Asia wala kalakannima Education is in lanka...?

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
mata pahadili nathi nisa ahanne..........
wurthiya ilakka karagena adyapana kramayak athi wenna ona kiyana eka poddak pahadili karanna puluwanda, monawage deyakda kiyala, kohomada ehema kramayak hadanne kiyala?

මෙහෙමයි, සාමන්‍යයෙන් හැම කෙනෙක්ම ඉගෙන ගත යුතු මූලික විශයන් තියෙනවා.

සාමාන්‍ය ගණිතය,විද්‍යාව, ඉතිහාසය, භාශා, ආගම. දේශපාලනය,වගේ

මේ දේවල් වලින් පස්සෙ අපි ඉගෙන ගන්නෙ රැකියාවක් කරන්න. නමුත් මේ තියෙන විදියට රැකියාවක් කරන්න ගොඩාක් වයස යනවා.

අපි කරන්න ඕන රැකියා වර්ගීකරයක් කරලා ඒ අනුව විශයන් තේරීම

උදාහරණයකට

වෛද්‍ය, හෙද,සාත්තු සේවා ව්ගේ ඒවා එක අංශයකට ගැනෙන රැකියා.
පරිකගනක අංශයේ රැකියා
කර්මාන්ත අංශය වගේ

හැම කෙනෙක්ම පොඩි කාලෙ දොස්තරලා ඉන්ගිනේරුවො වෙනව කිව්වට. 10 වසර වෙන කොට ඒ අදහස් වෙනස් වෙනවා.

එතකොට එයාලගේ උවමනාව වන රැකියාවට අදාල විශයන් තියෙනව.

ඉන්ජිනේරුවෙක් වෙන්න නම් උපාදිය පටන් ගන්න කලින් ලැබිය යුතු විද්‍යා දැනුම සෑහෙන ප්‍රමානයක් තියෙනවා. එයාව ඒ විශයන් ඕස්සේ යව්වම අපිට පුළුවන් ඒයාට නිවැරදි ඉලක්කයකට යන්න මග පෙන්වන්න. එයාට ඉන්ගිනේරුවෙක් වෙන්න අපහසුනම් එයා ලබාගන්න ලකුනු මට්ටම අනුව එයාට රස්සාවක් හොයාගන්න පුළුවන්.

රැකියාවන් වලට ඉල්ලන අධ්‍යාපණ සුඩුසුකම් සම්පූර්ණ උනාම එයාට රැකියාවක් හොයාගන්න පුළුවන්. එතකොටො ශිෂ්‍යයාගෙ උවමනාව මතයි අධ්‍යාපණය සිදු වෙන්නෙ. නමුත් දැන් වෙන්නෙ අම්මලගෙ උවමනාවට ළමයා විද්‍යාව තෝර ගන්නවා අන්තිමට කරගන්න බැරි උනාම නන්නත්තාර වෙනවා
 
Last edited:

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ලංකාව කැවේ මෙ දේශපාලුවන් අගේට තිබුනු මේ මුතු ඇටය විකුණගෙන කනවා
    එක එක නම් දාගෙන..... අධ්‍යාපන අමාත්‍යංශය මේතරම් බාල්දු වුනේ නැහැ කිසි කාලෙක..:growl:
    hariyata igena gathtah nethi aya oya thenwalata giyama ohoma thamai:frown:
     

    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    na yako lankawa thamai free education thiyana almost the only asian country only few country have the campus free
    ithin thamuse kohomada modyo eka kiyanne
    thamuseta inna berinan gihin

    pvt campus ekakin igenna ganin barinan raten palayan
     

    wickramav

    Member
    May 16, 2009
    218
    4
    0
    na yako lankawa thamai free education thiyana almost the only asian country only few country have the campus free
    ithin thamuse kohomada modyo eka kiyanne
    thamuseta inna berinan gihin

    pvt campus ekakin igenna ganin barinan raten palayan


    yako free dunni kiyala kollo ,kellonge kalaya kanaeka harida......
    Ape ewn degree eka ganna klaya ekka sapekshawa pitararata eka degree ekaaduwayasin gannawa...ape ekata rata job ekakata yanakota ...wayasabalapanawa..wayasa aduwenathramata job thiyenawa....

    kalaya salliwalta ganna bahe ..eka nisa free dunnai kiyala kalaya kanawam...wadak thiyeda....EDU eka free dena eka GOV eke wagakeema
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Free Education!! buahhaa! Ape aya kalakanniyak wenna 1st Reason!! anith rate aya... podi kale idanma..hamba karala skool yanava..ape ayata nikan deela deela... okkoma nikan enda kal balagena innavaa...first hav to stop diz free education thing...nethi ayata udaw karana eka wena deyak..bt this free education makes student more lazy!!
    යමක් කමක් නැති ලොකු සල්ලියක් හොයාගන්න අමාරු ළමයෙක්ට ඔය කියන " free education"එක නැති උනොත් ඉස්සරහට යන්න තියෙන බාධක ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි ???
    එදා වේල වත් හොයාගන්න නැති පවුල්වල ළමයි කොච්චරක් අද රටේ හොදට ඉගෙන ගන්නවද නිදහස් අධ්‍යාපනේට පින් සිද්ද වෙන්න ?? ඕක නැති උනා නම් ඒ ළමයින්ට යන කල දසාව මොකක්ද ???
     
    Last edited:

    wickramav

    Member
    May 16, 2009
    218
    4
    0
    9426.gif
     

    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    Magulak kathaa karanawa.....api hithanne ehemai.....eeth koheth ekai bun.....suddo nikan pumbala pennanawa witharai.... :angry::angry::angry::angry: ..... Matanum may kaala kanni ballo ekka mala panala inne.... :angry::angry::angry:...!!!!!!