ඉතාමත් සංවේදි ලෙසින් මෙය මෙසේ අකුරු කිරීම ගැන නංගියට මගේ ආදරය මුලින්ම..
මේ අත්දැකීම හා සිත ඇතට ගෙනයන බොහෝ දෙනා මෙය කියවා ඔබට සිතින් පින් පුරෝනවාට කිසිදු සැකයක් නැහැ...
මෙය කියවද්දී කඳුලක් නොවැටුනු කෙනෙක් නැතිවෙන්න පුළුවන්..නමුත් කතාව ඇතුලත ජීවත්වෙන සක්තිමත් කතා නායිකාව..දිරිය ගැහැණිය ගැන අප ඊට වඩා ආඩම්බර විය යුතු වෙමු...
නංගිට ජය!!


Harima lassana nirmanayak nanga
Ewagema harima dukbara poem ekak




danawada.man kadul pupurona meya kiyewa kiyala.....harima san wedi nirmanayak.
kathawa thula hidina charithaya thamai man dekau niyama theneththiya manda.thamanta nolebuna kenekta sapa nokara suba pethiima tharam thawath kriyawak weda sebe manushyathwaya danna pudgalaya gen thawath kenekuta pudana.......
sewotama meya adarshayak wewa.....
lasanai nokiya mam sebe yatharthayak.eliyata demema gena obata thuthi.![]()
ane manda akke me ka kiyawanakota mage heart ekatath mokada wenawa wenawa daenuna
hithata wadina nirmanayak akke
monawa kiyannada kiyala therenna.e tharam hithata wadinawa.
hm...api hamotama ehema wenna bari naha neda ayya?
bohomatma sthuthy oyage adahas walata.....
