Mekath Harima Lassana Song Ekak Namuth Mama Artist Kauda Kiyalanam Danne Naha Kata Hari Puluwannam Mata Kiyala Denna Godaak Pin.......
Enjoy................
Enjoy................
Jayasiri Amarasekera machan.Mekath Harima Lassana Song Ekak Namuth Mama Artist Kauda Kiyalanam Danne Naha Kata Hari Puluwannam Mata Kiyala Denna Godaak Pin.......
Enjoy................
ranin paladina kiren waladanaa da sinduwa ehenam Upali RathnathilakaMekath Harima Lassana Song Ekak Namuth Mama Artist Kauda Kiyalanam Danne Naha Kata Hari Puluwannam Mata Kiyala Denna Godaak Pin.......
Enjoy................
thawa ekak thibba ne,meka machan Nirosha & Lakshman HewavitharanaMekath Harima Lassana Song Ekak Namuth Mama Artist Kauda Kiyalanam Danne Naha Kata Hari Puluwannam Mata Kiyala Denna Godaak Pin.......
Enjoy................
Jayasiri Amarasekera machan.
ranin paladina kiren waladanaa da sinduwa ehenam Upali Rathnathilaka
thawa ekak thibba ne,meka machan Nirosha & Lakshman Hewavitharana
meka mamath baagena ehuwa thanks
Menna Lassana Song Ekak Ahalama Balannako................
Enjoy................
Mekath Harima Lassana Song Ekak Namuth Mama Artist Kauda Kiyalanam Danne Naha Kata Hari Puluwannam Mata Kiyala Denna Godaak Pin.......
Enjoy................
Mekath Harima Lassana Song Ekak Namuth Mama Artist Kauda Kiyalanam Danne Naha Kata Hari Puluwannam Mata Kiyala Denna Godaak Pin.......
Enjoy................
mATH gATTHA MACHAN tHANKSSSSSMekath Harima Lassana Song Ekak Namuth Mama Artist Kauda Kiyalanam Danne Naha Kata Hari Puluwannam Mata Kiyala Denna Godaak Pin.......
Enjoy................
ඔව් ඔව් මම ඔබට එකඟයි.මම කියන්නෙ අපේ මිනිසුන්ගේ හදපතුලේ තවම අර හර පද්ධතිය මුළුගැන්වී තිබෙනවා කියන එකයි.ඔබත්, මමත් මේ කම්පාවෙන් ආවේගශීලී වී සිටින්නෙත් හදවත පුපුරු ගසමින් කකියන අපේ කම නැමති බැම්ම නිසයි. අර ලේ පිපාසිත ප්‍රබා රාක්ෂයටත් ඔය කියන කළවං සිඟාලයෝ කීප දෙනෙක් දාසකම් කරලා අහුවුනාමත් බහුතරය කිව්වෙ ඔවුන් කෑ.....ක...මුහුදට දාන්නඕන කියලා.සුනාමියට හසුවුන දුම්රියෙ හිටි හැමෝම කිව්වෙ ආගම් බේද නැතිව ඉතිපිසෝ ගාථාව. 30 වසරක් ජීවිත පනස් දහසකට වඩා පූජාකරමින් නිරා දුක් විඳි සිංහලය මයි උතුරු-නැගෙනහිර අවතැන් මිනිසුන්ට ඇඳිවත පවා පරිත්‍යාග කළේ.මෙහෙම උනුවෙන හදවතක් ඇති ජාතියක් කොහෙද ඉන්නෙ. මම ගැවසෙන මධ්‍යම පන්තියේ අත්දැකීම අනුව සුළුතරයක් මවා ගත් ලෝකෙක විහිලු රංගනයකයකයි යෙදෙන්නෙ. අනික ජනමාධ්‍ය වැඩිපුර උළුප්පා පෙන්නන්නෙත් සදාචාර විරෝධී සිදුවීම්.Nangee, oyata me samajaya gana thiyena awobodaya gana mata hugak sathutui...a wagema hugak adambarai oyage samaja danumata...ekata lokuma hethuwa thamai ada gahaniya kiyana eka tharam loke aduma ganata wikinena wena deyak nathi samajayaka oya wage kenek wikinne nathuwa inna tharam danumak oyata thiyena nisa...eth Nago mama oyage devani kotasata sampurnayen ekaga wenne na...eeta hethuwa a winashayen danatamath 90% wela iwarai...minisunge paththen nam eka 99% wela iwarai, ekata hethuwa akalpa , danuma, rata gana kakkuma hama deyakma balapala thiyenawa.dan apita karanna thiyenne....nikan me gana katha karala so sosum helanna witharai....thawa kisima deyak ithuru wela na..ape Sinhala jaathiya dan naha nago...dan inne, Pruthugisi, Landesi, Engirisi, jathingen dushanaya una, jaathiyak....un apita kare mulinma ape hithe haiya nathi karapu eka...eeta passe thamai ape gathe haiya gana baluwe....dan apita thiyenne ekinekata wenas adahas...eth methanata awama santhosai aduma gane api keepa denatawath a adahaswalata apith ekathu wela inna eka gana.....
ඔව් ඔව් මම ඔබට එකඟයි.මම කියන්නෙ අපේ මිනිසුන්ගේ හදපතුලේ තවම අර හර පද්ධතිය මුළුගැන්වී තිබෙනවා කියන එකයි.ඔබත්, මමත් මේ කම්පාවෙන් ආවේගශීලී වී සිටින්නෙත් හදවත පුපුරු ගසමින් කකියන අපේ කම නැමති බැම්ම නිසයි. අර ලේ පිපාසිත ප්‍රබා රාක්ෂයටත් ඔය කියන කළවං සිඟාලයෝ කීප දෙනෙක් දාසකම් කරලා අහුවුනාමත් බහුතරය කිව්වෙ ඔවුන් කෑ.....ක...මුහුදට දාන්නඕන කියලා.සුනාමියට හසුවුන දුම්රියෙ හිටි හැමෝම කිව්වෙ ආගම් බේද නැතිව ඉතිපිසෝ ගාථාව. 30 වසරක් ජීවිත පනස් දහසකට වඩා පූජාකරමින් නිරා දුක් විඳි සිංහලය මයි උතුරු-නැගෙනහිර අවතැන් මිනිසුන්ට ඇඳිවත පවා පරිත්‍යාග කළේ.මෙහෙම උනුවෙන හදවතක් ඇති ජාතියක් කොහෙද ඉන්නෙ. මම ගැවසෙන මධ්‍යම පන්තියේ අත්දැකීම අනුව සුළුතරයක් මවා ගත් ලෝකෙක විහිලු රංගනයකයකයි යෙදෙන්නෙ. අනික ජනමාධ්‍ය වැඩිපුර උළුප්පා පෙන්නන්නෙත් සදාචාර විරෝධී සිදුවීම්.
කෙසේ නමුත් ඔය දියුණුයැයි කියාගන්නා විදේශීනට අවසානයේ පිළිසරණ වන්නේ මේ රටේ දහම, විනය හා මනුෂ්‍යත්වයයි.ආතර් සී ක්ලාක් මහතා මේ ගැන දක්වා ඇති අදහස් සහසුද්දෙන්ම සිදුවෙමින් පවතී.කෙල්ලෙක් වූ මම තනවම අතිසාර්ථක ව්‍යාපාරයක් හසුරුවමින් කීප දෙනෙකුගේ ජීවිත වලටද සවියක් වෙමින් මෙතරම් දුරක් ආවේ අපට ලැබුන නිසි පන්නරය නිසයි.
අද රටේ තරුණ පරපුර හනමිටිය ලිහා නිසි දේ රැගෙන ඉතා උසස් ගමනක යෙදෙති.80% කට වඩා දුමින්මතින් පවා වැළකී පංසල කරා වේගයෙන් ආශක්ත වෙමින් සිටියි.මහමෙව්නාව වැනි තැන්වල ලක්ෂ ගනන් තරුන තරුනියෝ දහමේ ආශ්වාදය හඹා යති.ලොකුම අවාසනාවත්,බාධාවත් නින්දිත දේශපාලනය හා ආර්ථික අහේනියයි.
ඔබතුමාගේ පරිණත භාවය සමඟ මම පොඩි දැරිවියකි.වේගවත් අදහස් වරදවා වටහා නොගන්නැයි ආදරයෙන් ඉල්ලා සිටිමි.මෙය සංගීතය සදහා වෙන්වූ තැනක් බැවින්(සංගීතකාමීන් ඉතා සාධාරණ මනසක් ඇති අය වුවත්) මේ ලිපි මෙතනට හිසරදයක් විය හැකි හෙයින්..!
ඔබට තෙරුවන් සරණයි !
Athtatama Oyagollange Adaswalata Mamath Sampoornayen Ekangai Sinhalaya Kiyanne Onama Deyak Haki Ikmanata Amathaka Karanna Puluwan Jathiye Kenek Bawata Path Karala Iwarai Dan Inna Aya Onama Deyak Baraganee Hoyanne Balanne Nathuwa Ayya And Shammeee Sahodari Ape Jathiya Eka Athakin Harima Wasanawanthai Ape Jathiya Agama Pirihenakota Ewa Galawaganna Hamadamath Kenek Ratata Labuna Me Ekata Kalayai Api Konda Kelin Thiyagena Thamath Inne A Ayage Udara Uthsayaha Nisai Ape TV Channel Walatanam Monamaho Deyak Kalauthumai Dan Ape Roopawahi Kisima Kenekuta Balanna Bari Apayawal Wela Apita Thiyenne Wagakiwauththange As arewa Kiyala Prarthana Karana Ekai Baladarainge As Arewa Kiyala Prarthana Karanawa ..........

Originally Posted by iverdinesh![]()
සංවාදයක් තුලින් හරි මතය ඉදිරියට පැනීම හා මතුවීම නොවැළැක්විය හැකි කරුනක්..ඔබ තිදෙනාගෙම වටිනා අදහස් ගැන මට දැනෙන්නේ මහත් ජාතික අභිමානය මුසු වු ආඩම්බරයක්..
අපේ රටට විදේශීය බලපෑම් ආවෙ අද ඊයෙ නෙවෙයි...ඉතිහාසය පුරාවටත් ඉතාමත් මෑත වකවානුවේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ මානුෂික මෙහෙවරේදීත් එය විවිද ස්වරුපවලින් වෙස් වලාගත් සාන්තුවරයින් සේ පෙනී සිටිමින් අපේ රට.. ජාතිය හා ආගම වල පල්ලට ගෙන යන්න මහා පරිමානයේ බලවත් පරිශ්‍රමයක් දියත් කොට තිබුනා.....එහෙම කලේ ලෝකයේ දියුණුයි කියන අනිත් මහා බලවත් රටවලුත් එහි ඉන්නා දෙමළ ජනතාවගේ මානුසික අයිතිවාසිකම් රැක දෙනවා කියන ඊනියා සංවිධානත් එකතු කරගෙන..
ඩොලර් කුට්ටි පිටින් තමන්ගෙ උදර පෝෂණය සඳහාම ගිල දමමින් NGO එවුන්ගෙ පස්ස ලෙවකාපු බලු ගැත්තරයන් රැලකුත් අපේ රටෙන් ඒකට උඩ ගෙඩි දෙමින් තම ජීවිකාව තව අවුරුදු 10-15කට සරි කර ගත්තා...
අපේ රටේ පිනට අපේ රටේ නායකයාගේ කශේරුකාවේ තිබුනු ශක්තිමත් බවටත්.. නිවට නියාලු නොවී අභීතව පෙරටම ගමන් කිරීමට තිබුනු කුරක්කන් සහලේ සිංහලකමත් නිසා ඒ සියලුම බඩ ගැත්තර ඊනියා බලවේග සියල්ලකටම උන් හිටි තැන් නොමැතිව නන්නත්තාර වෙන්නට සිදු වුනා...
අලුතින් පායපු මේ ඉර..හඳ යට අපිට කරන්න බොහෝ දේ ඉතිරිව තිබෙනවා.
අද දවසේ අපේ කාර්ය භාර්ය විය යුත්තේ සියලුම ජාතික බලවේගයන් ඒකරාශි කොට අපේ රටට.. සංස්කෘතියට... අධ්‍යාපනයට හා ජනතාවගේ ආධ්‍යාත්මයට සරිලන ජාතික හා කාර්මික විප්ලවයක් තුලින් යලි අප රට ගොඩ නැඟිමයි..
ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ විසාල උගතුන් පිරිසක් නොව මනසින් හා ක්‍රියාවෙන් ජනතාවට පෙර මග පෙන්විය හැකි බුද්ධිමතුන් පිරිසකි..........
Menna Apita Thawath Seeya Kenek Hikz....
Apita Kalin Hitiye Rakee Witharaine Namuth Dan Menna Apita Thawath Seeya Kenek Kattiyama Danaganno
Ane Kauruhari Rakeeta Una Deyak Danna Kenek Innawanam Apita Kiyannako Eyage Wisthara Api Eyawa Mathakkala Kiyannako.....
Ayya Mama Dakkane Photo Ekaka Ayyage Kesgas Kihipayakma Hodatama Idila ThiyanawaAyya Dan Boru Kiyanna Hadanna Epa Hode Apitath Horen Horen Konde Di Karanawa Neda Ha Nadda Man Kiyanne.....
![]()
Ayya Paune Asarana Ganu Lamaya (Mama Ehema Kiuwe Nangi Kiyala ayya Dala Thiyana Nisa)
Ayya Ape Kantha Subasadanaya Pilibada Hoyabalana Cometee Eke Lokka Ayya Neda Ai Ayya Ahinsaka Ganu Lamayekuta Ohoma Karanne Mata Nam Hari Dukai
Onna Jani Sahodaree Ron Ayya Nadu Dammoth Mage Ganae Hoda Lawyer Kenek Denawa Hode.....
Ah Oya Panala Thiyenne Balala Malle EliyataDan Mata Hithaganna Puluwani Ape Ayya Mokada Me Kantha Subasadanaya Gana Katha Karanne Kiyala Ha Ha Balagenai Ayya
Oya Eliyata Enne Wakkada Kaduwa Wage
Kamak Naha Ayya Onna Owata Apinam Naha Hode ........![]()
Oyage mathayata thawath adahas keepayak ekathu karanna kamathi.....eken pradanama eka thamai, rate nayakayathwa idala pahalatama karana kiyana hamedema awanka wenna ona....a awanka kama kiyanne madyata pennana awanka kama nemei, eka yati hithe thiyena pawata baya awankakama wenna ona...ehema athi unama thamai anith hamadema a haraha ekarashi wenne....api siyalu denama minisun... a wagema api sarwa sampurna ayath nemei..waradi wenawa, paw sidda wenawa.....eth api apita awanka wenawanam apita ratak hatiyata yanna thiyena dura hugak wadi, a wagema harima shakthimath...anika api karana kiyana de ratak hatiyata winiwida bawayak thiyenne ona....eka wachanayen thiyena winiwida bawaya nemei....eka oppu kala haki winiwida bawayak wenna ona..eken thamai horakama, ratata adare athi, wadak kala haki pirisa haduna ganna puluwan wenne....me dewal thamai ratak hatiyata padanama wenna ona......
Athtatama Oyagollange Adaswalata Mamath Sampoornayen Ekangai Sinhalaya Kiyanne Onama Deyak Haki Ikmanata Amathaka Karanna Puluwan Jathiye Kenek Bawata Path Karala Iwarai Dan Inna Aya Onama Deyak Baraganee Hoyanne Balanne Nathuwa Ayya And Shammeee Sahodari Ape Jathiya Eka Athakin Harima Wasanawanthai Ape Jathiya Agama Pirihenakota Ewa Galawaganna Hamadamath Kenek Ratata Labuna Me Ekata Kalayai Api Konda Kelin Thiyagena Thamath Inne A Ayage Udara Uthsayaha Nisai Ape TV Channel Walatanam Monamaho Deyak Kalauthumai Dan Ape Roopawahi Kisima Kenekuta Balanna Bari Apayawal Wela Apita Thiyenne Wagakiwauththange As arewa Kiyala Prarthana Karana Ekai Baladarainge As Arewa Kiyala Prarthana Karanawa ..........
ඔබ හරි..එහෙම ඉහල නායකත්වයේ ඉඳල පහලටම ගලා යන සේ පිවිතුරු හැඟුමින්...ඇතුලාන්තයෙන්ම පැන නැගි එන උතුම් අදහසින් දියත් කල යුතු ජාතික පිබිදීමක් ගැන තමයි මම සඳහන් කලේ හා අදහස් කලේ...