දා ඉතින් ඔහොම තමා උන්ගේ වැඩ අපේ පීලාම් බුවාල වගේමයි!!
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ

    මචන් ඕව හදන්න පුළුවන් ඒව නෙමෙයි මචන්. ඔය channel ගොඩක් ඒවගෙ අයිතිකාරයො ආයුධ නිශ්පාදන සමාගම්වල අයිතිකාරයො. උන් හදන්නෙ ලෝකෙ කොහේ හරි යුද්දයක් පටලවන්න එතකොට උන්ගෙ ආයුද විකුනගන්න පුළුවන් මචන්. හැමදාම උදේ 6 ට රූපවාහිනියෙ යනවා සිව්දෙස කියල වැඩසටහන්ක් ඒකෙදි පෙන්නන්නවා ඔය මහලොකු නිදහස් මාධ්‍ය වේදියො කියාගන ඉන්න එවුන් මේ ලෝකෙ රටවල් විනාස කරන්න හදන ඒවා.

    ඔය නාලිකා වල එවුන් මිනිස්සුන්ගෙ මොල හෝදනවා මචන් අපි ලංකාවෙ ඉන්න හින්ද අපිට තේරෙනවා උන් කරන්නෙ බොරුවක් කියලා. නමුත් UK,USA වල ඉන්න අයට ඒක තේරෙන්නෙ නෑ මචන්. උන් CNN BBC කියන ඒවා අහගන බොරුවට කෑ ගහනවා. anti-western රටවල් ඔක්කොටම පන්න පන්න ගහනවා ඒත් ඒ රටවල් වල වෙන හොද දේවල් එකෙක්වත් කියන්නෙ නෑ.

    කොටි අපේ රටේ අහිංසක පව්ල් පිටින් මරනකොට මුකුත් කි‍ව්‍වෙ‍ නෑ‍. ඒ‍ත්‍ කො‍ටි‍ කි‍ය‍පු‍ හැ‍ම‍ බො‍රු‍ව‍ක්‍ම‍ හො‍ද‍ට‍ ප්‍ර‍සි‍ද්‍ද‍ ක‍රා‍.

    හ‍ඩ‍ක්‍ නැ‍ති‍ මි‍නි‍ස්‍සු‍න්‍ට‍ හ‍ඩ‍ක්‍ දෙ‍න්නවා කිව්වට උන් හඩක් දෙන්නෙ. ඇමරිකාවෙ ආණ්ඩුවටයි ඒ ආණ්ඩුව පාලනය කරන සමාගම්වල උවමනාවන්ටයි විතරයි මචන්. අපි මේවා තේරුම් අරගන ජීවත් වෙන්න ඕන