What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Aragon මචං උඹෙ දාපු ලිපි ටික නම් රත්තං නෙවෙයි platinum වටිනව
    මේ ක්ෂෙත්‍රය ගැන දැනුම අඩු අයටත් මේ ලිපි ටික කියවල මාතෘකාවට බහින්න පුළුවං දැන් :D :yes: ගොඩාක්ම ස්තූතියි මචං :D

    අපි හිතාගෙන ඉන්නව ඕනෙම පිටසක්වල ප්‍රහාරයකට අපි සූදානම් සහ අපි අපරාජිතයි කියල:yes:
    නිකමට හිතල බලන්න මේ හෙළයොම වෙනත් ග්‍රහලෝකෙක ඉපදිල අපේ ලෝකෙ ආක්‍රමණය කරන්න ආවනම් මොකකින් මොකක් වෙයිද ?:shocked:

    මොනව උනත් ආදි හෙළයො අභ්්‍යවකාශ තරණය පවා කළ බව පැහැදිලියි. පෘතුවි වායුගෝලයට නැවත ඇතුලු වීමෙදි මුහුණදෙන ප්ලස්මා කොපුව ගැන හිටන් මේකෙ සඳහන් වෙනව විතරක් නෙවෙයි එයින් ආරක්ෂාවීමට ක්‍රමවේද පවා දැනන් ඉඳල තියෙනව (ආරක්ෂා උණෙ නැත්නම් ප්ලස්මා කොපුව ගැන ලියන්න කෙනෙක් ඉතුරුවේයැ:lol:)
     
    • Like
    Reactions: amila_90210

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හබැයි මට දැන් ප්‍රශ්ණයක් එනව
    පොඩ්ඩක් බලන්න නියමුවා දැනගන්න ඕනෙ රහස් 32 වැඩිහරියක්ම තියෙන්නෙ
    සතුරන්ගෙන් ආරක්ෂාවන ක්‍රම විධි , ඒ අතරිනුත් සතුරු අහස්යානාවකින් ආරාක්ෂාවිය යුතු ක්‍රම දක්වල තියෙනව
    නමුත් ඒ කාලෙ අහසින් ගියේ අපි විතර ද නැද්ද ?
    නැත්නම් හරි මෙතනින් එහාට මට ප්‍රශ්ණයක් නෑ :)

    ඔව් නං
    අපි විතර නම් මොකටද මෙච්චර සතුරු යානා ගැන බයවෙන්නෙ ? Air to ground ප්‍රහාර එල්ල කළාම හොඳටම ඇති නොවැ ?:oo:

    එක්කො යක් සෙන්පතියො අත්‍ර ආරවුල් තියෙන්න ඇති ඒත් එහෙම උණා කියල හිතමු
    න්්‍යශ්ටික අවි හිටං තියෙන මේ විමාන වලින් ෆුල් පවර් එක දාල එදා රට ඇතුලෙම ගහගත්ත නං ලංකාවෙ පවුඩර් කුඩක්වත් අද ඉතුරු වෙයිද ?:oo:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38

    ඔව් ,මෙයල භයෙන් හිටියෙ මොන යාන ගැනද..?
    ඒ කලෙ වෙද්දි අහසින් යන්න පුලුවන් විදියෙ තවත් මිනිස්සු කට්ටියක්
    හිටිය කියල සදහනක් නෑ මම දන්න තරමටනම් නෑ..පිටසක් වල
    ආක්‍රමනයක් ගෙනවත් භයෙන් හිටියද දන්නෑ..රවණා වගේ දක්ශ රජ
    කෙනෙක් ඉදිද්දි යක්ශයො අතර ගැටුම් තිබ්බ කියල හිතන්නත් අමරුයි නෙ..

    හැබැයි රවණ මේ ගුවන් යනා ශස්ත්‍රය ඇති කලේ, කවද හරි දවසක එයලට
    වෙන්න පුලුවන් ඔනැම විදියේ අනතුරකට මුහුන දෙන්න
    පුලුවන්වෙන විදියටද වෙන්නැති..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් ,මෙයල භයෙන් හිටියෙ මොන යාන ගැනද..?
    ........................
    වෙන්න පුලුවන් ඔනැම විදියේ අනතුරකට මුහුන දෙන්න
    පුලුවන්වෙන විදියටද වෙන්නැති..
    ඔ‍ව්‍ ඒ‍ උ‍නා‍ට‍ අ‍හ‍ස්‍ තා‍ක්‍ෂ‍ණ‍ය‍ ති‍බ්‍බෙ‍ රා‍ව‍ණා‍ ර‍ජ‍ කා‍ලෙ‍ වි‍ත‍ර‍ක්‍ නෙ‍වෙ‍යි‍නෙ‍
    මො‍න‍ ර‍ජා‍ ආ‍ව‍ත්‍ අ‍භ‍්‍ය‍න්‍ත‍ර‍ ගැ‍ටු‍ම‍ක්‍ ආ‍ව‍ න‍ම්‍ අ‍ද‍ අ‍පි‍ට‍ ඉ‍න්‍න‍ ර‍ට‍ක්‍ නැ‍ති‍වෙ‍න්‍න‍ ඕ‍නෙ‍ ඒ‍ කා‍ලෙ‍ ති‍බි‍ච්‍ච‍ ආ‍යු‍ධ‍ ව‍ල‍ ප්‍රභල‍ත්වය‍ අ‍නු‍ව‍න‍ම්‍ :yes:

    කොහොම උනත් මගෙ ප්‍රශ්නෙ නම් තාම විසඳුනෙ නෑ :oo:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හබැයි මට දැන් ප්‍රශ්ණයක් එනව
    පොඩ්ඩක් බලන්න නියමුවා දැනගන්න ඕනෙ රහස් 32 වැඩිහරියක්ම තියෙන්නෙ
    සතුරන්ගෙන් ආරක්ෂාවන ක්‍රම විධි , ඒ අතරිනුත් සතුරු අහස්යානාවකින් ආරාක්ෂාවිය යුතු ක්‍රම දක්වල තියෙනව
    නමුත් ඒ කාලෙ අහසින් ගියේ අපි විතර ද නැද්ද ?
    නැත්නම් හරි මෙතනින් එහාට මට ප්‍රශ්ණයක් නෑ :)

    ඔව් නං
    අපි විතර නම් මොකටද මෙච්චර සතුරු යානා ගැන බයවෙන්නෙ ? Air to ground ප්‍රහාර එල්ල කළාම හොඳටම ඇති නොවැ ?:oo:

    එක්කො යක් සෙන්පතියො අත්‍ර ආරවුල් තියෙන්න ඇති ඒත් එහෙම උණා කියල හිතමු
    න්්‍යශ්ටික අවි හිටං තියෙන මේ විමාන වලින් ෆුල් පවර් එක දාල එදා රට ඇතුලෙම ගහගත්ත නං ලංකාවෙ පවුඩර් කුඩක්වත් අද ඉතුරු වෙයිද ?:oo:
    මෙතනදි සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න කියල අදහස් කරන්නෙ බිම ඉදන් සතුරා එල්ල කරන ප්‍රහාර වෙන්නත් ප්‍රළුවන්. අපි කලිනුත් කතා උනේ භෂ්ම සැර, වජ්‍රායුධ වගේ විශාල විනාශයක් කරන්න පුළුවන් ආයුධ ගැන (න්‍යෂ්ඨික අවි වගේ හෝ ඊටක් වඩා ප්‍රබල විය හැක). මේ වගේ ආයුධ සතුරු හමුදාවන්ටත් තිබුණා. රාම රාවණ සටනම උදාහරණයක් වශයෙන් ගත්තොත්, අපේම අය අපේ ආයුධ හතුරට දුන්න කියනවනෙ. ඉතින් එවන් ආයුධ වලින් ආරක්ෂා වෙන්න උපදෙස් දීලා තියෙනවා.

    අනික අපි දන්න තවත් දෙයක් තමා යක්ෂ නාග ගෝත්‍ර 2 අතර විවිධ ගැටුම් ඇතිවුණු බව. මේ ගෝත්‍ර 2 ම එක වගේ ශක්තිමත් නම්.... සතුරු යානා තියෙන්න ඇති. ඒ වගේම මෙච්චරම සතුරු යානා වලින් ආරක්ෂා වෙන්න උපදෙස් දුන්න කියන්නෙ මෙම විමාන නිර්මාණයේ මුඛ්‍ය පරමාර්ථ‍ය යුධ කටයුතු වලට හාවිතා කිරීම බව පැහැදිලියි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙතනදි සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න කියල ............බව. මේ ගෝත්‍ර 2 ම එක වගේ ශක්තිමත් නම්.... සතුරු යානා තියෙන්න ඇති.

    එහෙනං අඩුම තරමෙ ඒ කාලෙ සටන් සම්මුතීන් තියෙන්න ඇති
    අඩුම තරමෙ න්‍යශ්ටික අවි භාවිතා කරද්දිවත් :yes:
    ඒකයි අදටත් පයගහල ඉන්න පොළොවක් ඉතුරුවෙලා තියෙන්නෙ :yes::)

    ඒ වගේම මෙච්චරම සතුරු යානා වලින් ආරක්ෂා වෙන්න උපදෙස් දුන්න කියන්නෙ මෙම විමාන නිර්මාණයේ මුඛ්‍ය පරමාර්ථ‍ය යුධ කටයුතු වලට හාවිතා කිරීම බව පැහැදිලියි.
    ඔව් එහෙම වෙන්නත් පුළුවං එක්කො නැත්නං
    ගමන් බිමන් යද්දි සතුරුඅන්ගෙන් එළ්ලවෙන ප්‍රහාර වලින් වැළකිමට මේ තරම් උපදෙස් දුන්න වෙන්නත් පුළුවං
    :)
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    Aragorn දාපු ලිපි නං හරි වටිනව.

    අද කාලෙ නියමුවෙක් දැන ගන්න ඕන කරුණු ව‍ලට වඩා ගොඩක් ඒ කාලෙ දැනන් ඉන්න වෙලා වගේ මටනං හිතෙන්නෙ.

    මේ විස්තර වල එන සන්නිවේදන තාක්ෂණය අති ඉහළයි. සතුරු යානයක කතා වෙන දේ අහන්න නම් Signal processing ක්‍රමයක් අනිවාර්යයෙන් තියෙන්න ඕන. Amplify කරල Noise අයින් කරන්නත් වෙනවනෙ. ඒ කියන්නෙ විශාල විද්‍යුත් තාක්ෂණයක්.

    බිම වෙන දේ තිරයකින් බ‍ලා ගන්න නම් ‍කාච යොදා ගෙන ප්‍රතිබිම්බයක් විශාලනය කරලා තිරයකට ගන්න ඕන.

    දුර තියන විමාන හඳුනා ගන්න නම් රේඩාර් වගේ තාක්ෂණයක් වෙන්න ඕන. රේඩාර් වල මූලධර්ම කියන්නෙ කැම්පස් එකේ අවසන් වසරෙ සම්පූර්ණ විශයයක්. බුදු අම්මෝ.... මට නං බෑ ඕව ඔක්කොම මෙතන ලියන්න.

    මොනා උනත් ගුවන් තාක්ෂණය තිබ්බ ජාතියකට අනිත් සියළු කාර්මික, විද්‍යුත් හා සන්නිවේදන දැනුම තියෙන්න ඕන. මෙහෙම දියුණු ඉතිහාසයක් තමා අපේ සමහර ‍මී හරක් මහාචාරියො එපා කියන්නෙ!!!
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    හබැයි මට දැන් ප්‍රශ්ණයක් එනව
    පොඩ්ඩක් බලන්න නියමුවා දැනගන්න ඕනෙ රහස් 32 වැඩිහරියක්ම තියෙන්නෙ
    සතුරන්ගෙන් ආරක්ෂාවන ක්‍රම විධි , ඒ අතරිනුත් සතුරු අහස්යානාවකින් ආරාක්ෂාවිය යුතු ක්‍රම දක්වල තියෙනව
    නමුත් ඒ කාලෙ අහසින් ගියේ අපි විතර ද නැද්ද ?
    නැත්නම් හරි මෙතනින් එහාට මට ප්‍රශ්ණයක් නෑ :)

    ඔව් නං
    අපි විතර නම් මොකටද මෙච්චර සතුරු යානා ගැන බයවෙන්නෙ ? Air to ground ප්‍රහාර එල්ල කළාම හොඳටම ඇති නොවැ ?:oo:

    එක්කො යක් සෙන්පතියො අත්‍ර ආරවුල් තියෙන්න ඇති ඒත් එහෙම උණා කියල හිතමු
    න්්‍යශ්ටික අවි හිටං තියෙන මේ විමාන වලින් ෆුල් පවර් එක දාල එදා රට ඇතුලෙම ගහගත්ත නං ලංකාවෙ පවුඩර් කුඩක්වත් අද ඉතුරු වෙයිද ?:oo:

    මචන්.... මම නම් හිතන්නෙ මෙතන වෙල තියෙන්නෙ මෙහෙම දෙයක්..
    අපි මේ විදියට අපෙ ශිශ්ඨාචාරය දියුනු කරගන්න අතර තුරෙ වෙනත් ග්‍රහ ලෝක වල අයත් ඒකම කරන්න ඇති..
    එයාල ලගත් යම් ප්‍රමනයකට දියුනු කරපු අහස් යාන තියෙන්න ඇති.
    කොහොමත් ගොඩින් එන ප්‍රහරයකට වඩා.. අහසින් එන ප්‍රහාරය බලවත් නෙ...
    මොකද.. අහස් යානා හොයා ගත්ත ජාතියක් කියන්නෙ ඉතින් සෙල්ලම් ජාතියන් වෙන්න බෑ නෙ..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Aragorn දාපු ලිපි නං හරි වටිනව.

    අද කාලෙ නියමුවෙක් දැන ගන්න ඕන කරුණු ව‍ලට වඩා ගොඩක් ඒ කාලෙ දැනන් ඉන්න වෙලා වගේ මටනං හිතෙන්නෙ.

    සි‍රා‍ව‍ට‍ :yes:
    ඒ‍ කා‍ලෙ‍ ස‍තු‍රු‍ සේ‍නා‍ උ‍න‍ත්‍ ගො‍ඩා‍ක්‍ දි‍යු‍ණු‍ ම‍ට්‍ට‍ම‍ක‍ ති‍යෙ‍න්‍න‍ ඇ‍ති‍
    අ‍න්‍න‍ ඒ‍ නි‍ස‍යි‍ මේ‍ ත‍ර‍ම්‍ ආ‍ර‍ක්‍ෂ‍ක‍ වි‍ධි‍ දැ‍න‍න්‍ ඉ‍න්‍න‍ වෙ‍ලා‍ ති‍යෙ‍න්‍න‍ ඇ‍ත්‍ තෙ‍:)

    මේ විස්තර වල එන සන්නිවේදන තාක්ෂණය අති ඉහළයි. සතුරු යානයක කතා වෙන දේ අහන්න නම් Signal processing ක්‍රමයක් අනිවාර්යයෙන් තියෙන්න ඕන. Amplify කරල Noise අයින් කරන්නත් වෙනවනෙ. ඒ කියන්නෙ විශාල විද්‍යුත් තාක්ෂණයක්.

    බිම වෙන දේ තිරයකින් බ‍ලා ගන්න නම් ‍කාච යොදා ගෙන ප්‍රතිබිම්බයක් විශාලනය කරලා තිරයකට ගන්න ඕන.

    දුර තියන විමාන හඳුනා ගන්න නම් රේඩාර් වගේ තාක්ෂණයක් වෙන්න ඕන. රේඩාර් වල මූලධර්ම කියන්නෙ කැම්පස් එකේ අවසන් වසරෙ සම්පූර්ණ විශයයක්. බුදු අම්මෝ.... මට නං බෑ ඕව ඔක්කොම මෙතන ලියන්න.

    මෙ‍හෙ‍ම‍යි‍ ම‍ච‍න්‍ං‍ දැ‍න්‍ උඹ කි‍ය‍න‍ව‍
    ඒ‍ගො‍ල්‍ල‍න්‍ට‍ රේ‍ඩා‍ර් තාක්ෂණය ,කාච,... එහෙම තිබ්බ කියල
    ඒත් කියන්න බෑ අපි යොදාගන්නවට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රම ඒගොල්ලො යොදාගත්ත වෙන්න පුළුවං නේද ?

    මොනා උනත් උන් අද ඉන්න ඇමෙරිකාවේ ගුවන් තාක්ෂණයට වඩා දියුනුයි
    ඒක පැහැදිලියි:)

    මොනා උනත් ගුවන් තාක්ෂණය තිබ්බ ජාතියකට අනිත් සියළු කාර්මික, විද්‍යුත් හා සන්නිවේදන දැනුම තියෙන්න ඕන. මෙහෙම දියුණු ඉතිහාසයක් තමා අපේ සමහර ‍මී හරක් මහාචාරියො එපා කියන්නෙ!!!

    Couldnt have said any better :D
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    82126393.jpg
    ගොඩාක් ස්තුතියි මචන්.
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    දැන් ටික කාලෙකට ඉස්සර ලන්කාවටත් UFO ආව නෙ? කව්ද දන්නෙ සුද්දො ඔව හදල අපිත් කොකා පෙන්නනවද කියලා.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන්.... මම නම් හිතන්නෙ මෙතන වෙල තියෙන්නෙ මෙහෙම දෙයක්..
    .....
    මොකද.. අහස් යානා හොයා ගත්ත ජාතියක් කියන්නෙ ඉතින් සෙල්ලම් ජාතියන් වෙන්න බෑ නෙ..
    දැනට මම දන්න කරුණු වලට අනුවනං උඹ කියන එක වෙන්න බැරි කමක් නෑ මචං :yes::)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් ටික කාලෙකට ඉස්සර ලන්කාවටත් UFO ආව නෙ? කව්ද දන්නෙ සුද්දො ඔව හදල අපිත් කොකා පෙන්නනවද කියලා.
    අ‍න්‍න‍ ඒ‍ක්‍ ක‍තා‍ව‍ ඇ‍ත්‍ත‍ ක‍සු‍න්‍ අ‍යි‍යෙ‍
    මු‍ං‍ අ‍පි‍ව‍ ගො‍නා‍ට‍ අ‍න්‍ද‍ල‍ අන්තිමට කියයි
    "දැක්කනෙ සිංහලයො ටික රවටිච්ච හැටි
    ඒ කාලෙ මුංට ගුවන් යානා තිබ්බ කියන එකත් බොරුවක්"
    කියල කියයි:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දැන් ටික කාලෙකට ඉස්සර ලන්කාවටත් UFO ආව නෙ? කව්ද දන්නෙ සුද්දො ඔව හදල අපිත් කොකා පෙන්නනවද කියලා.
    මේක මට ලැබුණු ආරංචියක්.... මේකෙ ඇත්ත නැත්ත හොයල බලන්න වටිනවා......
    ලංකාවෙන් අරන් ගිය පුස්කොලපත් වල තියෙන දැනුම යොදාගෙන මේ වනවිටත් අමෙරිකාවේ නාසා ආයතනය මගින් විමානයක් හදලලු. සමහර විට ඕව ටෙස්ට් කරන්න මේ පැත්තට එවලා අපේ මිනිස්සුන්වත් අවුල් කරනවා ඇති.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අ‍න්‍න‍ ඒ‍ක්‍ ක‍තා‍ව‍ ඇ‍ත්‍ත‍ ක‍සු‍න්‍ අ‍යි‍යෙ‍
    මු‍ං‍ අ‍පි‍ව‍ ගො‍නා‍ට‍ අ‍න්‍ද‍ල‍ අන්තිමට කියයි
    "දැක්කනෙ සිංහලයො ටික රවටිච්ච හැටි
    ඒ කාලෙ මුංට ගුවන් යානා තිබ්බ කියන එකත් බොරුවක්"
    කියල කියයි:)
    :lol::lol: ඔව් නේ........ සිංහලයට ගුවන් යානා තිබ්බනම් මේව දැක්කම අදුරගන්න එපෑ කියලා කියයි.
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    මේක මට ලැබුණු ආරංචියක්.... මේකෙ ඇත්ත නැත්ත හොයල බලන්න වටිනවා......
    ලංකාවෙන් අරන් ගිය පුස්කොලපත් වල තියෙන දැනුම යොදාගෙන මේ වනවිටත් අමෙරිකාවේ නාසා ආයතනය මගින් විමානයක් හදලලු. සමහර විට ඕව ටෙස්ට් කරන්න මේ පැත්තට එවලා අපේ මිනිස්සුන්වත් අවුල් කරනවා ඇති.

    ඒක ඇත්ත අමල්කා. ඔය වෙඩේ තමයි ගොඩක් කාලෙක ඉන්දල වෙන්න ඇත්තෙ. කොහෙද අපේ කට්ටිය උඩ බලාගෙන ඉන්නවනෙ.ඔය UFO වල හැඩේ විමාන වලට සමානඉ නේද?
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඒක ඇත්ත අමල්කා. ඔය වෙඩේ තමයි ගොඩක් කාලෙක ඉන්දල වෙන්න ඇත්තෙ. කොහෙද අපේ කට්ටිය උඩ බලාගෙන ඉන්නවනෙ.ඔය UFO වල හැඩේ විමාන වලට සමානඉ නේද?
    සමාවෙන්න.. UFO වල හැඩීට සමාන විමාන තිබුන නේද?