ආදරයේ විරහව ගැන සුමට හා සුගම වු උපමා සහිතව පද පේලි හොඳින් හසුරුවා තිබීම මෙම නිර්මානය ඉස්මතුවන්නට ප්රබල හේතු සාධකයක් වී තිබෙනවා..
නංගිට ජය!!

Godak welawata adarayath ekka kadulu kiyanadee harima ekathu
godak duka hithena nirmanayak

ගොඩක් කාලයකට පස්සෙ අක්කිගෙන් කවියක්
ඒත් ඒක හුගාක් දුක හිතෙන එකක්.
හ්ම්ම්.......මම මොනා කියන්නද........
කවියනම් හරිම ලස්සනයි අක්කියෝ
ආදරයේ විරහවත් සුන්දරයි කවියකින් ලියවුනාම...
nice poem my dear! eth ay oya duka hitena kavima liyanne?