
RS epa wela wagey![]()
~All about Torrents~ - OFFICIAL THREAD FOR TORRENT USERS-Nash'
SPEED UP YOUR TORRENTS 200% - DETAILED REVIEW-Gomida
hama vistharayakma wage me thread deke athi![]()
Wikipedia article eke hondata visthara karala thiyanawa.
Torrent client eka widihata uTorrent use karanna.
www.torrentz.com kiyanne public torrent site search engine ekak, eken godak torrents hoyaganna puluwan.






RS walata wada Torrent honday.................![]()
RS walata wada Torrent honday.................![]()


ආ ?
මෙච්චරකල් Rapidshare දුන්න කෙනා ටොරන්ට් ගැන දන්නෙ නැද්ද ?
මචං කෙටියෙන් මෙහෙමයි
අපි හිතමු උඹ ගාව ෆිල්ම් එකක් තියෙනව කොටස් 10 න් හැදිච්ච
ඇන්ඩ් මිනිස්සුත් 5 දෙනෙක් ඉන්නවා ඒ හැම කෙනා ගාවම ඔය ෆිල්ම් එක තියෙනව හරිද ඒ කියන්නෙ
උඹ එ මිනිස්සු 5 දෙනාගෙන්ම ෆිල්ම් එක ඉල්ලනව එතකොට උන් උඹට ආ ෆිල්ම් එකෙ කොටස් ටික දෙනව
එකෙක් 1කොටසයි යි 9වෙනි කොටහයි යි දෙනව
තව එකක් 2 යි 8
ඔන්න ඔය වගෙ ඒ හැම මිනිහම ඒගොල්ලො ගාව තියෙන ෆිල්ම් එකෙ කොටස් උඹට දුන්නම උඹ ඒ හැම එකක්ම එකතු කරගත්තාම අන්තිමේදි කොටස් 10 ම උඹට හම්බුවෙනව
ඉතිං ඔය මිනිස්සු 5 දෙනා ඉන්න තැන ගැන details තියෙන්නෙ torrent කියල් පු1චි file එකක
ඒ file eka utorrent වගෙ software එකකට දැම්මාම ඒකෙන් අර මිනිස්සුන්ගෙ කෑලි ඉල්ලං එකතු කරගෙන අන්තිමේදි මුළු film එකම බාගන්නව
හරියට පාවිච්චි කළොත් Rapidshare ඕනෙම නෑ ඒ වගෙම 100% free
ඔන්න උංගි බබෙක්ට වගෙ කියල දුන්නා
apoo torrent maara cha bunz....seeds thibboth hodai nathnam ithin badu thama..






Torrent hathssema use karanna epa ban router eke routing table eka loku wela router eka hang wenawa.......
Oya ithin hadissiyaka wage kamak naha hama thissema nam hodana .......![]()

