What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
එතකොට මුරුගන් සහ කතරගම දෙවියන් (මහසෙන්) කියන්නෙ එක්කෙනෙක් නම්, ඔය කියන විදියට රාවන රජතුමා පරද්දන්න උදව් කරල තියෙන්නෙ කතරගම දෙවියොද??
එතකොට බුද්ධාගම රැකගන්න දීල තියෙන්නෙ ඔය රාවන රජතුමා පරද්දන්න උදව් කරපු මහසෙන් දෙවියොටද?? :O :O
මහසෙන් සහ ස්කන්ධකුමාර කියන්නෙ දෙන්නෙක්. ස්කන්ධ කුමාර, එහෙමත් නැත්නම් වේලන් කියන්නෙ හින්දු දෙවි කෙනෙක්. කතරගම හිටපු මහසෙන් කියන්නෙ හෙළයෙක්, කෝනාගම බුදුන්ගෙන් විවරණ ලබලා අදටත් කතරගම වැඩ සිටින බෝධිසත්වයෙක් බව මිනිසුන් විශ්වාස කරන්නෙ මේ මහසෙන් නම් පාලකයායි. නමුත් අවාසනාවකට බොහෝදෙනා අද කතරගම ගිහින් පුද සත්කාර කරන්නෙ ස්කන්ධ කුමාර කියන හින්දු දෙවිකෙනෙකුට (ගණ දෙවියන්ගෙ සහෝදරයෙක්ය කියන). රාවන රජතුමා පරාජය කරන්න කතරගම මහසෙන් උදව් කල බවක් මම අහලා නෑ, නමුත් මහසෙන් කියන්නෙ රාවනයන්ගෙ පෙර ආත්මයක් බව අහලා තියෙනවා. ඒ අනුව මහසෙන් රාමට උදව් කලා කියන්නෙ වෙන්න බැරි වැඩක්.....


මගේ කලින් පෝස්ට් එක ටිකක් අපැහැදිලියි....මන් ඒකත් හැදුවා

හුටා. මම මෙච්චර කල් හිතන් හිටියෙත් කතරගම කියන්නෙ හින්දු දෙවියෙක් කියලා. මම අහල තිබ්බෙ අසුර රජෙක් පරද්දල ස්කන්ධ කුමාර කතරගම පාලනය කරපු කාලයක් තිබ්බ කියල.
මම වැඩේ නාල වගේ... කතරගම දේවාල වලට යනවටත් මම ගෙදර එක්ක වලි! දවසක් දේවාලෙ ඉස්සරහ ඉඳං දෙයියන්ට බැනල අහ ගත්ත අම්ම ගෙන් ලුණු ඇඹුල් ඇතුව. දැන් නම් මට වෙන්නෙ නැට්ට අකුලං ඉන්න තමා! :(:(:(
:lol::lol: ඉතින් හරිනෙ.... බෞද්ධ අපිට දෙවියන් වෙනුවෙන් කරන්න තියෙන්නෙ පින් දෙන එකයි. (දේවාලෙ ඉස්සරහ බැනපු එක නම් අනුමත කරන්න බෑ, මොනා උනත් හුග දෙනෙක් භක්තියෙන් අදහන කෙනෙක්නෙ :nerd:) බුදුන් වැඩිය කිරිවෙහෙර වැද පුදා ගෙන කතරගම ආරක්ෂා කරනවය කියන කතරගම දෙවියන්ටත් වන්දනාමාන කිරීම සාමාන්‍යයෙන් බෞද්ධයන් අතින් සිදුවෙනවා, නමුත් අපේ දේශීය දෙවි කෙනෙක් වෙනුවට ඉන්දියාවෙන් ආනයනය කල දෙවි කෙනෙකුට වදින එකයි දැන් සිද්ධවෙන්නෙ....... දෙවිනුවර උපුල්වන් කියන හෙල යුගයේ පාලකයා විශ්ණු දෙවියන් කියලා පටලවගෙන ඉන්නවා හා සමාන වැඩක් මේකත්.
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මට පොඩි දෙයක් දැනගන්න තියෙනව.. රිටිගල ජයසේන හෙවත් මහසොහොන් සෙන්පතිතුමා සහ අපේ රාවනා රජතුමා අතර මොකක් හරි සම්බන්ද කමක් තිබුනද?
මොකද අකාල සන්ද්යා කතාවෙ මට මතකයි ඒ සටන් ශිල්ප එක්ක මහසොහොන් සෙන්පතිතුමා ගෙ සම්බන්ද කමක් පෙන්නුව..:yes::yes:

මචං දන්න විදියට (මහවංශයෙ කාල නිර්ණයන් සම්බන්ධ ගැටලු තිබුණත්) රිටිගල ජයසේන සහ රාවන අතර කාල පරාසය ගලපන්න අමාරුයි නේද?:oo:
ජයසේන කියන්නෙ යක්ඛ සෙන් පතියෙක් තමා ඒ උනත් රාවන යුගය දක්වාම හිටිය කියල කියන්න ටිකක් අමාරැයි මම හිතන්නෙ.

ජයසේන දුටුගැමුණු රජ දවස රිටිගල විසූ කෙනෙක් බව සදහන්. යක්ශ ගෝත්‍රිකයෙක් මෙන්ම මරුවල්ලිය අන්ගම් සටන් කලාවේ අති දක්ශයෙක් බව සදහන් වෙනවා. විටෙක ජයසේන කුමරු ලෙසින් හැදින්වීමෙන් මොහුද රිටිගල ආශ්‍රිත ප්‍රභූ පවුලකින් පැවතුන බව විශ්වාස කරන්න පුලුවන්.
ඉතිහාසය විසින් ජයසේන චරිතයටත් අසාධාරණයක් කල බවක් පේනවා. ගෝඨයිම්බර ගෙ බිරිද සමග ඈදලා ඒ චරිතයත් ඝාතනය කලාදෝ කියලා මට හිතෙනවා. හරියට අපේ රාවන රජතුමාට කලා වගේ. ඉතිහාසය සම්පූර්ණ බොරු කියලා මම එක්වරම කියන්නෙ නැහැ, ඒත් ඉතින් මෙහි ඇති අතිශ්‍යොක්තිය ගැන අපි කලිනුත් කතා කලානෙ.

මේ‍ කා‍ර‍ණ‍ය අ‍පි‍ පො‍ඩ්‍ඩ‍ක‍ හො‍ය‍ලා‍ බැ‍ලු‍වා‍..මි‍ට‍ ටි‍ක‍ ද‍ව‍ස‍ක‍ට‍ ක‍ලි‍න්‍ ..ඊ‍ට‍ නි‍මි‍ත්‍ත‍ වු‍නෙ‍ත්‍ ය‍ස‍ස්‍ දා‍පු‍ ම‍හ‍සො‍හො‍න්‍ හෑ‍ල්‍ල‍..අ‍දා‍ල‍ නැ‍ති‍ වු‍න‍ත්‍ කි‍ය‍න්‍න‍ම්‍

ජ‍ය‍සේ‍න‍ ගෝ‍ඨ‍යි‍ම්‍බ‍ර‍ පු‍වත‍ එ‍ක‍ එ‍ක‍ තැ‍න්‍ ව‍ල‍ එ‍ක‍ එ‍ක‍ වි‍දි‍හ‍ට‍ ස‍ද‍හ‍න්‍ වෙ‍න්‍ නේ‍...ඒ‍ත්‍ එ‍ක‍ක්‍ පැ‍හැ‍දි‍ලි‍යි‍ ජ‍ය‍සේ‍න‍ කි‍ය‍න්‍ නේ‍ ම‍රු‍ව‍ල්‍ලි‍ය‍ ස‍ට‍න්‍ ක‍ලා‍ව‍ ප්‍ර‍ගු‍ණ‍ ක‍ළ‍ ය‍ක්‍ශ‍ ගෝ‍ත්‍රි‍ක‍ ත‍රු‍ණ‍යෙ‍ක්‍..ඔ‍හු‍ට‍ වි‍ශා‍ල‍ පි‍රි‍ස්‍ බ‍ල‍ය‍ත්‍ ති‍වි‍ලා‍ ති‍ය‍න‍වා‍ ඒ‍ කි‍ය‍න්‍ නේ‍ ඔ‍හු‍ ප්‍රා‍දේ‍ශී‍ය‍ ය‍ක්‍ක‍ ගෝ‍ත්‍රි‍ක‍ නා‍ය‍ක‍යෙ‍ක්‍..
ගෝ‍ධ‍යි‍ම්‍බ‍ර‍ කො‍හො‍ම‍ද‍ මේ‍ ත‍ර‍ම්‍ ප්‍ර‍භ‍ල‍ කෙ‍නෙ‍කු‍ව‍( ඌ‍රා‍ ව‍ලේ‍ හො‍ද‍ම‍ ස‍ට‍න්‍ ශි‍ල්‍පි‍යා‍ වු‍නේ‍ ජ‍ය‍සේ‍න‍) මෙ‍ත‍ර‍ම්‍ ප‍හ‍සු‍වෙ‍න්‍ ප‍රා‍ජ‍ය‍ ක‍ලේ‍ කි‍ය‍න‍ එ‍ක‍ ගැ‍ට‍ළු‍ව‍ක්‍..එ‍ක‍ වි‍ස්‍ත‍ර‍ය‍ක්‍ කි‍ය‍ව‍න්‍ ය‍ද්‍දී‍ ඒ‍කෙ‍ වි‍දි‍හ‍ට‍ ජ‍ය‍සේ‍න‍ව‍ ව‍‍oඥා‍වෙ‍න්‍ ප‍ර‍ද‍වපු‍ බ‍ව‍ක්‍ ත‍ම‍යි‍ ම‍ට‍ හැ‍ඟු‍නේ‍ ‍..ගෝ‍ඨ‍ක‍ගේ‍ බි‍රි‍ද‍ ස‍ම්‍බ‍න්ධ‍ ප්‍ර‍සි‍ද්‍ධ‍ ක‍තා‍ව‍ත්‍ ස‍ත‍්‍ය‍ය‍ට‍ දු‍ර‍යි‍ කි‍ය‍ලා‍ හි‍තෙ‍න්‍ නේ‍..අ‍න්‍ග‍ම්‍ ස‍ට‍න්‍ ක‍ලා‍ව‍ හෙ‍ළ‍ය‍න්‍ ගෙ‍න්‍ පැ‍ව‍තෙ‍න‍ අ‍ද‍ ද‍ක්‍වා‍ ප‍ව‍ති‍න‍ ක‍ලා‍ව‍ක්‍..රා‍ව‍න‍ ර‍ජු‍ හා‍ ජ‍ය‍සේ‍න‍ අ‍ත‍ර‍ ඒ‍ ඇ‍රෙ‍න්‍න‍ කෙ‍ළි‍න්‍ ස‍ම්‍බ‍න්‍ධ‍ය‍ක්‍ නෑ‍..න‍ං‍ගි‍ කි‍ව්‍වා‍ ව‍ගේ‍ ජයසේන චරිතයට අසාධාරණයක් කල බව න‍ම්‍ පැ‍හැ‍දි‍ළි‍යි‍
 

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ

    http://www.rivira.lk/2008/07/13/rividahara7.htm මේ ලිපියෙත් විස්තර තියෙනවා

    capturefmq.jpg


    capture2z.jpg


    capture3w.jpg


    capture4h.jpg
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    Mata podi sekayak enawa.... mewa okkoma aththa kiyala aoita thiyena sakshi monawada..?? mahawanshaya wagema mewa liyapu anith poth aththa thorathuru sahitha ewada..??

    මුල ඉඳන් කියවන් එන්න. එතකොට සාක්ෂි ගොඩක් හම්බ වෙයි. හැබැයි ලිඛිත සාක්ෂි නම් අඩුයි. සෙල් ලිපි ටික හරියට පරිවර්තනය කර ගන්න පුළුවන් උනා නම් ඕන තරං සාක්ෂි දෙන්න තිබ්බ.
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    රාවණ රජතුමා විසින් නිර්මාණය කරන ලදැයි සැළකෙන සංගීත භාණ්ඩ අතුරින් එකක් තමා මේ. මේකට කියන්නෙ රාවන හත්ත කියල. අද භාවිතා වෙන වයලීනයේ අලුව එහෙමත් නැත්නම් bow එකට මුලින්ම අඩිතාලම වැටුනෙ මේ වාද්‍ය උපකරණයෙන් කියල කියනව. මෙහි නාදය උපදින කොටස පොලුකටුවෙන් නිර්මාණය වී තිබීම විශේෂත්වයක් කියල කියන්න පුලුවන්. අදටත් ඉන්දියාවෙ රාජස්ථාන් වගේ ප්‍රාන්ත වල මේ භාණ්ඩය වාදනය වෙනව අහන්න පුලුවන් එහේ ගියොත්..:):)
    0754.jpg


    මේ තියෙන්න රාවන හත්ත යොදාගෙන නිර්මාණය කල සංගීත ඛණ්ඩයක්..
     
    Last edited:

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    අංගම්සටන් කලාවේ ඉතිහාසය
    · ඉපැරණි ජනප්‍රවාදයන්ට හා අංගම්සටන් ගුරුකුළයන් ගෙන් පැවතඵන පරම්පරාවන් සතු තවමත් සුරැකිව ඇති පුස්කොල ග්‍රන්ථයන්ට අනුව අංගම්සටන් කලාවේ හා ඵ් හා බැඳුනු දේශීය වෛද්‍ය විද්‍යාව (ආයූර්වේදය නොව,ආයූර්වේදය යනු ඉන්දියාවෙන් පැවත ඵන වෛද්‍ය විද්‍යාව වේ) සහ තවත් දේශීය විද්‍යාවන් අටක නිර්මාතෘ පුලස්ථි සෘෂිවරයා බවය (රාවණ රජුගේ මුත්තනුවන්)

    · එමෙන්ම අංගම්සටන් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.

    · ඵය පිලිගත හැකි සාධකය වනාහී සක්විති රාවණයි,රාවණ යනු භාරත යේද තම අණසක පැතිරවූ රජ කෙනෙකි රාවණ රජුට ඵතරම් විශාල අධිරජ්‍යයක් පවත්වාගෙන යාමට නම් අතිදක්ෂ යුධ හමුදාවක් සහ අති ප්‍රබල සටන් කලාවක් අවශ්‍යය බව අවිවාදිතය, ඵසේනම් ඵ් අතිප්‍රබල සටන් ශාස්ත්‍රය අංගම් විය නොහැකිද?

    · ඵසේම උත්තර රාමායනයට භා පැරණි ඉන්දීය ජනප්‍රවාදයන්ට අනුව රාම ගේ බාල සොයුරු ලකෂ්‍යමණ සටන්කලාව හදාරා ඇත්තේ රාවණ රජු යටතේය (රාම රාවණ යුද්ධයට පෙර) රාවණ රජු අංගලක්ෂණ විද්‍යාවට අනුව ලකෂ්‍යමණ අසත්පුරුෂයෙක් බව දැනගෙනත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ශිල්ප දුන්නේලු.
    · තවමත් අංගම් ගුරුකුලයන් ගෙන් පැවතෙන ගුරුවරුන් කිහිප දෙනෙකු ලග පමණක් සුරුකිව ඇති රාවණ සෙල්ලම් යන අතිප්‍රබලවූත් භයානකවූත් ශරීරයේ මර්මස්ථානයන්ට පහර ඵල්ලකරනා සටන් හරඹයන් අංගම්කලාවට රාවණ රජුගේ ඇතිසබඳතාවයට සාකෂිදරයි.

    · ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින් (Shoaling) ආරාම ඉතිහාසයේදැක්වේ, නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේලූ.




    උපුටා ගැනුම:http://angampora.blogspot.com
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රාවන හත්ත (Ravanastron) විශේෂයෙන් ඉන්දියාවේ ගුජරාත් හා රාජස්තාන් ප්‍රදේශ වල වන්දනාකරුවන් භාවිතා කරන අළුවකින් (Bow) වාදනය කරන සංගීත භාණ්ඩයක්.රාවනාහත්ත දකුණු ඉන්දියාවේ දී රාවණාහස්ත්‍රම් ලෙස හඳුන්වනවා.

    අළුවකින් වැයූ ලොව ප්‍රථම සංගීත භාණ්ඩය පිළිබඳව රාමායනයේ සඳහන් වෙනවා.එය රාවනා රජු වැයූ වාද්‍ය භාණ්ඩය යි.ක්‍රි.පූ. 3 වන සියවසටත් පෙර ඉතිහාසයක් මෙයට හිමියි.

    ශතවර්ශ ගනනාවක් ඔස්සේ මේ සංගීත භාණ්ඩයද සුළු සුළු වෙනස් කම්වලට ලක් වී තිබේ .



    සමහර ලේඛකයන් විසින් මෙය වයලීන් පවුලේ මුල්ම සාමාජිකයා ලෙස හදුන්වයි

    ආශ්‍රිත : http://si.wikipedia.org/wiki/

    11.gif

    රාවන විසින්කළ(සැකසූ) රාග දෙකක් ගැන කියැවෙනවා

    1.ලංකා දැහැන

    2. සිංහල රාගය

    රාවණ රජතුමා විසින් නිර්මාණය කරන ලදැයි සැළකෙන සංගීත භාණ්ඩ අතුරින් එකක් තමා මේ. මේකට කියන්නෙ රාවන හත්ත කියල. අද භාවිතා වෙන වයලීනයේ අලුව එහෙමත් නැත්නම් bow එකට මුලින්ම අඩිතාලම වැටුනෙ මේ වාද්‍ය උපකරණයෙන් කියල කියනව. මෙහි නාදය උපදින කොටස පොලුකටුවෙන් නිර්මාණය වී තිබීම විශේෂත්වයක් කියල කියන්න පුලුවන්. අදටත් ඉන්දියාවෙ රාජස්ථාන් වගේ ප්‍රාන්ත වල මේ භාණ්ඩය වාදනය වෙනව අහන්න පුලුවන් එහේ ගියොත්..:):)
    0754.jpg


    මේ තියෙන්න රාවන හත්ත යොදාගෙන නිර්මාණය කල සංගීත ඛණ්ඩයක්..
    ත්‍රෙඩ් එකේ මුල හරියෙ මේ ගැන කතා උනා ටිකක්..... රාවනයන් සන්ගීතඥයෙක් බව ඉතිහාසයේ කියැවෙනවා. එතුමා විසින් නිර්මාණය කරපු ශ්‍රී වීණාව නම් සන්ගීත භාණ්ඩයක් ගැන අහන්න ලැබුණා. සමහර විට ඒ රාවන හත්ත හදුන්වන්න යොදාගත් තවත් නමක් වෙන්නත් පුලුවන්.
     

    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    Handing over newest research books to parliamentarian Ven. Athuraliye Rathana thero

    dsc01733.jpg


    "Mr. Jalitha Amarasinghe , Director - Sri Ravana Urumaya research center and the Chief Counsellor Ven. Maenewe Wimalarathana thero (Master in Thripitaka) handed over their newest research books
    --Ravana and untold truth about his legacy-- and "Secrets tales of Yakka generation in Sri Lanka (Yaksha gothrikayange aprakata thorathuru) to Hon. Minister of Environment Mr. Patali Champika Ranawaka"
    --SriRavana.com

    ත්‍රේඩ් එකට එන්න බෙරි වෙන එකට සමාවෙන්න.. තව සති 3ක් විතර යනකම් මට එන්න බැරිවේ.. කට්ටිය වෙඩ් හොන්දට කරගෙන යන්වනෙ..
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    රාවණ රජතුමා විසින් නිර්මාණය කරන ලදැයි සැළකෙන සංගීත භාණ්ඩ අතුරින් එකක් තමා මේ. මේකට කියන්නෙ රාවන හත්ත කියල. අද භාවිතා වෙන වයලීනයේ අලුව එහෙමත් නැත්නම් bow එකට මුලින්ම අඩිතාලම වැටුනෙ මේ වාද්‍ය උපකරණයෙන් කියල කියනව. මෙහි නාදය උපදින කොටස පොලුකටුවෙන් නිර්මාණය වී තිබීම විශේෂත්වයක් කියල කියන්න පුලුවන්. අදටත් ඉන්දියාවෙ රාජස්ථාන් වගේ ප්‍රාන්ත වල මේ භාණ්ඩය වාදනය වෙනව අහන්න පුලුවන් එහේ ගියොත්..:):)

    http://www.swarsystems.com/Downloads/Instruments/ravanhattha.mp3

    රාජස්ථාන් යන්න ඕන නෑ... මෙහෙත් ඔය භාන්ඩය වාදනය කරනව දිනෙශ් සුබසින්හ අයිය..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුල ඉඳන් කියවන් එන්න. එතකොට සාක්ෂි ගොඩක් හම්බ වෙයි. හැබැයි ලිඛිත සාක්ෂි නම් අඩුයි. සෙල් ලිපි ටික හරියට පරිවර්තනය කර ගන්න පුළුවන් උනා නම් ඕන තරං සාක්ෂි දෙන්න තිබ්බ.

    mama meka mula indanma kiyewwa...eka thamai me prashne awe...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහාවංශයෙ තියෙන්නෙ 100%ක්ම ඇත්ත කියලත් අපට කියන්න බැහැනෙ සහෝ. :):)

    eka thamai mama kiyanne... mahawanshe apita 100% hari kiyala kiyanna be.. ae wagema anith ewath 100% hari kiyana puluwanda..??
    mokada mewata wiridda aya mewa prashna karoth apita ewata uttara denna tharam prabala sadaka thitnawada..??