
My 1st post.I want u guys to listen Celine Dione/Luther Vandros's "When I fall in love" while reading this.

My 1st post.I want u guys to listen Celine Dione/Luther Vandros's "When I fall in love" while reading this.wow machan Godak Lassanai.issarahatath Liyanna.![]()

SUPERB MAGE AYYIA............... WOW GOOD TO SEE YOU IN EK POSTING POEMS AND I KNOW THERE'S LOTS TO COME... I WISH YOU ALL THE BEST AYYIA..... ITS LOVELY



පුජනීය ආදරය පුදන්නට සැදී පැහැදී සිටිනා හදක්...එවන් පුජනීය ආදරයම පතනා හදකට එය බන්දේසියක විවර කොට තබා ඇති අති උත්තම මොහොතක්....
ආදරය ගන්න කෙනෙක් නැති උනත් උපරිමයෙන් දෙන්න පුළුවන් දෙයක්.....
සහෝදරයා ඔබේ ප්‍රථම කුලුඳුල් නිර්මානය ගොඩාක් සාර්ථකයි..
ඔබට මෙහි දිගු ගමනක් තිබෙන බව නම් මට ඉඳුරා විශ්වාසයි...........
ඔබට ජය!!
මම පහතින් ලියා ඇති ගීතය අහද්දීයි මට මෙය ලියන්න සිත් දුන්නෙ.ඔබ හරි සහෝදරයා.
ප්‍රේමය පූජනීයයි.එසේ නොවන දෙය ප්‍රේමය වීමට නොහැකියි..ඔබගේ අනාවැකියටත්..සුභ පැතුමටත් බොහෝම ස්තූතියි...FONT]
Mehi Padha wel samaharak euwa Mage Jeewithta Sameepai.![]()
mm..oyath ehenam Nanda Malini loliyek.Ow sahodaraya.oya hariyatama hari. Adaraya kiyanne ragayata wada godaaak ayusha thiyena deyak...Oyage diri ganwimatath...deerga adahas dakweematath..bohooma sthuthi.
mata meka kiyawaddi Nanda Malanige "Premaya nam raagayen thora " sinduwa mathak una.. Mee wanija loke athule halme duwana samajayata aththatama adaraya amathaka wela wage.. Godak aya adharayai raagayai ekineka patalawagena. Ekai pemwathiya baduwa nathnam kaalla wela thiyenne.
Oyage prathama kawiya itha hoda thanakin awilla thiyenne. Wisheshayenma tharunyayata hugak hoda paniwidayak. Thawa thawath honda nirmana karanna labenna kiyala parthana karanawa.
Sahodarayata Jaya..........!!