SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඔයා කියන එක පැහැදිලි නෑ.මට මතක විදියට එහෙම සිංදුවක් නෑ.
    1 කටු අකුලේ
    2පාන තියා
    3මල් පිපෙයි
    මේවගෙන් එකක් නම් දෙන්නම්

    Eka Ne Mama Kiwwe
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    pem apsarawo - Milton Perera​




    rathi ragana nithamba selena

    soduru piyamba ......


    :eek::eek::shocked::shocked::shocked:
    tawath sindu ahanna giyoth mama amaruwe watenawa adata hodatama athi

    Kauruwath Kiyawanna Epa Meka Adults Only....... :no::nerd::P

    yakoo methana api wage podi lamainuth innawa :P:lol:;)
    Aththa Shiwa Niyamai Api Wage Podi Lamai Inna Thanwala Mewage Dewal Danna Denna Puluwanda Aththata Api Mekata Neethimaya Kriyamargayak Ganna Ona (Case Ekak File Karamu...)......:yes::rofl::baffled::P
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island


    බොහොම පින් සහෝදරීට... මේක අහන අහන සැරයක් ගානේ මම හිතින් මගේ බාල අවධිය‍ට යනවා... ඇත්තටම සුන්දර අතීතයක්... ආයේ කවදාවත් ඒ බාල කාලය එන්නේ නැති බව හිතෙනකොට පුදුම දුකක් හිතෙන්නේ...

    ආයේ අඹ යාලුවෝ බලන්න ආස කට්ටියට මෙන්න ලින්ක් එක...

    අඹ යහලුවෝ
     
    බොහොම පින් සහෝදරීට... මේක අහන අහන සැරයක් ගානේ මම හිතින් මගේ බාල අවධිය‍ට යනවා... ඇත්තටම සුන්දර අතීතයක්... ආයේ කවදාවත් ඒ බාල කාලය එන්නේ නැති බව හිතෙනකොට පුදුම දුකක් හිතෙන්නේ...

    :yes::yes::yes:
    :(:(:(
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Ow Machan Jothi Anjaleen Denna Ekathuwela Sarath Dasanayaka Sangetha Wath karapu Hindi Gee Album Ekak Thiyanawa Janam janam kiala.
    Uba hala Thiyanawada Danne ne.
    Den Nam Ewa Hoyaganna Thiyanawada Danneth ne... :(
    Hebai Ape Nineth9 Nam Eke Eka song Ekak Dila Thibuna. Aaj Mera Dil Hey Kiw (Pata Podak Thilaka)Eka Ekak.

    Macho Magegawa Thiyana Godaak Jothige Songs Rename Karala Naha Mama Rename Karaddi Ahu Unoth Thread Ekata Dannam Macho Ok...........
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Machan Me SF La Ekka Karapu CD Eke Song Ekak Da..?
    Nedda Singlanka Eken Karapu Nesena Gee rasa Songs Hema
    Thiyanawa nam Dunnoth Bohoma Loku pinak..

    මේක මචෝ සන්ෆ්ලවර් එක්ක කරපු එක.
    සින්ග් ලන්කා කරපු එක නම් මා ලග නෑ
     
    උපන් සෙනෙහස හදවතින්
    දොවා නෙතු කඳුලින්
    පිදුව මුත් දෝතින් මගේ
    ඔබෙන් නොලැබුන සිනහ බිඳුවක්
    සොයා යන්නට දෙන්න මට අවසර ඉතින්......

    දෙපා මුල මා වැටී හැඬුවා
    පතා ඔබගෙන් ආදරේ...//
    සිතා නොබලා වියරු වූ ඔබ
    මිළ කළා කඳුලත් මගේ......

    රිදුම් දෙවනා හැඟුම් සඟවා
    තවත් ඉවසනු බෑ සිතින්....//
    වරම් පතනෙමි ඉවත යන්නට
    සම්මතය නම් සිරගෙයින්...

    නිරෝෂා විරාජිනී-උපන් සෙනෙහස




    යළි හමුවෙන්නයි


     
    Status
    Not open for further replies.