රජයද? අපෝ රජය නම් මාර දෙයක් කරල තිබුණ. ඇයි මතක නැද්ද tourist packagesඅපි බලන් හිටියනම් ඇති තමයි.ඒත් මොකද කරන්නෙ...?මේ සම්බන්ධව කව්ද පියවරක් ගන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ?/ඉදිරිපත් වෙන්නෙ?
අනිවාර්යයෙන් මේකට රාජ්ය අනුග්රහය ඕනෙනේ...
මං දන්නැති නිසයි අහන්නෙ...දැනට මේ සම්බන්ධව අරන් තියෙන ක්රියා මාර්ග මොනවද?









