Guys.. මට හිතුනා අළුත් ත්රෙඩ් එකක් දාන්න..
ඔයාලටත් GT ගෙන් WARNINGS ඇවිත් තියෙනවද කවද හරි?? එහෙම වෙලා තියෙනව නම් මේ ත්රෙඩ් එකේ දාමු ඇයි WARNINGS හම්බඋණේ, මොකක්ද අපි ඒකට දක්වපු ප්රතිචාරය කියලා..
මම මෙහෙම කියන්න හිතුවේ අපි එළකිරි එකේ නීති රීති දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වැරදි කරනවා.. ඉතින් අපිට WARNINGS හම්බවෙනකම් සමහර විට දන්නෙ නෑ අපි කලේ වැරැද්දක්ද කියලා.. ඒත් අනිත් අයට WARNINGS ලැබුණෙ මොකක් නිසාද කියල දැනගත්තොත් අපිට පුළුවන් ඒ වැරැද්ද නොකර ඉන්න.. එහෙම නේද?? ඒක එළකිරි එකේ අභිවෘද්ධියටත් හේතු වෙයි කියලයි මගේ අදහස..
මොකද කියන්නේ!!!
(සමහර විට මේ ත්රෙඩ් එක නිසා මටත් WARNING එකක් ලැබෙයිද දන්නේ නෑ
)