pala yako.... lankawe thamai hondama ....
well said machanYakozzz... lankawen igenagena lankawe education sys ekata apahasa karanna epa. Mulu asiyawenma lankawe witharai hama lamayekutama Freeee education denne. Nathnam ithin INDIA wala wage thiyena eka udatama yai, nathi eka gu kaka pare higa kai.
Guruwaru para pennuwama pare yana noyana eka lamayage wadak. Katawath balen uganwanna bahane ban. ADATATH dakunu asiyawen wadima saksharathawaya thiyenne lankawe.
P.s :- Ape dan thiyena Education sys eke adupadu thiyenna puluwan. habai ei kiyala ubala lankawe adyapanayata nigaru karanawanam eka waradii..![]()
ලංකාව කැවේ මෙ දේශපාලුවන් අගේට තිබුනු මේ මුතු ඇටය විකුණගෙන කනවා
එක එක නම් දාගෙන..... අධ්‍යාපන අමාත්‍යංශය මේතරම් බාල්දු වුනේ නැහැ කිසි කාලෙක..![]()



















P.s :- Ape dan thiyena Education sys eke adupadu thiyenna puluwan. [/QUOTE said:tiyenn puluwan newi yako 100% kma thiyanwa
mekata machan GOV ta banala wadak ne ..eke inn Nisi adyapanayak nathi amathila tikai.. Iskolawala inna Amathige pihiten rassawal gathth ewnwai owain ain karanna onewedihariyak papers wala weradi kare me anduwa awata passe hondama udaharana balaganna onanam pahugiya tike paththara balanna
සිරා මචං
මචං අපේ ඉස්කෝල ප්‍රශ්න පත්තර හදන්න ටීචර්ස්ල නිදි වරාගෙන, ප්‍රෙස් ගානෙ රස්තියාදුවෙලා සෝදූපත් 10 පාරක් විතර බලල මහන්සිවෙන හැටි අපි දැකල තියෙනව(ඒත් සමහර ප්‍රශ්න පත්තර වල පුංචි අඩුපාඩු හිටිනව ඒ බොහෝම පොඩි ඒව)
ඒ ඉස්කෝලෙ 1000 වැඩ කරන ගමන්
එහෙනං ලංකවටම ප්‍රශ්නපත්තර හදන මිනිස්සු කොහොම මහන්සිවෙන්න ඕනෙද ?
ඒ මදිවට මහරජාගෙ ගුණ විතරක් ගායනා කරන රාජ්යේ මාධ්‍ය වල මේ ගැන හරියට කියන්නෙත් නෑ
C.W.W කන්නංගර උතුමා එකාලෙ නිදහස් අධ්‍යාපනය රටට ගේද්දි මේ වගෙ දේවල් හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති![]()
Mama President mahindata ta bannine na ..


මචන් මේ අධ්‍යාපණ ක්‍රමයේ ලොකු අඩුපාඩු තියෙනවා.
මගේ අදහසනම්. වෘතීන් ඉලක්ක පදනම් කරගත් අධ්‍යාපණ ක්‍රමයක් ඇති වෙන්න ඕන.
විද්‍යා විශය කරොත් අවස්තා වැඩි කියන ක්‍රමය වෙනස් වෙන්න ඕන
ජනප්‍රිය පාසල් කියන බොරුව ඉවත් වෙන්න ඕන.
සියලුම පාසල් වලට නිසි ගරුත්වයක් දෙන්න ඕන
විශයානුබද්ධ පාසල් ක්‍රමයක් ඇතිවෙන්න ඕන.
දේශපාලනය සහ අධ්‍යාපණය මිශ්‍ර කරගන්න හොද නෑ (ආණ්ඩුවෙන් ආණ්ඩුවට විශය නිර්දේශ වෙනස් වෙනවා ඒකෙන් ළමයි ඉගෙන ගන්නේ සලාදයක්)
සිසුන්ගේ හැකියාවන් හදුනාගන්න ඕන.
මම අපේ අධ්‍යාපණ ක්‍රම්යෙ ඔයිටත් වඩා දුර්වලතා ගොඩාක් දකිනවා.
මම පස්සෙ වෙලාවක දාන්නම්
හොද මාතෘකාවක් මිත්‍රයා තෝරගන තියෙන්නෙ
දවසේ කතාව මචංdakshama lamai inneth lankawe
eth chater ma education system eka tiyenneth lankawe
![]()




