What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කතාව සුපුරුදු කතාවම වෙයි...වාර්තාත් පිහි‍ටුවයි...ලංකාවටත් එයි...අපිත් බලයි...අපි අපිටම සාප කරයි...

හැබැයි මචන් මම අහල තියෙන විදියට, මේකේ එහෙම නෙවේ. ගොඩක් පර්යේශන කරලලු හදන්නෙ ෆිල්ම් එක.
මනි රත්නම් කොහොමත් ඇත්ත හොයන්නෙ නැතුව ෆිල්ම් හදන කෙනෙක් නෙවේ..
උදාහරනයක් විදියට එයාගෙ "කන්නතිල් මුටමිත්තාල්" (දෙකොපුල් මත හාදුවක්) කියන ෆිල්ම් එක LTTE එකට ගහපු කනේ පාරක් උනා.
කොහොමහරි ප්‍රභා මනි රත්නම් ට මරන තර්ජන කරලත් තිබුන ඔය ෆිල්ම් එක නිසා.

ඔ‍ව්‍ ම‍ච‍ං‍ ම‍නි‍ර‍ත්‍න‍ම්‍ කි‍ය‍න්‍නෙ‍ ම‍ම‍ත්‍ ආ‍ස‍ම‍ ඩි‍රෙ‍ක්‍ටර් කෙනෙක්:yes:
බොලඳ ලව්ස්ටෝරි වලටම කොටුවුන ඉන්දියාවෙ හරවත් නිර්මාණ කරපු කෙනෙක්
ඒ උනත් මචන් ං ලංකාවෙ අපිට පවා අපේ මිනිස්සු විසින්ම හංගල තියෙන අපේ අතීත උරුමය , ඉන්දියාවෙ දමිළ අධ්‍යක්ශක කෙනෙක් කොහේ හොයන්නද ?

ඒ මනුස්සයට ඕනෙ උනත් හොයන්න ඇත්තක් ඉතුරුවෙලා නෑ ඔක්කොම හැංගිලා/හංගලා තියෙන නිසා:oo:

අනික ඇත්ත කතාව දාල ෆිල්ම් එක හැදුවත් ඉන්දියාවෙ මිනිස්සු බලන එකක් නෑ :no:
(දැන්නම් මාතෘකාවෙන් පිටද මංද)
මනිරත්නම් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට මමත් හරි ආසාවෙන් බලපුවා. මේකත් උසස් ගණයේ නිර්මාණයක් වේවි. ඒත් කතාව කොහොම වෙයිද කියන එක තමා ගැටලුව. බොහෝදුරට රාම වීරය වෙයි නැත්නම් රාවන දෙමළ වෙයි. ඔය දෙකම නොවී බැරිවෙලාවත් රාවන වීරය උනොත්, ඉතිහාසෙ වෙනස් කලා කියල චෝදනා කරන අය අපේ රටෙත් ඉදී.............. චිත්‍රපටය ආවම බලමු
 
saman.n

Junior member
  • May 19, 2007
    368
    12
    18
    wadduwa
    Dear All Load King Ravana Loving Friends,

    I was reading this thread very carefully for last 6 days.

    Friend we are still blind, Most of Us are blind we have to do some thing to wake up all,

    I am not a expert on science or history but I feel that long time plan to hide our grate culture & ability

    Keep up with the good work all the friends who put add there comments,

    I am with you all to do anything that too take the truth out....

    Keep up the good work..

    I am sending Emails this tread to all the friend who are interested in the Load King ravanas & the history.

    keep up the good work
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    මනිරත්නම් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට මමත් හරි ආසාවෙන් බලපුවා. මේකත් උසස් ගණයේ නිර්මාණයක් වේවි. ඒත් කතාව කොහොම වෙයිද කියන එක තමා ගැටලුව. බොහෝදුරට රාම වීරය වෙයි නැත්නම් රාවන දෙමළ වෙයි. ඔය දෙකම නොවී බැරිවෙලාවත් රාවන වීරය උනොත්, ඉතිහාසෙ වෙනස් කලා කියල චෝදනා කරන අය අපේ රටෙත් ඉදී.............. චිත්‍රපටය ආවම බලමු

    Matath hitenne රාවන දෙමළ වෙය wage...
     
    U can Use

    http://ravana.tk/

    :cool:
     
    Thanx
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***

    thanx brother :)
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    Matath hitenne රාවන දෙමළ වෙය wage...

    ආරන්චියක් ආව මනි රත්නම් ලන්කාවටත් අවිත් ෆිල්ම් එක කරන්න ඔන කරුනු හෙව්ව කියල..
    හැබැයි ඉතින් අපේ සමහර ඉතිහාසයඥයන්ගෙන් ඇහුවනම් ඉන්දියාවෙන් ඇහුව වගේ කියාවි "රාම නෙ පොර" කියල.. ලොල්!!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආරන්චියක් ආව මනි රත්නම් ලන්කාවටත් අවිත් ෆිල්ම් එක කරන්න ඔන කරුනු හෙව්ව කියල..
    හැබැයි ඉතින් අපේ සමහර ඉතිහාසයඥයන්ගෙන් ඇහුවනම් ඉන්දියාවෙන් ඇහුව වගේ කියාවි "රාම නෙ පොර" කියල.. ලොල්!!
    ඒක සාමන්‍ය දෙයක්..සිංහල සිංදු කීයක් ලියවිලා තියෙනවද මේ සිදු වීම අල්ලලා..ඒත් ඉතාමත් සුළු ගනනකයි තියෙන්නේ සිදුවීම විවෘතව බලලා..මනමේ කුමාරිගෙ ක්‍රියාව සාධාරණිකරණය කරන්න ඇරුනු කටවල් (ඇත්ත කතාව රාමයනය නොවුනත් , ඉතිහාසය ඔවුන් හරිහැටි නොදැන හිටියත්) අඩුම ගානෙ රාවන සීතව අරන් ආපු හේතුවවත් සලකන්නෙ නැතුව රාවන ගෙ පළු ඇරියා..ඒ කටවල් වලින්ම එළාර රජ්ජුරුවෝ අතිශයින් ධාර්මික රජ කෙනෙක් කරනවා..මේකට හේතුව ඔළුවක් නැති කමද තියන ඔළුවෙන් හිතන්නේ නැති කමද?

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඇරගොන්ගේ ලිපි පෙළ අද තමා මට කියවන්න නිදහසක් ලැබුනෙ හරියටම.
    ඒක කියෙවල ඉවර උනාම ඇත්තටම ටික වෙලාවකට පස්සෙ තමා මට තේරුනේ මම කටත් ඇරගෙන ඒක කියවල තියෙන්නෙ කියල..:lol:.
    පිස්සු දෙපාරක් හැදෙනව ඒක බැලුවාම.:rofl:. මෙච්චර ශ්‍රේෂ්ඨ රටක ඉපදෙන්න මම කොච්චර පින් කරල තියෙනව කියල දහස් වාරයක් හිතෙනව දැන් නම්.

    මුලින්ම කියන්න ඕන මෙච්චර ඉතිහාසයක් ඇස් පනාපිට හෙළි දරව් වෙද්දි අපේ
    උගත් කියල කියන මහාචාර්යවරු:cool: කොහෙද ඉන්නෙ කියන කාරනාව. මහාවංශය කටපාඩමේ ඕන තැනකින් කියන්න විතරද පුලුවන්. ඉතිහාසඥයගෙ සැබෑ භූමිකාව ඒකද??:no:.
    ලංකාවෙ පුරා විද්‍යා දෙපාර්තමේනතුවක් තියෙන්නෙ trip එකක් ගියාම බලන්න "කටුගේ" නඩත්තු කරන්න විතරද??:frown:

    දැන් අපි ලිපි පෙළ දිහා ටිකක් බලමුකෝ...

    ඒකෙ තියෙන විදියට හෙළයින් කියල කියන්නෙ මුලුමහත් ලෝකෙම කරක් ගහපු
    ජාතියක් වෙන්න ඕන. මොකද පිරමීඩ හදන්නත් අපේ අය ගියා නම් තව ‍මොන කතාද. ටිබෙට් ආශ්‍රිතව මේ යානා පිළිබදව පොතකුත් හමු වුනා කියල කියනවානෙ. ඒ කියන්නෙ අර පුලස්ති සෘෂි වරය හිමාලයේ පැවැත්වුවයි කියන විද්‍යාත්මක සම්මේලනය තහවුරු කරන්න සාධක මතුවෙයි ව‍ගේ.

    හැබැයි මට මේකෙ මෙහෙම පැත්තක් පේනව. ඔය ඉස්සරම ස්වාසිලන්තය කියල තනි මහද්වීපයක් තිබුණ කියනවනෙ. ඒනිසා මුලු ලෝකෙම හිටපු මිනිස්සු තනි රටක් කියල සැලකුව වෙන්න බැරිද? (කට්ටිය Lord of the rings බලල තියෙනවනෙ, මතකද දන්නෑ ඒක ඉවර වෙනකොට කියනව මධ්‍යම පෘථිවියේ මොකද්ද යුගයක් ඉවර උනා කියල. ඒ කියන්නෙ අර මම කිව්ව වගේ ඔය දැන් තියෙන යුරෝපය ආසියාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් තනි කොදෙව්වක් වගේ තියෙන්න ඇති )
    ඒකෙන් මම අදහස් කරන්නෙ හෙළයින් ඒ ජාතීන් සම්බන්ධව කතා කරනකොට ඒ හැම කෙනෙක්වම ආමන්ත්‍රණය කරන්න "හෙළ" කියන පදය පාවිච්චි කළා වෙන්න බැරිද? නමුත් මූලික පාලනය වෙන්න ඇත්තෙ හෙළයින් අතින්.

    මේකෙ සුර අසුර යුද්ධය ගැනත් කියවෙනවනෙ. මතකද සුර අසුර යුද්ධෙදි කිරි සයුර කළඹන කතාව. මේ ලිපි පෙළට අනුව නම් ඒකත් පැහැදිලි කරන්න පුලුවන්. ඒ කියන්නෙ සුර අසුර යුද්ධය කියන්නෙ අන්තර් චක්‍රාවාට
    යුද්ධයක් (Inter Galactic War) ය එහිදී පාවිච්චි කළ බලවත් න්‍යෂ්ටික අවි නිසා ක්ෂීර පථයේ ඇතැම් ග්‍රහලෝක වලටත් එහි ප්‍රබලතාව දැනෙන්නට ඇතැයි කියල.

    ඒවගේම අර මන්ත්‍ර මගින් විවිධ ශක්තින් වලට එලඹුනා කියන දේටත් යම් ප්‍රමාණයකට එකග වෙන්න පුලුවනි. මොකද ශබ්දය කියන්නෙත් ශක්තියක්නෙ. නමුත් දැනට තිබෙන (තරමක් හෝ) දියුණු තාක්ෂනය යටතෙ වත් ශබ්දය යොදාගෙන අඩුගාන විදුලිය වත් නිපදවන්න සමත් වෙලා නැහැ මම හිතන්නෙ.

    ඒත් මට ටිකක් අවුල් සහගත තැන් නැතුවා නෙමෙයි. අර කියමනට කියන්නෙ too good to believe කියල.

    මුල් කාරනේ තමා බුදු හාමුදුරුවො ගැන කියපු කතාව. ඒ කියන්නෙ මේකෙ තියෙනව තැනක සෘධි බලය කියා දෙයක් නැතැය, ඒක හුදෙක් ශ්‍රද්ධාව නිසා ප්‍රබන්ධ කළ දෙයක්ය කියල. බුදුන් සමනල කන්දට සහ ලංකාවට වැඩම කලේ සමන් දේවයට අයත් විමානයකින්ය කියල. මම හිතන්නෙ අපි දැන්ම එතෙන්ට එන්න නරකයි. මොකද බුදු සිරිතේ තිබෙන ඒ ආශ්චර්යමත් දේවල් යම් ප්‍රමාණයකට හේතු වෙන්න ඇති බුදු සසුන අද වෙනකම් මේ ප්‍රමාණයට වත් රැකිල තියෙන්න.

    දැක්කද දන්නෙ නෑ ඉරිදා ලංකාදීපෙ ලිපියක් තිබුන රිටිගල කන්ද ආශ්‍රිතව වෙන මගඩියක් ගැන. ඒ කියන්නෙ බුදුහාමුදරැවො ඉපදුනේ ලංකාවෙයි බුදු උනේ ලංකාවෙයි යනාදී වශයෙන් බුදු සිරිතෙ හැම සිදුවීමක්ම ලංකාවට ආදේශ කරල, රිටිගල කන්ද බලන්න එන පාසැල් සිසුන් ඇතුලු අයව, යම් පිරිසක් සංවිධානාත්මකව දැනුවත් කරනවලු.

    කොහොම උනත් මට තියෙන ගැටලුව තමා මෙච්චර දෙයක් හෙළි දරව් වෙලා තියෙද්දි ඒ ගැන විද්‍යාමත්කව ගවේෂණයක් කරනව වෙනුවට ඇයි රාජ්‍ය අනුග්‍රහය ඇතුව ravana tourist packages විතරක් සංවිධානය කරන්නෙ. :shocked:
    ඇයි අපිට බැරි තාක්ෂණය පාවිච්චි කරල අර බොල්තුඹේ දේවාලය වගේ තැන් වලට (සුද්ද කරා වගේ) හානි කරන්නෙ නැතුව පිටින් ඉදගෙන (scan කරනව වගේ) යම් හොයා බැලීමක් කරන්න.

    මම හැමදාමත් අහන දේ අදත් මට මතක් වෙනව.
    ඒ තමා මේ තරම් තාක්ෂණයක් එක පාරටම අභාවයට ගියේ කොහොමද කියන කාරණය???

    (1.) රාවන මරණය/සිහිසුන්විම උනාම කියමුකෝ. ඒත් ඒ කාලෙ වෙද්දි තිබුනු දෛනික ජීවිතත් එක්ක බැදී තිබුනු මේ ගුවන් යානා/ ගුවන් පථ/ යකඩ කම්හල්/ රෝහල් ඊට පස්සෙන්ද වහල දැම්මද??:baffled:

    (2.) හෙළ අටුවා ගිනි තිබ්බ කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ වගේ දැනුම ගොන්නක් එකවර නැති වුනාද?
    ඒත් එහෙම උනත් ‍මේ ලිපි පෙළට අනුව උදාහරණයක් විදියට ගුවන් යානා කර්මාන්තය ප්‍රගුණ කළ සෘෂි කුල ඉදල තියෙනව. එහෙනම් ඒ අයගෙන් ආව ප්‍රවේණි දැනුමත් ඒ ගින්නටම අහු වුනාද??

    (3.) රාවනට පස්සෙ විභීෂණ ලංකාවෙ පාලනය භාර ගත්ත නම් ඔහු ඒ තාක්ෂනය දිගටම ගෙන ගියේ නැද්ද??

    (4.) එහෙම නැතිනම් ඇත්තටම එදා තිබුණු හෙළ දේශයේ අපි හොයන සාක්ෂි අදටත් තියෙන්නෙ මහාරාවණා කුඩාරාවණා කොටු වලට එහා මුහුදු පතුලකද??

    (5.) එහෙම නැත්නම් අවසාන සම්භාවිතාව වශයෙන් පිටසක්වල බලපෑම් සහ රාවන යුගය අතර (නො)ගැලපීමක් නිසා ඒ තාක්ෂණය අපෙන් සොරා ගත්තා වත්ද?????:shocked::shocked::shocked:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    (1.) රාවන මරණය/සිහිසුන්විම උනාම කියමුකෝ. ඒත් ඒ කාලෙ වෙද්දි තිබුනු දෛනික ජීවිතත් එක්ක බැදී තිබුනු මේ ගුවන් යානා/ ගුවන් පථ/ යකඩ කම්හල්/ රෝහල් ඊට පස්සෙන්ද වහල දැම්මද??

    අද වගේ පුළුල් ව පැතිර ගිය තාක්ෂණයක් එදා තිබුන්නෑ තාක්ෂණය තිබ්බේ යම් කිසි ස්තරයකට සීමා වෙලා..විමාන තිවුනා කියලා සාමාන්‍ය ගොවියන්,කර්මාන්ත කරුවන් ඒවා පාවිච්චි කරේ නෑ
    ..ඒවා හැදෑරුවේ සීමිත කොටසක් ..අනික් අය බොහෝ සරළ දිවියක් ගත කරන්න ඇති..
    අනික ඒවා 100% එක පාරට නැති වෙලා ගියෙත් නෑ...ටික ටික නැති වුනේ ..

    (2.) හෙළ අටුවා ගිනි තිබ්බ කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ වගේ දැනුම ගොන්නක් එකවර නැති වුනාද?
    ඒත් එහෙම උනත් ‍මේ ලිපි පෙළට අනුව උදාහරණයක් විදියට ගුවන් යානා කර්මාන්තය ප්‍රගුණ කළ සෘෂි කුල ඉදල තියෙනව. එහෙනම් ඒ අයගෙන් ආව ප්‍රවේණි දැනුමත් ඒ ගින්නටම අහු වුනාද??

    (3.) රාවනට පස්සෙ විභීෂණ ලංකාවෙ පාලනය භාර ගත්ත නම් ඔහු ඒ තාක්ෂනය දිගටම ගෙන ගියේ නැද්ද??

    කට වහරෙන් ආපුවා තමයි පසු කාල වෙනකන් තියෙන්නේ..වෙනස් වීම් වලට භාජනය වෙමින්..බුද්ධ කාලීන සමාජය වෙනකනුත් මේ තාක්ෂණය තිවුනා කියනවනේ..හෙළ අටුවා ගොඩක් ගිනි තිව්වේ සොළීන් කියලයි මං අහලා තියෙන්නේ..අනික සංස්කෘත හා පාළියට පරිවර්තනය කරලා ඔරිජිනල් පොත විනාශ කරා
    අයෙ අමතක කරන්න හොද නෑ ස්වාභාවික විපත් හා ස්වදේශික ගෝත්‍ර අතර ගැටුම් තිබුණු බව

    (4.) එහෙම නැතිනම් ඇත්තටම එදා තිබුණු හෙළ දේශයේ අපි හොයන සාක්ෂි අදටත් තියෙන්නෙ මහාරාවණා කුඩාරාවණා කොටු වලට එහා මුහුදු පතුලකද??

    සමහර විට ඒවයෙ තියෙන්න පුළුවන්
    (5.) එහෙම නැත්නම් අවසාන සම්භාවිතාව වශයෙන් පිටසක්වල බලපෑම් සහ රාවන යුගය අතර (නො)ගැලපීමක් නිසා ඒ තාක්ෂණය අපෙන් සොරා ගත්තා වත්ද?????
    මං හිතන්නේ එහෙම දෙයකට වඩා ඒක පිටසක්වලකින් අපට ලැබුණු දෙයක් වෙන්න පුළුවන් කියලා....
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ

    කට වහරෙන් ආපුවා තමයි පසු කාල වෙනකන් තියෙන්නේ..වෙනස් වීම් වලට භාජනය වෙමින්..බුද්ධ කාලීන සමාජය වෙනකනුත් මේ තාක්ෂණය තිවුනා කියනවනේ..හෙළ අටුවා ගොඩක් ගිනි තිව්වේ සොළීන් කියලයි මං අහලා තියෙන්නේ..අනික සංස්කෘත හා පාළියට පරිවර්තනය කරලා ඔරිජිනල් පොත විනාශ කරා
    ඒක නම් එහෙම තමා අමිල. ඒත් බලන්න රාවන රජතුමන් ලිව්ව කියන වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධ පොත් පත් අදටත් ඉතුරු වෙලා අපි මේ කතා කරපු ඉහළ තාක්ෂණික දැනුම සහිත පොත්පත් විතරක් අතුරුදහන් වීම හරි අබිරහසක් කියල හිතෙන්නෙ නැද්ද. එක්කො මේව ගත්තු ඈයො ඒව හංගගෙන ඉන්නව වෙන්න ඕන. එහෙම නැත්තං අර කිව්ව වගේ ඒවයෙ වටිනකම දන්නැති බූරුවො ටිකක් ගිනි තිබ්බ වෙන්න ඕන.
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මනිරත්නම් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට මමත් හරි ආසාවෙන් බලපුවා. මේකත් උසස් ගණයේ නිර්මාණයක් වේවි. ඒත් කතාව කොහොම වෙයිද කියන එක තමා ගැටලුව. බොහෝදුරට රාම වීරය වෙයි නැත්නම් රාවන දෙමළ වෙයි. ඔය දෙකම නොවී බැරිවෙලාවත් රාවන වීරය උනොත්, ඉතිහාසෙ වෙනස් කලා කියල චෝදනා කරන අය අපේ රටෙත් ඉදී.............. චිත්‍රපටය ආවම බලමු

    නෑ නෑ ආරංචියෙ විදියට film එකේ රාවන ඊජිප්තුවෙ පිරමිඩ් බාස් කෙනෙක්ලු.:yes: රාම සීතව හොයාගෙන arround the world in 99 seconds යනවලු...:lol::lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒක නම් එහෙම තමා අමිල. ඒත් බලන්න රාවන රජතුමන් ලිව්ව කියන වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධ පොත් පත් අදටත් ඉතුරු වෙලා අපි මේ කතා කරපු ඉහළ තාක්ෂණික දැනුම සහිත පොත්පත් විතරක් අතුරුදහන් වීම හරි අබිරහසක් කියල හිතෙන්නෙ නැද්ද. එක්කො මේව ගත්තු ඈයො ඒව හංගගෙන ඉන්නව වෙන්න ඕන. එහෙම නැත්තං අර කිව්ව වගේ ඒවයෙ වටිනකම දන්නැති බූරුවො ටිකක් ගිනි තිබ්බ වෙන්න ඕන.
    ඉතිං අර කියපු පොත් හැගුවා කියල හිතන්න පුළුවංනෙ නෙද ? :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොනවා උනත් අපේ අර්මුණ අපෙන් උදුරාගත්ත අපේම උරුමය ආපහු ලබා ගන්න එක මිසක්

    ඒවයෙ තිබිච්ච තාක්ෂණයට ලොභ්කම් කිරීම නෙවෙයි කියලත් මේ ත්‍රෙඅඩ් එක බලන අය දැනගනිත්වා
    :)
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මොනවා උනත් අපේ අර්මුණ අපෙන් උදුරාගත්ත අපේම උරුමය ආපහු ලබා ගන්න එක මිසක්

    ඒවයෙ තිබිච්ච තාක්ෂණයට ලොභ්කම් කිරීම නෙවෙයි කියලත් මේ ත්‍රෙඅඩ් එක බලන අය දැනගනිත්වා
    :)
    :yes::yes::yes::yes:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉතිං අර කියපු පොත් හැගුවා කියල හිතන්න පුළුවංනෙ නෙද ? :)
    හැන්ගුවා විතරක් නෙමෙයි මල්ලි, අදටත් ඔය පුස්කොල පොත් වගේ අපිට අයිති අපේ උරුමය පිටරටවලට විකුණන ජාතිද්‍රෝහියො ඉන්නවා. ඒ විකුණන්නෙ නිකම්ම තාක්ෂණය ගැන ලියැවුනු පොත් නෙමෙයි, එක්කෙනෙකුට අයිති දේකුත් නෙමෙයි. හැම සින්හලයෙකුටම තියෙනවා ඕවට අයිතියක්. මුන් විකුණන්නෙ අපේ ඒ උරුමය, අනන්‍යතාවය.

    මොනවා උනත් අපේ අර්මුණ අපෙන් උදුරාගත්ත අපේම උරුමය ආපහු ලබා ගන්න එක මිසක්

    ඒවයෙ තිබිච්ච තාක්ෂණයට ලොභ්කම් කිරීම නෙවෙයි කියලත් මේ ත්‍රෙඅඩ් එක බලන අය දැනගනිත්වා:)
    :yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට මතක් වෙන්නේ මීට ටික කලකට ඉස්සර ජාතිවාදයේ ගිනි දැල්වලින් යාපනයේ තිබු අපේ රටේ දැවන්තම පුස්තකාලය සිත් පිත් නැති නුගත් දේශපාලුවන්ගේ කැමැත්තට පුච්චා දමපු හැටි.. එදා විද්වතුන්ගේ ඇස්වලින් කෙතරම් නම් කඳුලු කඩා ඉහුරුනාද?? චිරාත් කාලයක් තිස්සේ විද්වතුන් පන මෙන් රැක ගත් බුදලය... කියල නිම කරන්න බැරි ඉතිහාස පුරාවතයන් හා ශාස්ත්‍රීය සංග්‍රහයන් පැය කීපයකින් ඔහුන්ගේ ඇස් ඉදිරිපිටම භෂ්මාවශේෂ බවට පෙරලුනාද...

    පාතාලයන් ලවා ප්‍රොපෙසර් එදිරිවීර සරච්චන්ද්‍ර වැනි බුද්ධිමතුන්ව කානුවලට දාලා යකඩ දම්වැල්වලින් පහර දුන්න ම්ලේච්ජ දේශපාලුවන් හිටි රටක ඔය වගේ ජාතියක උරුමය කියනා පොත් පත්, පරිබාහිර භාණ්ඩ විකුනාගෙන කන එක උන්ට මොන කජ්ජක්ද...

    උන් උන්ගේ උදර පෝශනය සඳහා මොනවද නොකරන්නේ??
     
    Last edited:

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    පාතාලයන් ලවා ප්‍රොපෙසර් එදිරිවීර සරච්චන්ද්‍ර වැනි බුද්ධිමතුන්ව කානුවලට දාලා යකඩ දම්වැල්වලින් පහර දුන්න ම්ලේච්ජ දේශපාලුවන් හිටි රටක ඔය වගේ ජාතියක උරුමය කියනා පොත් පත්, පරිබාහිර භාණ්ඩ විකුනාගෙන කන එක උන්ට මොන කජ්ජක්ද...

    උන් උන්ගේ උදර පෝශනය සඳහා මොනවද නොකරන්නේ??

    ඒ විතරක් නම් මදෑ... ඒ මිනිස්සු ඉන්නම බැරි තැන රට අතෑරල ගියාම ලොකෙටම ඇහෙන්න බෙරිහන් දෙනව උන්ට රට දියුණු කරන්න බැරි බුද්ධි ගලනය නිසාලු!

    මේකෙ සුර අසුර යුද්ධය ගැනත් කියවෙනවනෙ. මතකද සුර අසුර යුද්ධෙදි කිරි සයුර කළඹන කතාව. මේ ලිපි පෙළට අනුව නම් ඒකත් පැහැදිලි කරන්න පුලුවන්. ඒ කියන්නෙ සුර අසුර යුද්ධය කියන්නෙ අන්තර් චක්‍රාවාට යුද්ධයක් (Inter Galactic War) ය එහිදී පාවිච්චි කළ බලවත් න්‍යෂ්ටික අවි නිසා ක්ෂීර පථයේ ඇතැම් ග්‍රහලෝක වලටත් එහි ප්‍රබලතාව දැනෙන්නට ඇතැයි කියල.

    නිව්ටන් විතරක් නෙමේ, මේ තාක්ෂණය එලියට ආවොත් අයන්ස්ටයින් අංකල්ටත් ජොබ් එක නැති වෙයි වගේ!!
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    නෑ නෑ ආරංචියෙ විදියට film එකේ රාවන ඊජිප්තුවෙ පිරමිඩ් බාස් කෙනෙක්ලු.:yes: රාම සීතව හොයාගෙන arround the world in 99 seconds යනවලු...:lol::lol::lol::lol:

    ඒ කියන්නෙ රාම රාවන කතාවෙ හොලිවුඩ් වර්ශන් එක... ලොල්!!
    අර අපේ යාලුවෙක් අප්ලෝඩ් කරපු සිතියමක තිබුනෙ..
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඒ විතරක් නම් මදෑ... ඒ මිනිස්සු ඉන්නම බැරි තැන රට අතෑරල ගියාම ලොකෙටම ඇහෙන්න බෙරිහන් දෙනව උන්ට රට දියුණු කරන්න බැරි බුද්ධි ගලනය නිසාලු!

    නිව්ටන් විතරක් නෙමේ, මේ තාක්ෂණය එලියට ආවොත් අයන්ස්ටයින් අංකල්ටත් ජොබ් එක නැති වෙයි වගේ!!

    ජොබ් එක නෙවෙයි... ඇත්තම ඇත්ත එලියට ආවොත් අයින්ස්ටයින්ලට ඇඩ්‍රසුත් නැති වෙනව...