SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දුනුකෙයියා මලක් වගේ දුරට පේනවා .......

    සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී
    කෙනෙක් නොමැත දරුවෙකු හට
    මවක්සේ ලැදී
    අම්මා යන සමාධියට සිටිමි සමවැදී
    ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී
    ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ
    සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ

    සිරිමහ බෝ මුල මතුදින බුදුවෙනු අම්මේ ..........................
    http://img44.imageshack.us/img44/9383/sutha.jpg
    sutha.jpg

     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Menna Ekama Thanuwa Thiyena Song, Ahalama Balanda
    Tharu Payana Reye - Jothi
    Mora suran Maha Warushawe - Mohideen Beig
    Thuje Suraj - Mannadey
    Mora Surana - Ishaq Beig
    Thuje Suraj - Music

    මෙතන තියෙන සිංදු ඔක්කොම එකම තනුවට තියෙන ඒවා
    මුල් ගීය “ඒක පූල් දෝ මාලි” හින්දි චිත්‍රපටයට මන්නාඩේ ගායනා කළ එක. ඊට පස්සේ ජෝතිපාල මහතා එම තනුවටම “තරු පායන් රැයේ තරින්දා” ගීතයද ‍බෙග් මාස්ටර් විසින් “මොරසූරන මහ වරුෂාවේ” ගීතයද ගායන කර තිබෙනවා. බෙග් මාස්ටර්ගේ වියොවෙන් පසු මොරසූරන මහ වරුෂාවේ ගීතය ඉෂාක් බෙග් නව සංගීතයට ගායනා කර තිබුනා.
    ඒත් එක්කම මේ ගීතයේ සංගීතය පමණක් අඩංගු Track එකකුත් තියෙනවා


     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මේ බෙග් මාස්ටර්ගේ සිංදු වගයක්. මේ සිංදු ටික පරණ කැසට් එකකින් හොයා ගත්තේ මමනම් මීට කලින් අහලා තිබුනේ නෑ. ඉතිං මං හිතුවා අපේ අනිත් අයටත් මේ සිංදු ටික අහන්ඩ දෙන්ඩ ඕනේ කියලා. ‍මම කියපු කැසට් එක තමයි මේ තියෙන්නේ. සිංදු ටික නම් ඔක්කොම ලස්සනයි. මම එක එක දාන්නනම්.

    ලොව තෙද බල ඊෂ්වර දෙවි‍දේ - මොහිදීන් බෙග් සමග ඇන්ජලීන් ගුණතිලක


    cassete1f.jpg
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ජෝතිගේ මියුරු හඩ - Golden Voice Of Jothi
    මේක සිංදුවක් නෙමෙයි. ගීත දහස් ගනනක් ගායනා කරපු ලංකාවේ එදා මෙදාතුර බිහිවුණු අසහාය ගායක එච්. ආර්. පෝතිපාල මහතාගේ සාමාන්‍ය කටහඩ. මේ ඒ අපූරු මිනිසා ඔහු ගැන පවසන ආකාරය අඩංගු හඩ පටයක්.

    ඊට අමතරව 1987 ජූලි 07 වන දින අප අතරින් වෙන්වූ ඒ ගායකායාගේ අදාහන දිනයේදී (1987 ජූලි 09) ලතා වල්පොළ මහත්මිය හඩමින් ගයන ශෝක ගීතයත් මෙහි අඩංගුව ඇත.

    මෙම හඩ පටයෙහි පසුබිම් ජෝතිපාල මහතා ගැන පසුබිම් කථනය සහ ආදාහන උත්සවයේ කථනය සිදු කරනු ලැබූවේද ප්‍රේමකිර්ති ද අල්විස් මහතාය. ඒ හඩද මෙහි අඩංගු වේ.

    අහල බලන්ඩ ජෝතිපාලගේ අන්තිම සංදර්ශනයේ ගීතත් තියෙනවා පස්සේ එවන්නම්


     
    Status
    Not open for further replies.