ai hadei kiyala hithenne nedda ? ( poddak wath ??)![]()

mea naya kohomath gewaganna amaruiහැදෙනව වගේ පෙනෙයි, ලොකු බිල්ඩිං හැදෙයි පාරවල් හැදෙයි පරිසරෙ තියෙන ටිකත් දූෂණය වෙයි. ඒ ඔක්කොටම වඩා ණය ගෙවා ගන්න බැරි උනාම උන් මෙහෙ ඇවිත් වත්කම් ලබාගනියි දැනටත් ලංකාවට ඔය ටික වෙලා තියෙන්නෙ මේකෙන් ණය ගෙවා ගන්න බැරි උනොත් වැඩේ හොදටම අවුල් වෙනවා.![]()
( kohoma unath oya salli waling 25%k wath komis thamaimea naya kohomath gewaganna amarui( kohoma unath oya salli waling 25%k wath komis thamai
have u watched the movie "the international"
where a europian bank gives huge amounts of loans to poor african countries n when they fail to deliver the debt , they ( the bank) sells rights to the debt to powerful countries so that they can take control
ehema scene ekak mata nam pena widiyata maco...

අප්රිකාව දැනටමත් බිම අන්නවල තියෙන්නෙ ඕකුන් තමා හැබැයි එහෙම සිද්ධියක් වෙන බව අපෙ පීලාම් තමිල් බුවාලා දන්නවා නම් පාටි දානවා උන්ට මේක ගැන ඇත්තටම දුකයි!! ලොල් මෙහෙමනේ මේව ගෙවන්න වෙන කාලෙ වෙනකොට දීපු රටවල් හිගාකන ගානට වැටෙයිද කවුද දන්නේ ඔබාමටත් කෙලවෙන පාටක් තියෙන්නේ![]()
eka nam aththaඅප්රිකාව දැනටමත් බිම අන්නවල තියෙන්නෙ ඕකුන් තමා හැබැයි එහෙම සිද්ධියක් වෙන බව අපෙ පීලාම් තමිල් බුවාලා දන්නවා නම් පාටි දානවා උන්ට මේක ගැන ඇත්තටම දුකයි!! ලොල් මෙහෙමනේ මේව ගෙවන්න වෙන කාලෙ වෙනකොට දීපු රටවල් හිගාකන ගානට වැටෙයිද කවුද දන්නේ ඔබාමටත් කෙලවෙන පාටක් තියෙන්නේ![]()
hehe ow..habai bro..dan nam usa economy aka tikak shape..Gm aka goda awe..elaga awrud da wena kota shape...habai itn sal li tika hariyata use karanawanm hari..sal li nas ti karan natuwa..
ma balan na mata site akaka tibila hambune..boruda at tada da dan na..
ane manda.. ape ayage wada..
http://www.lankatruth.com/index.php...sa-cost-rs45-million&catid=35:local&Itemid=50
hehe ow..habai bro..dan nam usa economy aka tikak shape..Gm aka goda awe..elaga awrud da wena kota shape...habai itn sal li tika hariyata use karanawanm hari..sal li nas ti karan natuwa..
ma balan na mata site akaka tibila hambune..boruda at tada da dan na..
ane manda.. ape ayage wada..
http://www.lankatruth.com/index.php...sa-cost-rs45-million&catid=35:local&Itemid=50
ඇත්ත තමා මං හිතන්නේ අපේ විදේශ ඇමති නේ ලොල්
මෙහෙමයි දැන් ජනාධිපතිටත් මේ ආණ්ඩුව එපාවෙලා වගේ ඉන්නේ මැතිවරණයෙන් පස්සෙ තමා ඔය ණය මෙහෙ දෙපාර්තමේන්තුවලට දුන්නොත් දෙන්නේ ඒ මැතිවරණයෙන් ජවිපෙන් හරි කමක් නෑ වැඩක් කරන්න පුළුවන් උන් ආවොත් වැඩේ ගොඩ නැත්තන් ඉතින් හැමදාම හිගාකන්න තමා වෙන්නේ
GM ගොඩදැම්මේ federal reserve එකෙන් නේද? බලන් ගියාම මුන් ඔක්කොම ණය කාරයෝ නේ!
eka nam aththa
obamath mea hinga kannethuwa kana kaleka inne
justin.tv eke honda documentary channels wagayak thiyenawa machan entertainments section eke
niwadu padu welawaka balanna "eye opening " honda documentries yanawa
oyata ithin kiyanna one nehe ne
dannawa athine ??

නෑ නේ ලොල්
මං බලන්නේ ඉතින් natgeo, discovery, history channel තමා
history නම් bbcම තමා ලෙවකනව කියන්නේ ගූත් කර කර ගා යසට හපන්න උන්ට පුළුවන්!
bbc නම් වැඩක්ම නෑ බන්, International Terrorism Since 1948 ද මොකක්ද කියල එකක් යනව හැමදාම පෙන්නන්නේ එකම ටික ලංකාවෙ සීන් එකත් හරියට කොටින්ට කෙලපු හරිය ඒකේ නෑ උන් හිතන් ඉන්නෙ උන්ට විතරයි යුද්ධ පුළුවන් කියලා මහ පුදුම ජාතියක් ලොකෙන්ම කෑවත් හැදෙන්නේ නම් නෑ!![]()


ow bang mata deng CNN , BBC thiththa wela bang thiyenne
lewa kanawa kiyanne nikang aye rahai wage![]()
deng samahara news programmes wala ta ( CNN) twitter ekeng comments ewanna puluwang ne
eth ekeng pennanema negative comments machan
lankawe yudde gena ekak thibba
maaath yewwa api ipadunu dawase indala yudde , meka iwara unu eka hondai kiyala
eka pennuwa nehe bang
pennuwa ara peelam supporter kenekge comments
maha chater bang....![]()
චී යුදෙව්වාහිනී වලට මුකුත් යවන්න එපා වැඩක් නෑ, අපි ඉන්නෙ ආසියාවෙ නේ මෙහෙ චැනල් එකකට යවනව නම් යවන්න ලොකුම ලෙඩේ තමා ලෝකෙ පුරාම මිනිස්සු CNN, BBC අලි ලොකුයි කියල පිලිගැනිම අපිට උන්ව හදන්න බෑ(හිට්ලර්ට බැරි උන දේ අපිට පුළුවන් ද? පුළුවන් නම් හොදයි!)
හිට්ලර් කරපුවත් මුන් උඩයට මාරු කරලා නේ පෙන්වන්නෙ, Auschwitz වල 6 million මැරුවලු(තාමත් එහෙම තමා කියන්නේ) Auschwitz වල තියෙන බෝඩ් කෑල්ල තුන් පාරකට මරපු ගාන වෙනස් කරලා තියෙනවා
මුලින් 6 mil, පස්සෙ 4.5 mil දැන් 1.5 mil ලොල් තමා!
කවුරු වෙනස් කරා ද මන්දා ඉතින් ඔහොම තමා උන්ගේ වැඩ අපේ පීලාම් බුවාල වගේමයි!!