ඔය කතාව මාත් අහල තියනවා ඒත් මෙච්චර විස්තරයක් තියනවා කියලා දැනන් හිටියේ නැහැආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියපු ලිපියක් දැක්කා..
සාකච්ඡාවට වටිනව කියල හිතුන නිසා දැම්මා...
මේකෙ හැටියට රාවන රජතුමා මරණයට පත්වෙලා නැහැ, සිහි මුර්ඡා වෙලා
විතරයි..
හැබැයි නැවතත් සිහි එළවා ගත්තට පස්සෙ යන්නෙ ඉන්දියාවටමයිනෙ..!!
උපුටා ගැනුම -
පලි - කවුරු හරි ඉන්නවද ලකේගල ගියපු කෙනෙක්???



..ඒත් පැහැදිලි ජෛwa විවිධත්වයේ වෙනසක් තියනවා විශේෂයෙන්ම ගහ කොළ වල
ඔව් ඔව්... දාලා ටික දවසකින් ඒකත් විකුනයි වෙන කොහේට හරි.