SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Troyroshan

Member
Apr 25, 2008
356
1
0
me song eka dennako pls......

Sanda duranam oba hithana tharam - (Sanda duranam Teledrama theme song)


me song eka hoyala denna plsssssssssssssssssss......:):):):):)
 

mp3_245

Member
Nov 7, 2008
515
4
0
SL
mata kauru hari me sinduwa hoyala denna plssssssssss
mula nam mathaka ne....... kiyanne Shanika...
"wena ona deyak kiyala
handapane yamuko denna"
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
මේ‍ ගැ‍න මො‍න‍ව‍ද‍ ඔ‍ය‍ගො‍ල්‍ල‍න්‍ හි‍ත‍න්නෙ‍................
cidii122c018db78ec970.gif

ඇත්තටම මේක අපේ රටේ එදා ඉදලම තිබිච්ච ප්රශ්නයක්. මේක NGO හා පල්ලිය මතම වරද පටවලා අත පිහදාගන්න බෑ. මක්නිසාද යත් අද රටේ ‍බෞද්ධ කියා පෙනි සිටමින් ඒ ‍බෞද්ධ කමටම නිගා දෙවමින් මේ වගේ වැඩ කරන අය කොතෙකුත් මේ ලොකයේ අපට සොයා ගත හැකිවේ. මුලිකවම මේවාට වග කියන්න ඕනේ රට කරවන ඇත්තෝ. අද චීවරධාරියෝ බොහෝමයක් දේශපාලනයේ අතකොළු වෙලා ඉවරයි. මෙන්න මේ චීවරධාරියෝ තමයි එදා සිටම අද දක්වාම මේ රටේ පවතින දේශපාලනික හා සමාජීය වශයේන් වු පරිහානියට වග කියන්න ඕනේ කියලා මගේ විශ්වාසය. අද ගමේ පන්සල ගමේ මිනිසුන්ගෙන් ඇත් වෙලා.ඒකට හේතුව තමයි චීවරධාරියත් දේශපාලණිකරණය වී අවසන් වීම. එම චීවරධාරියි සලකන්නේ තමන් වැඩකරන පක්ෂයේ අයට විතරයි. එම සුළු තැනින් පටන් ගත්ත දෙය අද මහා පරිමාණයේන් අද අපේ ඉදිරියට ඇවිලිල්ලා. මෙතන විසඳුවොත් මම හිතන්නේ ඔය බොහෝ ප්රශ්න ඉ‍බේම විස‍ඳෙයි කියලා. ඔවුන් නියම තැනින් වැඩේ පටන් අරන් තියෙන්නේ. ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පය අද වැනසිලා ගිහින් තියෙන‍ නිසා අනෙක් ආගම් වලට ලෙහෙසියෙන් ‍‍බෞද්ධාගම ලොහෙසියෙන් වැනිසීමට පාර කපා තියෙන්නේ කවුරුද? මදක් සිතුවොත් අපිම තමයි ඒක කරලා තියෙන්නේ. ඉතින් මේවාට පැලැස්තර නොදමා හරි විසඳුමක් දෙන එක තමයි කරන්න තියෙන්නේ!
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
ඉතිහාසයක් සංස්කෘතියක් නැති විදේශීන්, N G O කට්ටිය ඔවුන්ට අහිමි ඒ උදාරත්වය ලෝකයෙන්ම අතුගා දමන්න මෙබඳු තුච්ච වැඩ කළ පළමු වතාව මෙය නොවේ.ඔවුන්ට මහත්ම හිසරදය වී ඇත්තේ ආසියාවේ විශිෂ්ඨ ඉතිහාසය හා සංස්කෘතියයි.

ඔන්න ඔතන තමයි අපේ අයට වරදින තැන. අප ඔහේ කෑගහ ගහ ඉන්නවා අපේ ශිෂ්ඨාචාර‍ය හොඳයි.ඒක ගොඩක් පැරණියි කියලා. වංශෙ කබල් ගාන එක තමයි අපි හැමදාම කරේ. එදා ඒ තිබ්බ පෞඪ ඉතිහාසය වැනසිලා ගිහින් තියෙන්නේ ඔය කියන වංශේ කබල් ගෑම නිසා තමයි. එදා තිබ්බ ඒ සංස්කෘතිය ඉස්සරයට අරන් ගියානම් අද මේ වගේ තත්වයක් ඇතිනොවෙන්න තිබ්බා. ඒක විනාශ කරගත්තේ අපේ අයම තමයි කියලා නෑ කියන්න පුළුව්න්නම් ඒක ඉතා වැදගත්.
 
Status
Not open for further replies.