What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ සිතියමින් දැක්වෙන්නෙ ජීවයේ පරිණාමය නම්, ඇයි ජලජ ජීවීන් විතරක් නිරූපණය වෙන්නෙ? අපිට ඒ මතය ටිකකට බැහැර කරලා හිතන්න වෙනවා.
මාත් ඕක පිළිගන්නෑ..ඒත් ජීවය පරිනාමය වුනේ ජලයේ කියල කියන්නේ...සාගර සූපය සංකල්පය අතීතයේසිටම බුද්ධ දේශනා වල පවා තිබුනා

පැණ නැගෙන අනිත් මතය තමයි මේ සක්වල චක්‍රයක් නැත්නම් විශ්වයේ සිතියමක්ය කියන එක. සමහරුන් කියනවා මෙය අන්තර් ග්‍රහලෝක සන්නිවේදනයට යොදාගත් බව (Star Gate). මට හිතෙනවා සිතියමේ මැද තියෙන ඒක කේන්ද්‍රීය වෘත 7 සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක වල කක්ෂ (Orbit) වෙන්න පුළුවන් කියලා. බුධ, සිකුරු, අගහරු, බ්‍රහස්පති, සෙනසුරු, සූර්යා සහ සදු (පෘථිවියේ උප ග්‍රහයා) තමයි නක්ෂත්‍රයේදිත් භාවිතා වෙන්නෙ. ඒ අනුව ගත් කල සිතියම මධ්‍යයේ ඇති වෘත 7න් අපේ සෞරග්‍රහ මණ්ඩලය සංකේතවත් වෙනවා නම් ඊට පිටින් ඇති සංකේත වලින් ක්ෂිර පථයේ (Milky way Galaxy) අනෙකුත් තාරකා සහ ග්‍රහලෝක සංකේතවත් වෙනවා වෙන්න පුළුවන්.
නමුත් මෙතනදි අපට තියෙන ප්‍රධානම ගැටළුව මේ සිතියම කෙටුවෙ ඇයි කියන එකනෙ. මට හිතෙනවා මෙහෙම දෙයක්, ඊජිප්තුව හා බැබිලෝනියාවෙනුත් මීට සමාන සංකේත හමුවුණා නම් ඒ රටවලට තාක්ෂණය ගෙන ගිය අයගෙ වැඩක් වෙන්න පුළුවන් මේක. ඒ තාක්ෂණය ගෙනගියේ අපේ හෙළයො නම්, මේ චක්‍රය සන්නිවේදන කටයුතු වලට සම්බන්ධ නම්, රටවල් අතර තොරතුරු හුවමාරු කරන පැරණි ක්‍රමයක් ගැන මින් ඉගි කරනවා වෙන්න පුළුවන් නේද? මේක පිටසක්වලින් ආ අයගෙ වැඩක් නම් සමහරවිට මේ සක්වල චක්‍රය ඔවුන් හදුන්වන සංකේතයක් හෝ ඔවුන් පැමිණියේ විශ්වයේ කොහේ සිටද කියලා දැක්වෙන සිතියමක් වෙන්නත් පුළුවන්.
http://asipatha.blogspot.com/2007/11/blog-post_15.html

sc-illustration.JPG

මේක බැලුවාම තමයි අර කන්ට්‍රෝල් රූම් එකේ අදහස ආවෙ
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අතීතයේ සියළු මහාද්වීප එක‍ට එකතු වෙලා තිබුණා කියලා කතාවක් තියෙනවා නේද? ඒ මතය මුල්කරගෙන හිතුවොත් මේ සක්වල චක්‍රය ලෝක සිතියමක් වෙන්න බැරිද? මේක හෙළයන්ගෙ වැඩක් කියලා හිතුවොත්, සිති‍යමේ කේන්ද්‍රය ඔවුන්ගෙ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය ලෙසත් (බොහෝවිට ලංකාපුරය), අනෙතුක් සංකේත වලින් ඔවුන්ගෙ සෙසු බල ප්‍රදේශත් නිරූපණය වෙනවා වෙන්න පුළුවන්. අහසින් ගිය හෙළයො ලෝකෙ හුගක් ප්‍රදේශවල ශිෂ්ඨාචාර ඇතිකල බවට විශ්වාසයක් තියෙනවනෙ.

ඒ වගේම ලැබුණු තව තොරතුරක් තමා සිතියම මධ්‍යයේ ඇති වෘත 7, මහාමේරු පර්වතය වටකොට ගත් සත් සමුදුර සංකේතවත් කරනවය කියන එක. ...... ඒක කොච්චර දුරට පිලිගන්න පුළුවන්ද කියන එක ඔයාල තීරණය කරන්න

The rock face with the Sakwala Chakraya
This weird circular diagram, incised on the bare rock -even more unique in a way than the elephant bas-reliefs of Pokuna A-may with every show of reason claim to be an old-time cosmographical chart illustrating in naivest simplicity the Buddhistic notions of the universe.
The concentric circles with their interspaces at the centre of the chakra can assuredly mean only the Sakvala, in the centre of which rises Maha Meru, surrounded by the seven seas (Sidanta) and walls of rock (Yugandhara, &c.) which shut in that fabulous mountain, l,680,000 miles in height, half below, half above, the ocean's surface. Sun and moon (in the second strips) lie on either side of the Sakvala : round about in space are scattered innumerable other worlds represented by quadrisected circles.* Below and around is the "world of waters" (i.e., the circular band) in which swarm gigantic uncouth denizens-fish, turtle, crab, chank, and other marine fauna. !
This ancient " map of the world"-perhaps the oldest in existence is of quite extraordinary interest. Its presence here, within an eremite's cave at an out-of-the way nook of ancient Anuradhapura, testifies to the antiquity of that astronomical lore still pursued in some of the Buddhist monasteries of Ceylon.

by H. C. P. Bell C.C.S.,
Archaeological Commissioner

Archaeological Survey of Ceylon
North-Central and Central Provinces.
Annual Report
1901
 
Last edited:

tdevinda

Member
Nov 16, 2006
858
19
0
41
Mattegoda
පිට ලෝක වල හිටපු ජීවී කොට්ඨාශ එක්ක ගනුදෙනු කරන්න නම් අඩු ගානෙ උන් ඉන්න අහලකට වත් යන්න එපැයි. අර කලින් කිව්ව නේද එක් එක් විමාන ගමන් කරන පථ නැත්නම් කලාප ගැන? ඒ කියන්නෙ කවුරු හරි දැනන් හිටිය ඒ අහලකට හරි යන්න.

මේ සක්වල චක්‍රය ඕකට උපයෝගි කර ගත්ත නම්, ඔච්චර ඈත යන්න වේගවත් යානා තියෙන්න ඕන. නැත්තං අර කලින් හිතුව වගෙ Stargate එකක්, එහෙම නැත්තං Wormhole එකක් හරහා යන්න ඕන. මට දැන් හිතෙනවා මේක විමාන වලට මඟ පෙන්නපු සිතියම වෙන්නැති කියලත්. අර අපිට හිතා ගන්න බැරි වුණු චක්‍ර දෙක Wormhole එකේ ඇතුළුවීමේ හා පිටවීමේ ලක්ෂ වෙන්න බැරිද?

හැබැයි ඊළඟ ගැටළුව wormhole එකක් හදන්න කළු කුහරයක් හා සුදු කුහරයක් (කළු කුහරෙ විරුද්ධ පැත්ත) අතර සම්බන්ධයක් තියෙන්න ඕන කියනවා. අපේ ක්ෂිරපථය අහලකවත් ඔය දෙකෙන් එකක් වත් නෑ.

අමල්ක කිව්ව වගේ මේක නං මොකක් හරි විශාල සෙප්පඩ විජ්ජාවක් තමා.!!:oo::oo:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ සිතියමින් දැක්වෙන්නෙ ජීවයේ පරිණාමය නම්, ඇයි ජලජ ජීවීන් විතරක් නිරූපණය වෙන්නෙ? අපිට ඒ මතය ටිකකට බැහැර කරලා හිතන්න වෙනවා. සමහර විට ඉහත කියැවුණා වගේ මේ ලංකාවෙ සිතියමක් වෙන්න පුළුවන්. මට මෙතනදි තවත් දෙයක් මතක් වෙනවා, ලෝකයේ හරිමැද ලංකාවෙ පිහිටල තියෙනවයි කියන කතාව. බොහෝදෙනා විශ්වාස කරන්නෙ ඒ නාලන්දා ගෙඩිගේ කියලයි. (පෘථිවිය ජ්‍යාමිතිකව සමගෝලයක් නොවන බවත් ඒ නිසා ඕනම තැනක් හරි මැද කියල කියන්න බැරි බවත් කට්ටියම දන්නවනේ...)

    පැණ නැගෙන අනිත් මතය තමයි මේ සක්වල චක්‍රයක් නැත්නම් විශ්වයේ සිතියමක්ය කියන එක. සමහරුන් කියනවා මෙය අන්තර් ග්‍රහලෝක සන්නිවේදනයට යොදාගත් බව (Star Gate). මට හිතෙනවා සිතියමේ මැද තියෙන ඒක කේන්ද්‍රීය වෘත 7 සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක වල කක්ෂ (Orbit) වෙන්න පුළුවන් කියලා. බුධ, සිකුරු, අගහරු, බ්‍රහස්පති, සෙනසුරු, සූර්යා සහ සදු (පෘථිවියේ උප ග්‍රහයා) තමයි නක්ෂත්‍රයේදිත් භාවිතා වෙන්නෙ. ඒ අනුව ගත් කල සිතියම මධ්‍යයේ ඇති වෘත 7න් අපේ සෞරග්‍රහ මණ්ඩලය සංකේතවත් වෙනවා නම් ඊට පිටින් ඇති සංකේත වලින් ක්ෂිර පථයේ (Milky way Galaxy) අනෙකුත් තාරකා සහ ග්‍රහලෝක සංකේතවත් වෙනවා වෙන්න පුළුවන්.

    නමුත් මෙතනදි අපට තියෙන ප්‍රධානම ගැටළුව මේ සිතියම කෙටුවෙ ඇයි කියන එකනෙ. මට හිතෙනවා මෙහෙම දෙයක්, ඊජිප්තුව හා බැබිලෝනියාවෙනුත් මීට සමාන සංකේත හමුවුණා නම් ඒ රටවලට තාක්ෂණය ගෙන ගිය අයගෙ වැඩක් වෙන්න පුළුවන් මේක. ඒ තාක්ෂණය ගෙනගියේ අපේ හෙළයො නම්, මේ චක්‍රය සන්නිවේදන කටයුතු වලට සම්බන්ධ නම්, රටවල් අතර තොරතුරු හුවමාරු කරන පැරණි ක්‍රමයක් ගැන මින් ඉගි කරනවා වෙන්න පුළුවන් නේද? මේක පිටසක්වලින් ආ අයගෙ වැඩක් නම් සමහරවිට මේ සක්වල චක්‍රය ඔවුන් හදුන්වන සංකේතයක් හෝ ඔවුන් පැමිණියේ විශ්වයේ කොහේ සිටද කියලා දැක්වෙන සිතියමක් වෙන්නත් පුළුවන්.

    මෙහිදි මට දැනගන්න ලැබුණු තවත් කාරණයක් තමයි රාවන රජතුමාත් පිටසක්වළ ජීවීන් සමග සබදතා පැවැත්වූවා කියන එක. ඒ ගැන වැඩි තොරතුරක් හෝ ඔප්පු කරන්න තරම් සාධක තවම නැතත් එම අන්තර් ග්‍රහලෝක සබදතාව ‘සෙප්පඩ විජ්ජාව’ නමින් හැදින්වුණ බව අහන්න ලැබුණා.
    අම්මෝ මෙයාල දන්න දේවල්
    මම කියව්නවට වැඩි වේගෙන් ත්‍රෙඩ් එක ඉස්සරහට යනවනෙ ලොල්
    කරන්න බෑ වැඩේ අකලංකගෙන් උපදෙස් ගන්න වෙයි
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පිට ලෝක වල හිටපු ජීවී කොට්ඨාශ එක්ක ගනුදෙනු කරන්න නම් අඩු ගානෙ උන් ඉන්න අහලකට වත් යන්න එපැයි. අර කලින් කිව්ව නේද එක් එක් විමාන ගමන් කරන පථ නැත්නම් කලාප ගැන? ඒ කියන්නෙ කවුරු හරි දැනන් හිටිය ඒ අහලකට හරි යන්න.

    මේ සක්වල චක්‍රය ඕකට උපයෝගි කර ගත්ත නම්, ඔච්චර ඈත යන්න වේගවත් යානා තියෙන්න ඕන. නැත්තං අර කලින් හිතුව වගෙ Stargate එකක්, එහෙම නැත්තං Wormhole එකක් හරහා යන්න ඕන. මට දැන් හිතෙනවා මේක විමාන වලට මඟ පෙන්නපු සිතියම වෙන්නැති කියලත්. අර අපිට හිතා ගන්න බැරි වුණු චක්‍ර දෙක Wormhole එකේ ඇතුළුවීමේ හා පිටවීමේ ලක්ෂ වෙන්න බැරිද?

    හැබැයි ඊළඟ ගැටළුව wormhole එකක් හදන්න කළු කුහරයක් හා සුදු කුහරයක් (කළු කුහරෙ විරුද්ධ පැත්ත) අතර සම්බන්ධයක් තියෙන්න ඕන කියනවා. අපේ ක්ෂිරපථය අහලකවත් ඔය දෙකෙන් එකක් වත් නෑ.

    අමල්ක කිව්ව වගේ මේක නං මොකක් හරි විශාල සෙප්පඩ විජ්ජාවක් තමා.!!:oo::oo:
    අපේ ක්ෂිර පථය (Milky Way Galaxy) මැද Black Hole එකක් තියෙන බව විශ්වාස කෙරෙනවා. හැම චක්‍රාවාටයකම කේන්ද්‍රය කළු කුහරයක්ය යන මතයේ තාරකා විද්‍යාඥයන් ඉන්නවා (ඒත් කාටවත් තාම බැරිවුණා මේක මොකද්ද, Black Hole එකකට ඇදිල ගියහම වෙන්නෙ මොකද්ද කියලා හරියටම පැහැදිලි කරන්න... උපකල්පන විතරයි තාම) කොහොම නමුත් හිරු ඇතුලු අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටලා තියෙන්නෙ චක්‍රාවාටයේ කොනකට වෙන්න, ආලෝක වර්ෂ 26,000 පමණ ඈතින් (At the Orion Arm). ඒක නිසා ඒ අහලකට යන්න ආලෝකයේ වේගෙන් ගියත් මේ සංසාරෙත් මදි. :rofl: ... Wormhole එකක් නිර්මාණය කලා නම් අපේ මුතුන් මිත්තන්ට ආලෝකයට වඩා වේගෙන් යන්න පුළුවන් තාක්ෂණයක් තිබිලා තියෙනවා. බුද්ධි මට්ටමිනුත් අපිට වඩා හුගාක් ඉස්සරහ ඉදලා තියෙන්නෙ (ඒ බුද්ධිය අපිට තිබ්බනම් මෙලහකට මේක තේරුම් අරන්නෙ)
     
    මේ වගේ දේවල් දැනන් හිටිය කියල අපිට ඔප්පු කරන්න තියන එකම සාක්ෂිය අර විමාන ටික විතරද?
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ වගේ දේවල් දැනන් හිටිය කියල අපිට ඔප්පු කරන්න තියන එකම සාක්ෂිය අර විමාන ටික විතරද?
    දියුණු තාක්ෂණය ඔප්පු කරන්න නම් දැනට තියෙන හොදම සාක්ෂියක් තමා විමාන. ඊට අමතරව, රාවනයන් විසින් රචනා කරපු අර්ක ප්‍රකාශය වගේ පොත් වලින් එකල දියුණු වෛද්‍ය ශාස්ත්‍රයක් පැවැති බවත් වටහා ගන්න පුලුවන්. රාවනයන්ගෙ රෝහල් 'ස්වස්තික' නමින් හැදින්වුණු බව කියැවෙනවා. හැම වැඩකදිම නක්ෂත්‍රයට මුල් තැන දීපු බවක් පේනවා. ඒ අනුව ජ්‍යොතිෂ්‍යත් ඉතාම දියුණු මට්ටමක පැවතුන බව විශ්වාස කරන්න පුලුවන්. ඒක තාරකා විද්‍යාව හා ගණිතය පිලිබද හසල දැනුමක් ඇතිව කල කටයුත්තක් බව පැහැදිලියි. ගෘහ නිර්මාණ ශිල්පය ඔප්පු කරන්න දෙන්න පුලුවන් හොදම සාධකය තමා කුවේරයන්ගෙ (වෛශ්‍රවණ ) ආලකමන්දාව (සීගිරිය - මෙහි රාවනත් කාලයක් වාසය කලාලු ). ඒත් ඉතින් සීගිරියත් මේ වෙනකොට කාශ්‍යප රජතුමාට ලියල දීලනෙ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හුටා. මම මෙච්චර කල් හිතන් හිටියෙත් කතරගම කියන්නෙ හින්දු දෙවියෙක් කියලා. මම අහල තිබ්බෙ අසුර රජෙක් පරද්දල ස්කන්ධ කුමාර කතරගම පාලනය කරපු කාලයක් තිබ්බ කියල.
    මම වැඩේ නාල වගේ... කතරගම දේවාල වලට යනවටත් මම ගෙදර එක්ක වලි! දවසක් දේවාලෙ ඉස්සරහ ඉඳං දෙයියන්ට බැනල අහ ගත්ත අම්ම ගෙන් ලුණු ඇඹුල් ඇතුව. දැන් නම් මට වෙන්නෙ නැට්ට අකුලං ඉන්න තමා! :(:(:(

    මමත්:(:(:(
    නමුත් මචං අපේ වැඩිහිටි පරම්පරාවෙ මේවයෙ නියම වටිනාකම දන්නෙවත්
    අපිට කියල දුන්නෙවත් නෑ(කියල දුන්නෙ අනෙත්තෙ ඉතිං දන්නෙ නැති නිසා තමයි:yes:)
    ඒගොල්ලොඅන්ගෙන් ඉටු නොවුන යුතුකම අපෙන් ඉස්සරාටවත් වෙන්න අපි වගබලාගන්න ඔනෙ:yes:
    අද ඔය දකින්න ලැබෙන රුපියල් 100 කප්පම් පිට දේව පිහිට ලබාගැනීම නෙවෙයි:yes:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැ‍හැ‍දි‍ලි‍ව‍ම‍ නැ‍හැ‍..කෝ‍නා‍ග‍ම‍ බු‍දු‍න්‍ ගෙ‍න්‍ වි‍ව‍ර‍ණ‍ ග‍ත්‍ත‍ ම‍හ‍සෙ‍න්‍ ගේ‍ ප‍සු‍ ආ‍ත්‍ම‍ භ‍ව‍ය‍ක්‍ වි‍දි‍හ‍ට‍ත්‍ රා‍ව‍න‍ව‍ හ‍දු‍න්‍ ව‍න‍වා‍..රා‍ව‍නා‍ බෝ‍දි‍ස‍ත්‍ව‍ කි‍ය‍ලා‍ කි‍ය‍න‍ ලි‍පි‍ ති‍ය‍න‍වා‍..ඒ‍ව‍ට‍ අ‍නු‍ව‍ රා‍ව‍න‍ ර‍ජු‍ කා‍ශ‍්‍ය‍ප‍ බු‍දු‍න්‍ ගෙ‍න්‍ වි‍ව‍ර‍ණ‍ ල‍බ‍ලා..
    විවරණ ලබනව කියන වචනෙ තේරුම කවුරුහරි මට කියල දෙනවද ?:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට පහුගිය කාලෙ ගොඩාක් මිස් උනා මේ ත්‍රෙඩ් එක
    තව ටිකක් තියෙනව කියවන්න
    ඕගොල්ලො මේක දිගටම කරගෙන යන්න
    අපි බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නෙ :yes::D
     
    • Like
    Reactions: thm14

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    විවරණ ලබනව කියන වචනෙ තේරුම කවුරුහරි මට කියල දෙනවද ?:)
    ලොව්තුරා බුදු කෙනෙක් විසින් කිසියම් බෝධිසත්වයෙක් හමුවූ කල ඔහු අනාගතයේ බුද්ධත්වයට පත්වන බව ප්‍රකාශ කිරීම විවරණ දීම හැටියට හදුන්වනවා. හැම බෝධිසත්වයෙක්ම මතු බුදුවෙන්න මේ විදිහට ලොව්තුරා බුදු කෙනෙකුගෙන් විවරණ ලබනවා. ඒ වගේම බුදුවරයෙක් පහල වෙන කාලෙට පාරමී පුරන බෝසත්වරුත් විවරණ ගන්න ඉපදෙනවා. බුද්ධ කාලීන සමාජයක් ධාර්මික වෙන්නෙ මෙවන් හේතු නිසයි. රාවන, උපුල්වන්, මහසෙන්, සුමන, දුනුමන්ත, මහාඝෝෂ ආදී වශයෙන් ලක්දිව ඉපදිලා විවරණ ලබපු බෝසත් වරු රැසක් ගැන ඉතිහාසයේ සදහන් වෙනවා. ඒ වගේම කි‍යන්න ඕන තව දෙයක් තියෙනවා. ඉන්දියාවෙන් පිට බුදුවරයෙක් වැඩම කල එකම රට ලංකාව විතරමයි. ඒ වගේම මෙතෙක් පහල වුණු බුදුන් වහන්සේලා 28 නමම ලංකාවට වැඩියාලු .... ඒක එක්තරා සම්ප්‍රදායක්....
     
    Last edited:
    Peru "Star gate"

    stargate-peru.jpg

    A huge mysterious door-like structure has recently been discovered in the Hayu Marca mountain region of Southern Peru. Hayu Marca, 35 kilometers from the city of Puno has long been revered by local Indians as the "City of the Gods", and has never been fully explored because of the rugged mountain terrain. Although no actual city has ever been discovered, many of the rock formations of the region resemble buildings and artificial structures. The door, or the "Puerta de Hayu Marca" ( Gate of the gods/spirits) has been at some time in the distant past carved out of a natural rock face and in all measures exactly seven meters in height by seven meters in width with a smaller alcove in the center at the base, which measures in at just under two meters in height.

    මේක මං ඉස්සෙල්ල කීව thread එකක දැක්කෙ... අපිට සම්බන්ධයක් තියනව කියල හැඟෙනව...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලොව්තුරා බුදු කෙනෙක් විසින් කිසියම් බෝධිසත්වයෙක් හමුවූ කල ඔහු අනාගතයේ බුද්ධත්වයට පත්වන බව ප්‍රකාශ කිරීම විවරණ දීම හැටියට හදුන්වනවා. හැම බෝධිසත්වයෙක්ම මතු බුදුවෙන්න මේ විදිහට ලොව්තුරා බුදු කෙනෙකුගෙන් විවරණ ලබනවා. ඒ වගේම බුදුවරයෙක් පහල වෙන කාලෙට පාරමී පුරන බෝසත්වරුත් විවරණ ගන්න ඉපදෙනවා. බුද්ධ කාලීන සමාජයක් ධාර්මික වෙන්නෙ මෙවන් හේතු නිසයි. රාවන, උපුල්වන්, මහසෙන්, සුමන, දුනුමන්ත, මහාඝෝෂ ආදී වශයෙන් ලක්දිව ඉපදිලා විවරණ ලබපු බෝසත් වරු රැසක් ගැන ඉතිහාසයේ සදහන් වෙනවා. ඒ වගේම කි‍යන්න ඕන තව දෙයක් තියෙනවා. ඉන්දියාවෙන් පිට බුදුවරයෙක් වැඩම කල එකම රට ලංකාව විතරමයි. ඒ වගේම මෙතෙක් පහල වුණු බුදුන් වහන්සේලා 28 නමම ලංකාවට වැඩියාලු .... ඒක එක්තරා සම්ප්‍රදායක්....

    28 කියන්නෙ කල්පය පුරාම පහලවෙච්ච බුදුවරු නේද ?
    ඒ කියන්නෙ කල්පයක් පුරාවටම ලංකාව තිබිල තියෙනව(මාතෘකාවෙන්නම් පිට) කල්පයට නිශ්චිත කාල පරාසයක් හරියටම දක්වල නැති නිසයි(දක්වල නෑ නෙ ?) මං එහෙම ඇහුවෙ
    බොහෝම ස්තූතියි අමල්ක අක්කෙ:yes::)
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    අන්තර් ග්‍රහලෝක සබදතාව ‘සෙප්පඩ විජ්ජාව’ නමින් හැදින්වුණ බව අහන්න ලැබුණා.

    හැබැයි අපේ මානාවේ විමලරතන හාමුදුරුවන්ට අනුව නම් සෙප්පඩ විජ්ජාව කියන්නෙ වෙන කතන්දරයක්.
    අතීතයේ භාවිත කළ නාසික්‍ය (නාසයෙන් ශබ්ද වෙන) අක්ෂර වලටලු ජග්‍රාම අක්ෂර කියල හදුන්වල තියෙන්නෙ.
    සෙප්පට+මජ කියල කියන්නෙ අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් මේ ජග්‍රාම අක්ෂර යොදාගෙන හදාගෙන තිබුණු ගායනා ක්‍රමයක්ලු. ඒව තමයිලු ඒකාලෙ ගෝත්‍රික සංගීතය විදියට පාවිච්චි වෙලා තියෙන්නෙ. වෙනත් විදියකට කිව්වොත් සෙප්පට+මජ එහෙමත් නැත්නම් සෙප්පට+විජ්ජා කියල කියන්නෙ අකුරු වලින් හදාගත්ත ශාස්ත්‍රයක්. වචන සදහා වාග් බලයක් තිබුණ කියල පෙන්නන්න තමයිලු මේ වගේ ශාස්ත්‍රයක් යොදා ගත්තෙ.

    සමහරවිට මේ කියන ජග්‍රාම අක්ෂර වලින් හදාගත්ත විශේෂ ශබ්ද ගොනුවක් (hypersonic sound track එකක්) වගේ යොදාගන්න ඇති අර කියන විමාන වලට ශක්තිය ලබාදෙන්න.;)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    28 කියන්නෙ කල්පය පුරාම පහලවෙච්ච බුදුවරු නේද ?
    ඒ කියන්නෙ කල්පයක් පුරාවටම ලංකාව තිබිල තියෙනව(මාතෘකාවෙන්නම් පිට) කල්පයට නිශ්චිත කාල පරාසයක් හරියටම දක්වල නැති නිසයි(දක්වල නෑ නෙ ?) මං එහෙම ඇහුවෙ
    බොහෝම ස්තූතියි අමල්ක අක්කෙ:yes::)
    කල්පයකට නිශ්චිත කාල පරාසය?..... හ්ම්ම්ම්ම්...... හොයල බලන්න ඕනා.
    බුදුවරු 28 දෙනාම පහල උනේ මේ කල්පයේ නෙමෙයි. මේ භද්‍ර කල්පයේ බුදුවරු 5 නමයි. කකුසද, කෝනාගම, කාශ්‍යප, ගෞතම සහ අනාගතයේ පහල වෙන්නට නියමිත මෛත්‍රී බුදුන් වහන්සේ ඒ පස්දෙනයි. අනික් බුදුවරු පහල වෙලා තියෙන්නෙ ඊට පෙර.....

    ඔව්නේ, ඒ කියන්නෙ ඒ කාලෙත් ලන්කාව තිබිලා තියෙන්න ඕනා....... මටත් ඔය කතාව හිතුනෙ දැන්. කොහොමත් මීට කලින් කල්ප වල සිටි බුදුන්වහන්සේලා ගැන දේශනා කරල තියෙන්නෙත් ගෞතම බුදුන් වහන්සේ විසින් බව සදහන් වෙනවා.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කට්ටියට වෙලාවක් තිබුණොත් මේ ලිපිය කියවන්න. ඉන්දියාව රාවනට මරාගන්න හැටි බලන්න පුලුවන්. :yes:

    http://newsgroups.derkeiler.com/Archive/Soc/soc.religion.hindu/2007-10/msg00015.html
    හපොයි..... කියවගෙන යනකොට හිනාත් යනවා, බයත් හිතෙනවා.
    රාවන පිලිරුවට ගිනි තියන එක නවත්තන එක ලොකුදෙයක්... ඒත් ඒකෙ යටි අරමුණ රාවනට තියෙන ගෞරවයක් නිසා නෙමෙයි, සින්හලයාට කියල මේ ලෝකෙ තියෙන එකම නිජබිමත් අයිති කරගන්න කරන කුමණ්ත්‍රණයක තවත් එක පියවරක් විතරයි නේද කියල හිතෙනකොට අපි තවත් බලන් හිටියා ඇති කියල හිතෙනවා.
     
    nwnbs

    අපි බලන් හිටියනම් ඇති තමයි.ඒත් මොකද කරන්නෙ...?මේ සම්බන්ධව කව්ද පියවරක් ගන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ?/ඉදිරිපත් වෙන්නෙ?
    අනිවාර්යයෙන් මේකට රාජ්‍ය අනුග්‍රහය ඕනෙනේ...
    මං දන්නැති නිසයි අහන්නෙ...දැනට මේ සම්බන්ධව අරන් තියෙන ක්‍රියා මාර්ග මොනවද?