ඒ ගැන නම් මම හරියටම කියන්න දන්නෙ නෑ කසුන්. ඔය UFO වල ගත්තු පිංතූර පවා බොරුයි කියලා කියන්නෙත් එයාලමනෙ. අපේ මිනිස්සු දැක්කයි කියනවා... එයාල ඒව බොරුයි කියලා ඔප්පු කරනවාසමාවෙන්න.. UFO වල හැඩීට සමාන විමාන තිබුන නේද?
දැන් නම් මාතෘකාවෙන් පිට පැනලද මන්ද..........




