Warning from GT

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Guys.. මට හිතුනා අළුත් ත්‍රෙඩ් එකක් දාන්න..
    ඔයාලටත් GT ගෙන් WARNINGS ඇවිත් තියෙනවද කවද හරි?? එහෙම වෙලා තියෙනව නම් මේ ත්‍රෙඩ් එකේ දාමු ඇයි WARNINGS හම්බඋණේ, මොකක්ද අපි ඒකට දක්වපු ප්‍රතිචාරය කියලා..

    මම මෙහෙම කියන්න හිතුවේ අපි එළකිරි එකේ නීති රීති දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වැරදි කරනවා.. ඉතින් අපිට WARNINGS හම්බවෙනකම් සමහර විට දන්නෙ නෑ අපි කලේ වැරැද්දක්ද කියලා.. ඒත් අනිත් අයට WARNINGS ලැබුණෙ මොකක් නිසාද කියල දැනගත්තොත් අපිට පුළුවන් ඒ වැරැද්ද නොකර ඉන්න.. එහෙම නේද?? ඒක එළකිරි එකේ අභිවෘද්ධියටත් හේතු වෙයි කියලයි මගේ අදහස..

    මොකද කියන්නේ!!!

    (සමහර විට මේ ත්‍රෙඩ් එක නිසා මටත් WARNING එකක් ලැබෙයිද දන්නේ නෑ ;);))
     
    • Like
    Reactions: ac2000

    Computer1st

    Member
    Jul 2, 2009
    790
    3
    0
    Matrix

    Mata awith nene:)
     
    crazycombo

    Member
    Jul 4, 2008
    3,101
    13
    0
    A Land Like No Other!
    mata warning ekak awa!!!!!

    mage java learning blog eka gana kiyapu thread ekakin traffic redirect wenawa kiwwa. eka nawaththanna wei kiwwa. ithin mama eka remve kala.....

    dan nam ithin warning ne..!!!
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මට එකම එක පාරක් ආවා.. ඒ මම ලංකාවෙ තියෙන වෙනත් Forums මොනවද කියල අහලා.. මට GT තේරුම් කරල දුන්නා ලංකාවෙ Sites වල Links පෝස්ට් කරන එකයි ප්‍රචාරාත්මක අදහසින් Links දාන එකයි (posting other website links in promotional manner) වැරදියි කියලා.. මම එදා හිතාගත්තා ආයිත් නම් වැරදි කරල GT ට අහුවෙන්නේ නෑ කියලා.. තාමත් මට එදායින් පස්සෙ Warning එකක් හම්බවෙලා නෑ අද වෙනකම්... ඒක මට හොඳ පාඩමක් උණා..:yes::yes:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    machan GT ayya warnings ewa ewa inne ne! kelinama banned karanawa!

    වැරදියි මචෝ.. GT එහෙම කෙනෙක් නෙවෙයි.. එයා කෙනෙකුට හැදෙන්න අවස්ථාවල් දෙනවා.. මම ඒක හොඳටම දන්නවා.. නාහෙට අහන්නෙම නැති එකෙක් උණොත් ඉතිං බබා හම්බවෙනවා අන්තිමට;);)