Ragama hospital chief Doctor beats a man mercilessly

sirasa kolla

Member
Jun 2, 2009
165
0
0
[LEFT]divaina today
3rd page...

The ragama hospital eke chief doctor(the adyakshaka)
beats a smal servant in that hospital for working in a wrong ward..
he has betaen that person mercilessly untill he fell hands in knees in the ground..
the small servants of the hospital did a protest aginst this..
the doctor beat the man hard in the 13th ward...

.........:shocked::growl::growl::growl:[/LEFT]
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මම දන්න සීන් එක මේකයි..
    මේ සර් ගෙ නිළ නිවාසෙට මළ රෑ 2.00 ට විතර මේ ගුටි කාපු මනුස්සය කෝල් කරල කියල තියෙනවලු වාට්ටුවෙ වැඩ කරන්න බෑ කියල. මේ අධ්‍යක්ෂ කියල තියෙනව උදේට කථා කරන්න කියල.. පස්සෙ උදේ පාන්දර මේ මනුස්සය (අර සුළු සේවකයා) අධ්‍යක්ෂක නිළ නිවාසෙට ඇවිත් ගේමට කථා කරල.. ඒකට මළ පැනල තමයි සලකල තියෙන්නෙ..

    ඇත්ත කථාව මම මේ කියන අධ්‍යක්ෂ යටතෙ වැඩ කරල තියෙනවා... හොඳ මනුස්සයෙක්.. තරහ යනව තමයි.. ඒත් මනුස්සකම් තියෙන මිනිහෙක්.. ඒක මට කින්න පුළුවන්...
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    තව සීන් එකක් තියෙනව අද ආරංචි වෙච්ච..
    විනය පරීක්ෂණයක් තියෙනවනේ ඔය වගේ සීන් එකක් උණාම රජයේ සේවයේ.. අර ගුටිකාපු මනුස්සය විනය පරීක්ෂණයට ඇවිත් තියෙන්නේ හොඳටම බීල ලු... කියන්න දෙයක් නෑනේ රජයේ සේවකයෙක් රාජකාරි වෙලාවෙ බීල ඉඳල අහු උණොත් වෙන දේ..
    මේ කථාව තාම Confirm නම් නෑ...
     
    mona manussakamada ban
    ohoma minissunta gahanawada?
    ballek muuuuuuuu:growl:
     
    sirasa kolla

    Member
    Jun 2, 2009
    165
    0
    0
    තව සීන් එකක් තියෙනව අද ආරංචි වෙච්ච..
    විනය පරීක්ෂණයක් තියෙනවනේ ඔය වගේ සීන් එකක් උණාම රජයේ සේවයේ.. අර ගුටිකාපු මනුස්සය විනය පරීක්ෂණයට ඇවිත් තියෙන්නේ හොඳටම බීල ලු... කියන්න දෙයක් නෑනේ රජයේ සේවකයෙක් රාජකාරි වෙලාවෙ බීල ඉඳල අහු උණොත් වෙන දේ..
    මේ කථාව තාම Confirm නම් නෑ...

    monawunath adyakshaka
    ballek:growl:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචං ලා.. මම අනුමත කරන්නෙ නෑ මනුස්සයෙකුට ගහන එක.. ඒත් දෙයක් උණාම ඒක පිටට ආරංචි වෙන්නෙ වෙනස් මුහුණුවරකින් ගොඩාක් වෙලාවට.
    ඔයාලම හිතන්න ඔයා ඒ ඩිරෙක්ටර් වෙලා හිටියනම්, තමුන්ගෙ ගෙදරට ඇවිත් තමුන් යටතේ ඉන්න සේවකයෙක් ගේම ඉල්ලනකොට ඇතිවෙන හැඟීම මොන වගේ එකක් වෙයිද කියලා...
     
    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    මම දන්න සීන් එක මේකයි..
    මේ සර් ගෙ නිළ නිවාසෙට මළ රෑ 2.00 ට විතර මේ ගුටි කාපු මනුස්සය කෝල් කරල කියල තියෙනවලු වාට්ටුවෙ වැඩ කරන්න බෑ කියල. මේ අධ්‍යක්ෂ කියල තියෙනව උදේට කථා කරන්න කියල.. පස්සෙ උදේ පාන්දර මේ මනුස්සය (අර සුළු සේවකයා) අධ්‍යක්ෂක නිළ නිවාසෙට ඇවිත් ගේමට කථා කරල.. ඒකට මළ පැනල තමයි සලකල තියෙන්නෙ..

    ඇත්ත කථාව මම මේ කියන අධ්‍යක්ෂ යටතෙ වැඩ කරල තියෙනවා... හොඳ මනුස්සයෙක්.. තරහ යනව තමයි.. ඒත් මනුස්සකම් තියෙන මිනිහෙක්.. ඒක මට කින්න පුළුවන්...

    hoda vade...
    oya parayakkunge lokuva vadi thama
    docek kiyanne hodata igena gena aapu ekektane.....

    anee saadu aruta marennama gahanna thibbe.....:yes:
     
    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    මචං ලා.. මම අනුමත කරන්නෙ නෑ මනුස්සයෙකුට ගහන එක.. ඒත් දෙයක් උණාම ඒක පිටට ආරංචි වෙන්නෙ වෙනස් මුහුණුවරකින් ගොඩාක් වෙලාවට.
    ඔයාලම හිතන්න ඔයා ඒ ඩිරෙක්ටර් වෙලා හිටියනම්, තමුන්ගෙ ගෙදරට ඇවිත් තමුන් යටතේ ඉන්න සේවකයෙක් ගේම ඉල්ලනකොට ඇතිවෙන හැඟීම මොන වගේ එකක් වෙයිද කියලා...

    mama nam hakke thiyala sema arinava:lol:

    annadristo

    Member
    Feb 10, 2013
    5
    0
    0
    United Kingdom
    Here I am

    Hi all Just introduce myself: I am a woman (says my man), I am 50 years old (hmm, that looks bad isn't it?) and I am a terrible bad programmer (I say myself). My hobbies: computer (of course), my 17 years old son and of course my husband. I like to play billiard, I do a very little bit and very simple programming in VB and I try to make a site for my billiard-club in the near future. Take care, Anna from http://www.faxlessonlineloans.net website!!