![]()
![]()
IPT denawa kiwwa nam mita wada sahenna market ekak thiyey![]()
කවුද බං දන්නෙ ඒකත් අපි පස්සෙන් ගිහිල්ල දෙන්න වෙන සයිස් එකක්ද කොහේ තියෙන්නෙ
එක්කො අහයි
IP කියන්නෙ මොකක්ද කියල


![]()
![]()
IPT denawa kiwwa nam mita wada sahenna market ekak thiyey![]()


ලොල් සම්පූර්න ඇත්තකවුද බං දන්නෙ ඒකත් අපි පස්සෙන් ගිහිල්ල දෙන්න වෙන සයිස් එකක්ද කොහේ තියෙන්නෙ
එක්කො අහයි
IP කියන්නෙ මොකක්ද කියල![]()
ලොල් සම්පූර්න ඇත්ත
IPtorrent කිව්වම ඒ මොකද්ද අහනව
අමුතුම සිස්ටම් එකක්ද අහනව IP වලින් වැඩ කරන
ලොල්



බුහහහහ අඩේ සිරාවටම බංලොල් සම්පූර්න ඇත්ත
IPtorrent කිව්වම ඒ මොකද්ද අහනව
අමුතුම සිස්ටම් එකක්ද අහනව IP වලින් වැඩ කරන
ලොල්



මමනං එක පාරක් නෙවෙයි 2 පාරක් IP වල බෑන් උනත් එක්ක
Siraa siraa.... Ekath kiyala deela, Acc ekath deela , Un ban unama ape acc tikath kela karaganna thama thiyenne...![]()


බුහහහහ අඩේ සිරාවටම බං
මහේශය මට IP ගැන ඒ කාළෙ කියද්දිත් මං ඔය ගොං ප්රශ්නෙම අහ්හා![]()


ප්රසිද්ධියෙ නෙවෙයිනෙ බං කිව්වෙ
ඕව කියන්න එපා ප්රසිද්දියෙ ලොල් මෝඩ ගහක් කියල හිතයි උඹ ලොල්




ඒ කොහොමද බන් බෑන් උනේ?මමනං එක පාරක් නෙවෙයි 2 පාරක් IP වල බෑන් උනත් එක්ක
මහෙශය ඉන්නකං හොඳා
උ power user කෙනෙක්නෙ බං![]()

ලොල් ඒකත් ඇත්තප්රසිද්ධියෙ නෙවෙයිනෙ බං කිව්වෙ
දැං බලහං මේකෙ invitation ඉල්ලගත්තු ගාන දිහා බැලුවාම හිතාගන්න පුළුවංනෙ මේ ත්රෙඩ් එක කොච්චර ප්රසිද්ධද කියල![]()

ලොල් ඒකත් ඇත්ත
අපි ටික සෙට් වෙලා චැට් පාරක් දැම්මෙ නැත්නම් මේක මොකෙක් වත් දකින්නෙ නෑ ලොල්



ලොල් ඒකත් ඇත්ත
අපි ටික සෙට් වෙලා චැට් පාරක් දැම්මෙ නැත්නම් මේක මොකෙක් වත් දකින්නෙ නෑ ලොල්
ඔව් බං එක්කො මේ ඇති බංSiraawata, Apita anith un hina wenawada manda![]()

එහෙම නම් ඉතින් උන්ට මැන්ටල්Siraawata, Apita anith un hina wenawada manda![]()


නෑ බං රේශියො එක අඩුවෙලාඒ කොහොමද බන් බෑන් උනේ?
පවර් යූසර් කෙනෙක් වෙන්න 50GB upload කරන්න ඔනි සති 4 ද කොහෙද ඒකෙ ඉදල තියෙන්න ඕනි එච්චරයි![]()


තාම සති 4 නැතුව ඇති 
රේශෝ එක අගු උනාට එහෙම එක පාරට බෑන් කරන්නෙ නෑ නෙ බන්නෑ බං රේශියො එක අඩුවෙලා
ඇත්ත්ද මමනං 178 අප් කරල තියෙනවාතාම සති 4 නැතුව ඇති
![]()

නෑ බං ඒකෙන් ලේසියට මාට්ටු වෙන්නෙ නෑ මමනං 4 වගෙ දාල තියෙන්නෙරේශෝ එක අගු උනාට එහෙම එක පාරට බෑන් කරන්නෙ නෑ නෙ බන්
අම්මො උඹ එච්චර අප්ලෝඩ් කරාද ලොල් ග්රීඩි උනත් පරිස්සමට![]()

