~ | | Do you want Demonoid invitation ???? | | ~ ~

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol:
    660759jzef7rhw6w.gif
    empty.gif

    IPT denawa kiwwa nam mita wada sahenna market ekak thiyey :P

    කවුද බං දන්නෙ ඒකත් අපි පස්සෙන් ගිහිල්ල දෙන්න වෙන සයිස් එකක්ද කොහේ තියෙන්නෙ
    එක්කො අහයි
    IP කියන්නෙ මොකක්ද කියල:lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කවුද බං දන්නෙ ඒකත් අපි පස්සෙන් ගිහිල්ල දෙන්න වෙන සයිස් එකක්ද කොහේ තියෙන්නෙ
    එක්කො අහයි
    IP කියන්නෙ මොකක්ද කියල:lol::lol:
    ලොල් සම්පූර්න ඇත්ත
    IPtorrent කිව්වම ඒ මොකද්ද අහනව
    අමුතුම සිස්ටම් එකක්ද අහනව IP වලින් වැඩ කරන
    ලොල්
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ලොල් සම්පූර්න ඇත්ත
    IPtorrent කිව්වම ඒ මොකද්ද අහනව
    අමුතුම සිස්ටම් එකක්ද අහනව IP වලින් වැඩ කරන
    ලොල්

    :lol::lol:
    Siraa siraa.... Ekath kiyala deela, Acc ekath deela , Un ban unama ape acc tikath kela karaganna thama thiyenne...:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලොල් සම්පූර්න ඇත්ත
    IPtorrent කිව්වම ඒ මොකද්ද අහනව
    අමුතුම සිස්ටම් එකක්ද අහනව IP වලින් වැඩ කරන
    ලොල්
    බුහහහහ අඩේ සිරාවටම බං
    මහේශය මට IP ගැන ඒ කාළෙ කියද්දිත් මං ඔය ගොං ප්‍රශ්නෙම අහ්හා:lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol:
    Siraa siraa.... Ekath kiyala deela, Acc ekath deela , Un ban unama ape acc tikath kela karaganna thama thiyenne...:D
    මමනං එක පාරක් නෙවෙයි 2 පාරක් IP වල බෑන් උනත් එක්ක
    මහෙශය ඉන්නකං හොඳා
    උ power user කෙනෙක්නෙ බං:lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බුහහහහ අඩේ සිරාවටම බං
    මහේශය මට IP ගැන ඒ කාළෙ කියද්දිත් මං ඔය ගොං ප්‍රශ්නෙම අහ්හා:lol::lol::lol:
    :lol:
    :lol:
    ඕව කියන්න එපා ප්‍රසිද්දියෙ ලොල් මෝඩ ගහක් කියල හිතයි උඹ ලොල්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol:
    :lol:
    ඕව කියන්න එපා ප්‍රසිද්දියෙ ලොල් මෝඩ ගහක් කියල හිතයි උඹ ලොල්
    ප්‍රසිද්ධියෙ නෙවෙයිනෙ බං කිව්වෙ
    දැං බලහං මේකෙ invitation ඉල්ලගත්තු ගාන දිහා බැලුවාම හිතාගන්න පුළුවංනෙ මේ ත්‍රෙඩ් එක කොච්චර ප්‍රසිද්ධද කියල:lol::lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මමනං එක පාරක් නෙවෙයි 2 පාරක් IP වල බෑන් උනත් එක්ක
    මහෙශය ඉන්නකං හොඳා
    උ power user කෙනෙක්නෙ බං:lol::lol:
    ඒ කොහොමද බන් බෑන් උනේ?
    පවර් යූසර් කෙනෙක් වෙන්න 50GB upload කරන්න ඔනි සති 4 ද කොහෙද ඒකෙ ඉදල තියෙන්න ඕනි එච්චරයි ;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ප්‍රසිද්ධියෙ නෙවෙයිනෙ බං කිව්වෙ
    දැං බලහං මේකෙ invitation ඉල්ලගත්තු ගාන දිහා බැලුවාම හිතාගන්න පුළුවංනෙ මේ ත්‍රෙඩ් එක කොච්චර ප්‍රසිද්ධද කියල:lol::lol::lol::lol:
    ලොල් ඒකත් ඇත්ත :lol:
    අපි ටික සෙට් වෙලා චැට් පාරක් දැම්මෙ නැත්නම් මේක මොකෙක් වත් දකින්නෙ නෑ ලොල්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලොල් ඒකත් ඇත්ත :lol:
    අපි ටික සෙට් වෙලා චැට් පාරක් දැම්මෙ නැත්නම් මේක මොකෙක් වත් දකින්නෙ නෑ ලොල්

    Siraawata, Apita anith un hina wenawada manda :nerd::nerd::D
    ඔ‍ව්‍ බ‍ං‍ එ‍ක්‍කො‍ මේ‍ ඇ‍ති‍ බ‍ං‍
    අ‍පි‍ මේ‍ව‍ ටි‍ක‍ වි‍කු‍න‍ං‍ ක‍මු‍:lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ කොහොමද බන් බෑන් උනේ?
    පවර් යූසර් කෙනෙක් වෙන්න 50GB upload කරන්න ඔනි සති 4 ද කොහෙද ඒකෙ ඉදල තියෙන්න ඕනි එච්චරයි ;)
    නෑ බං රේශියො එක අඩුවෙලා;)
    ඇත්ත්ද මමනං 178 අප් කරල තියෙනවා;):lol: තාම සති 4 නැතුව ඇති
    :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ බං රේශියො එක අඩුවෙලා;)
    ඇත්ත්ද මමනං 178 අප් කරල තියෙනවා;):lol: තාම සති 4 නැතුව ඇති
    :D
    රේශෝ එක අගු උනාට එහෙම එක පාරට බෑන් කරන්නෙ නෑ නෙ බන්
    අම්මො උඹ එච්චර අප්ලෝඩ් කරාද ලොල් ග්‍රීඩි උනත් පරිස්සමට :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    IPT FAQ :=

    IPT Power User
    Must have been be a member for at least 4 weeks, have uploaded at least 50GB and have a ratio at or above 1.05.
    The promotion is automatic when these conditions are met. Note that you will be automatically demoted from this status if your ratio drops below 0.95 at any time.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රේශෝ එක අගු උනාට එහෙම එක පාරට බෑන් කරන්නෙ නෑ නෙ බන්
    අම්මො උඹ එච්චර අප්ලෝඩ් කරාද ලොල් ග්‍රීඩි උනත් පරිස්සමට :P
    නෑ බං ඒකෙන් ලේසියට මාට්ටු වෙන්නෙ නෑ මමනං 4 වගෙ දාල තියෙන්නෙ:yes:

    QUOTE=geethq;5305974]IPT FAQ :=

    IPT Power User
    Must have been be a member for at least 4 weeks, have uploaded ......time.[/QUOTE]
    ඇ‍ත්‍ත්‍ද‍ අ‍ං‍ක‍ල්‍ එ‍හෙ‍න‍ම්‍ ම‍ට‍ තා‍ම‍ ස‍ති‍ 4ක්‍ නෑ‍ කි‍ය‍ල‍ මු‍ං‍ කි‍ය‍න්‍නෙ‍:frown: