බයි දෛවයේ සරදම්!

monson

Well-known member
  • May 7, 2007
    26,085
    29,813
    113
    :lol:

    qBsW5c3.jpeg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,303
    113
    චීප් පොලිටික්ස් මොනවා වුණත් මේවා. හිටපු ජනාධිපතිවරුන්ට නිළ නිවාසයක් ආරක්ෂාව වෛද්‍ය පහසුකම් සැපයිය යුතුයි. මොකද අපි කැමති උනත් අකමැති උනත් ඒ මිනිස්සු ගන්න තීරණ නිසා අවදානමකට ලක් වෙනවා.

    මහින්ද හොරා වෙන්න පුලුවන් , අනුරලා එක එක අයියලාගෙන් කාලා ඉන්න පුලුවන් ඒත් ඒවා බලලා රටක ප්‍රතිපත්ති හදන්න බෑනේ. එන ඕනෙම ජනාධිපති කෙනෙක්ට හරියන්න තමයි ඒවා තියෙන්න ඕනේ.

    රුපියල් 30000න් රූම් එකක්වත් ගන්න බෑනේ. මේවා මහ ගොන් ආතල්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,131
    76,803

    මචන් මුන් කතා කරන්නෙ තමන්ගේම කාලකන්නිකම නිසා රෙවිලා ඉන්න hardcore ජෙප්පන්ට. උන්ට කුහකකම ඇවිස්සෙන්න මොනාහරි කිව්වොත් ආයි කන්න බොන්න ඕනත් නෑ. උන්ට තමා මේ කතාව දාන්නෙ.

    ලංකාවෙ ප්‍රශ්න විසඳෙනවද බන් මහින්දයව ඔතනින් එලෙව්වාම. මුන්ටම තමා ඕවා ආයි කෑරකිලා එන්නෙ.

    මහින්දයටත් හොඳ වැඩේ මේවගේ කබ්බො ෆොර්ම් වෙන්න වැඩ කලාට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,839
    48,554
    113
    හොඳම වැඩේ...රට කාපු පවුල..තවත් මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් කන්න හදන්නෙ..පලකෝ මැද මුලනට පව් නොදී..ජනපති අනුරවත් ඔහොම සැප විඳින්නේ නෑ.. 😡😡😡
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මයින්ද මාතියා පව් කියල හිතෙනවනං බයියෝ ඔක්කොම එකතිවෙලා rent එක ගෙවන්න ප්ලීස්. බලු කෙදිරිය ඉවරයක් නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    සක්කිලි... මේවට කියන්නෙ සක්කිලි වැඩ.. නෑ නෑ මහින්ද මහත්තයට නෙවෙයි මං මේ කිව්වෙ.. එතුමට කලගුණ සලකන්න දන්නැති පච හැත්තට.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    මහින්දයාගෙ දරුවො රැලටම රිදිල 🤣🤣🤣